අනාගතේ IT Industry එකට එන්න ඉන්න අයට
[FONT="]අනාගතේ [/FONT]IT Industry [FONT="]එකට එන්න ඉන්න අයට මගේ දැනීමෙ හැටියට උපදෙස් ටිකක් දෙන්න හිතුව[/FONT][FONT="]..[/FONT]
IT [FONT="]ඩිග්රියක් කරපු එකෙක්ට ලංකාවෙ පටන්ගද්දි තියෙන ජොබ්ස්[/FONT] (or carrier paths)[FONT="] තමා [/FONT]DEVELOPER or SOFTWARE ENGINEER | BA | QA | Networking | Graphics
[FONT="]හොඳම වැඩේ තමා තමුන් ඩිග්රියෙ බාගයක් විතර කලාම අනාගතේ ගැන ටාගට් එකක් හදා ගන්න එක[/FONT][FONT="]. [/FONT][FONT="]තමුන්ගෙ හැකියාව හා කැමැත්ත අනුව[/FONT][FONT="].[/FONT]
Dev[FONT="] යනවනන් බේසික් කන්සෙප්ට්ස් හොඳටම දැනගෙන එක [/FONT]Language [FONT="]එකක් මාස්ටෙර් කලාම ඇති[/FONT][FONT="].[/FONT][FONT="]ගොඩක් වැදගත් තමුන්ගෙ ෆයිනල් ප්රොජෙක්ට් එක අදාල [/FONT]language[FONT="] එකෙන් කරන එක[/FONT][FONT="]. [/FONT][FONT="]ප්රොජෙක්ට් එකේ ඒරියා එකත් වැදගත්[/FONT][FONT="].([/FONT]Like web services , AI , GIS , Embeded systems … bla bla bla[FONT="]) [/FONT][FONT="]මොකො ඔය ඩෙව් ඉන්ටෙර්වීව් වලදි එලෝ එලෝ අහන්නෙ කරපු ප්රොජෙක්ට් ස් ගැන තමා [/FONT][FONT="]... [/FONT][FONT="]අනික ඉතින් කරන [/FONT]Language[FONT="] එකේ හැටියට ප්රොෆෙසනල් [/FONT]Certification[FONT="] එකකුත් කරල [/FONT][FONT="]තිබ්[/FONT][FONT="]බොත් හොන්දයි[/FONT] [FONT="]([/FONT] Like SCJP , MCTS [FONT="]).. [/FONT][FONT="]ඩෙව් [/FONT]Carrier Path [FONT="]එක යන්නෙ [/FONT][FONT="]( [/FONT]ASE , SE , SSE , Tec Lead …..[FONT="] )[/FONT]
BA ( Business Analyst )[FONT="] කියන්නෙත් සිරාම [/FONT]Carier Parh[FONT="] එකක්[/FONT][FONT="]. [/FONT]BA[FONT="] ල තම [/FONT][FONT="]ක්ලයන්ට්ල[/FONT][FONT="] එක්ක ඉන්ටෙරඇක්ට් වෙන්නෙ[/FONT][FONT="]. [/FONT]
BA[FONT="] කෙනෙක් වෙනවනන් ඉතින් [/FONT]CIMA[FONT="] ඉල්ලනව ගොඩක් තැන් වල[/FONT](IT Digree [FONT="]යට[/FONT] [FONT="]අමතරව[/FONT])[FONT="]. [/FONT]BA[FONT="] ලට පඩි [/FONT][FONT="]වැ[/FONT][FONT="]ඩ්යි[/FONT][FONT="]. [/FONT][FONT="]ඵිටරට ටුවර්ස් සෙට් වෙනව[/FONT][FONT="].. [/FONT][FONT="]හැබැයි [/FONT]BA[FONT="] කෙනෙක් වෙන්න ඒකටම අදාල [/FONT]Personality[FONT="] එකක් තියෙන්න [/FONT][FONT="]ඕ[/FONT][FONT="]න[/FONT][FONT="].. [/FONT]Communication Skills[FONT="]ගොඩක් [/FONT][FONT="]ඕ[/FONT][FONT="]න [/FONT][FONT="]...[/FONT]
QA[FONT="] කියන්නෙ [/FONT]Quality Assurance [FONT="]මේකට එන්න ගොඩාක් ටෙච්නිචල් [/FONT]coding[FONT="] දැනීමක් [/FONT][FONT="]ඕ[/FONT][FONT="]න නෑ[/FONT][FONT="].[/FONT][FONT="]හැබැයි [/FONT]Analytical Skills .. Creative thinking[FONT="] වහේ [/FONT][FONT="]ඒ[/FONT][FONT="]ව හොන්දට තියෙන්න [/FONT][FONT="]ඕ[/FONT][FONT="]න[/FONT][FONT="].. [/FONT]QA[FONT="] වල පඩි ටිකක් අඩුයි [/FONT][FONT="]( [/FONT]But this Depend on the Company[FONT="])[/FONT]. QA [FONT="]ල කරන්නෙ හදපු [/FONT]Softwares [FONT="]ටෙස්ට් කරල වැරදි හොයන එක[/FONT].
[FONT="]ලංකාවෙ දැනට තියෙන හොඳ[/FONT] Company[FONT="] තමා[/FONT] .. MIT | WSO2 | Iron One | IFS | Mubasher | Navantis | Codegen | Aphona |Virtusa [FONT="]සහ තව ගොඩාක් ඒව ...[/FONT]
[FONT="]තව ජොබ් එකක් ගද්දි එකේ [/FONT]Degree Class[FONT="] එකත් බලපානව[/FONT] ([FONT="]නෑ කියල හිතුවට එහෙම වෙනව බන්[/FONT])[FONT="] .. ඒක නිසා ඔය කරන එකක් හැකි උපරිමයෙන් කරල [/FONT]1st Class[FONT="] දාගත්තොත් අනාගතේට හොඳා.[/FONT]
[FONT="]ඔය [/FONT]Degree [FONT="]ඉවර උන ගමන් [/FONT]Company [FONT="]දාන්න යන එකනන් හොඳ [/FONT]Idea[FONT="] එකක් නෙමේ.. මුලිම්ම හොඳ [/FONT]Company [FONT="]එකක[/FONT] 3 years [FONT="]වත් [/FONT]Experience[FONT="] ගන්න[/FONT].
Networking | Graphics [FONT="]ගැන මට දැනීමක් නෑ.. දන්න කෙනෙක් යටින් [/FONT]Comment [FONT="]එකක විස්තර කරන්න ....[/FONT]
[FONT="]උඹලෑ [/FONT]IDEAS .. EXPERIENCES [FONT="]යටින් ලියහල්ල ...
[/FONT]