පහසුවෙන් 3D modeling කරමු(ත්‍රිමාණ නිර්මාණ)
ගොඩක් අය හිතන්නේ Maya, 3D studio max ඇරුනම ත්‍රිමාණ නිරූපණ කරන්න වෙනත් software එකක් නෑ කියලනේ...
අතිවිශාල software අවශ්‍ය නෑ, ඉතාම කුඩා ප්‍රමානයේ ප්‍රෝගෑම් එකකින් ගොඩක් දේවල් කරන්න පුළුවන්.
Sculptris
මෙහිදී වන්නේ අපි රූපයක් ඇඹීමක් හා සමාන ක්‍රියාවක් අපට අවශ්‍යය ආකාරයට රූපයේ පහසුවෙන් ගැඹුර, මතුපිට ආකාරය වෙනස් කරන්න පුළුවන්. මෙය ඉතාමත් user friendly පුහුණුවකින් තොරව පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.
පොඩ්ඩක් මෙම වීඩියෝ එක බලන්න,
විශේෂයෙන් මිනිස් හා සත්ව රූප නිර්මාණය මෙයින් ඉතාම පහසුයි. විවිධ ආකාරයේ ජීවීන් නිර්මාණය කිරීම එක්තරා විනෝදජනක ක්‍රියාවක් බවට පත්කරන්න පුළුවන්.
නිර්මාණවල පින්තූර ටිකක් බලන්න,
මෙතනින් ලබාගන්න,

Code:
http://www.sculptris.com/screen01.jpg
http://www.sculptris.com/screen02.jpg
http://www.sculptris.com/screen04.jpg
http://www.sculptris.com/screen05.jpg
මෙතනින් ලබාගන්න,
Code:
http://www.zbrushcentral.com/showthread.php?t=090617
Last edited: