මාර තොප්පිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    marathoppiya.jpg



    :P:P;):yes:;):P:P







    ~#ඨාකුර්Z#~
    විසිනි.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අර ඊ බේ එකෙන් ගත්ත තොප්පියද..?? :lol:
    හි හි හිහි හිහි
    ඒකනම් නෙවෙයි බං. මට හිතුන උඹ ඔය ප්‍රශ්නෙ අහයි කියල;)
    මේ වගේ ආසන්න සිදුවීමක අත්දැකීමක් තොප්පියෙන් වහල දැම්ම:yes::yes:;););):lol:
    එච්චරයි :P
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් සිරා කතාවක්ද...???:confused: තොප්පියේ වලිය එච්චර දුරක් ගියාද...?? :lol:

    මචන් ඔලුවේ තියෙන තොප්පිය ගැන නේද ලිව්වේ..? :rolleyes::rolleyes::rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    thnx mcn:)

    මචන් සිරා කතාවක්ද...???:confused: තොප්පියේ වලිය එච්චර දුරක් ගියාද...?? :lol:

    මචන් ඔලුවේ තියෙන තොප්පිය ගැන නේද ලිව්වේ..? :rolleyes::rolleyes::rolleyes:
    හි හි
    සිරාවටම වෙච්ච දෙයක් :yes: හිතාගන්නත් බෑ නේද? ;)
    හිකි හිකි
    :P:P

    සමහර විට අනිත් තොප්පියද දන්නේ නැහැ.... :shocked::lol:
    :no::no:
    මෙහෙම ගියොත් මටත් තොප්පියක් වැටෙනව උඹලගෙන්
    :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හි හි හිහි හිහි
    ඒකනම් නෙවෙයි බං. මට හිතුන උඹ ඔය ප්‍රශ්නෙ අහයි කියල;)
    මේ වගේ ආසන්න සිදුවීමක අත්දැකීමක් තොප්පියෙන් වහල දැම්ම:yes::yes:;););):lol:
    එච්චරයි :P

    ;);););););)

    mama mukuth danne nehellu...
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    :no::no:
    මෙහෙම ගියොත් මටත් තොප්පියක් වැටෙනව උඹලගෙන්
    :P:P

    :yes::yes::yes:
    ඒ කියන්නේ උබේ තොප්පිය ලස්සන ඇති..... ඒකෙ ලස්සන වර්ණනා කරන කොට හැපෙන්න ඇති... උබ ඉතින් මල පැනලා බනින්න ඇති...... :lol::lol::lol::lol::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ;);););););)

    mama mukuth danne nehellu...
    ඒකනෙ උඹ නම් මුකුත්ම දන්නෙ නෑ;) එලම තමයි:lol:

    :lol::lol::lol::lol:

    ekath kiyanna be...
    :no:

    :yes::yes::yes:
    ඒ කියන්නේ උබේ තොප්පිය ලස්සන ඇති..... ඒකෙ ලස්සන වර්ණනා කරන කොට හැපෙන්න ඇති... උබ ඉතින් මල පැනලා බනින්න ඇති...... :lol::lol::lol::lol::lol:
    :):)
    මේකනෙ බං සිද්දිය මේ කෙල්ලොත් යාලු උනාට පස්සෙ, මාර වද දෙන්නෙ:yes: අලුතින් මොකක් හරි ඇද පැළදගෙන යනව කියන්නෙ . එදාට ප්‍රශ්ණ දා‍හකට විතර උත්තර බදින්න ලෙහෙස්ති වෙලා යන්න ඕනි. උන් අහන ප්‍රශ්ණ වලට ඕන එකෙක්ට මල පනිනව. ඒ හින්ද මම නම් ආය තියෙන හඩු ‍ඩෙනිමයි ටීෂර්ට් එකයි ඇරෙන්න අලුත් අලුත් ගැජමැටික්ස් නම් අදින්නෙ නෑ එයා කියනකං ඕං :yes::lol:;);):P:P:P

    ශුවර් එකටල ලස්සනයි, කවුද? , කාගෙද කියන කොට හැපෙන්න ඇති :lol::lol:
    මුට රිදිලා, මූ කෑ ගහන්න ඇති..... :lol:
    ඒක තම යි කේස් එක :shocked::lol:
    ;);) හෆොයි නෑ :no:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Siraawatama ahanne kageda ban thoppiya?? ubanam maha..shik!

    ela ela maxxa!
    මගෙනං නෙමෙයි ඕං :no:;);)

    අර නුවර චම්පා එක ලග පේමන්ට් එකේ තිබ්බ තොප්පියද?

    ++balu
    අඩෝ මල්ලි මම දන්නෙ නෑනෙ උඹ ඒ චම්පව ‍අදුනනව කියල. :shocked:
    හරි හරි මම අම්මට කියන්නෙ නෑ ඕං
    :no:;);)

    :lol::lol::lol::lol:
    අඩෝ #ඨාකුරුස්# දැක්කද මුටත් වැඩේ තේරිලා...... :lol::lol::lol:;)
    පිස්සුනම් කෙලින්න හදන්නෙපා ඔන්න:no::no:


    මචන් මේ කියන්නේ ඔලුවේ දාන තොප්පි නෙමෙයි....... :shocked::shocked::shocked::lol:
    ඒවා තමයි ඒවා තමයි. මේ ඔලුවෙ දාන තොප්පි බොලව්:yes:

    නෑ බං,..ඔතනදි තමා ඕකට ඔය තොප්පිය වැ‍ටුනේ
    මල්ලි ඉතිං මටම තොප්පි දාන්න එනවනෙ:no::P:P