ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ

''ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ'' - මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලියයි


වර්තමාන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් දිගින් දිගට කඩකිරීම සම්බන්ධව හා විරුද්ධ පක්ෂ හා සිවිල් කණ්ඩායම් වලට මර්දනය දියත් කිරීම හා කතා කිරීමේ නිදහස අහිමි කිරීම සම්බන්ධව අවධානය යොමු කරවමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය (IHR) විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම්ට ලිපියක් අද (15) යවා ඇත.


රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස හා ජනරාල් සරත් ‍‍‍ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය අගෝස්තු 12 දින ගාල්ලේ පැවත්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් සංවිධානය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී උද්ඝෝෂණයට පහරදීම හා මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම, පොලිස් අත්අඩංගුවේදී විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ඇතුළු සාමාන්‍ය වැසියන් කිහිපදෙනෙකු මරණයට පත්වීම, පොලිස් ස්ථානයක් ඇතුළතදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් හිටපු හමුදා සෙබළියකට අතවර කිරීම, කැබිනට් අමාත්‍යවරයකු විසින් රාජ්‍ය සේවකයකු නීති විරෝධී ලෙස ගසක බැඳීම යන මෑතදී වූ සිදුවීම් වලින් පෙනෙන්නේද විරුද්ධ පක්ෂ වලට හා සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක වන බවයි යන්න ඔවුන් එහි සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ස්වාධීන පොලිස් කොමිෂම ස්ථාපිත නොකර පොලීසියට අයුතු බලයක් ලබා දී ඇති බවත් පාලක පක්ෂයේ දේශපාලනඥයන් පොලීසියට බලපෑම් කරන බවත් ජනාධිපතිවරයාගේ සහෝදරයකු වන ආරක්ෂක ලේකම් යට‍තේ පවතින පොලීසිය හා ආරක්ෂක හමුදාව සම්බන්ධයෙන් රටේ නීතිය නොසලකා ඔහුට උවමනා ආකාරයට කටයුතු කරන බවත් ඔහු ක්‍රියා කරන්නේ රජයේ ඉහළ පරිපාලන නිලධාරියෙකුට වඩා දේශපාලනඥයෙකු ලෙස බවත් තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ය‍ටතේ උසාවියට ඉදිරිපත් නොකර මිනිසුන් රඳවා තබා ගැනීමට ඔහුට බලයක් ඇති බවත් තවදුරටත් සඳහන් කරන මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය, වත්මන් ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් අහිමි කරමින් ඒකාධිපති පාලනයක් කරා යන බව පෙනෙන්නට තිබෙන බවද සඳහන් කරයි.


'Suba Anagathayak' :shocked:
 
Last edited:

samila224

Banned
Jan 25, 2009
6,954
280
0
Melbourne VIC Australia
කේ.පී. මගෙ සකි

යහපත් ළමයෙකි
බුන් කළ කොටි බල
දේශප්‍රේමියෙකි

මර්වින් මගෙ සකි
යහපත් ළමයෙකි
ගස් බැඳ බලු ගැති
අප රැකි මහතෙකි

විමලේ මගෙ සකි
යහපත් ළමයෙකි
දිවි දී රට රැකි
හෙළ බොදු විරුවෙකි

කරුණා මගෙ සකි
යහපත් ළමයෙකි
අරන්තලා බිම
බැබළවු උතුමෙකි

උදයෙම පිබිදී
මහරජු නමදී
ඒ දැක සිරිමත්
සැඟැවෙයි විලි දී

දෙස බස රැස අද
රැකදෙන නොවැරද
මේ දරු කැළ මැද
සිරිමත් කවුරුද!

මෙබඳු පුතුන් ලද
මගෙ ලක් මව් සොඳ
මහ පින් කළ වග
නොකියන්නෙක් වෙද!

මේ හොඳ ළමයින්
ගුරු කොට ගනිමින්
යහ මඟ යන්නෝ
බබලති රිවි මෙන්

http://taboosubjects.wordpress.com/2010/08/11/173/
 
  • Like
Reactions: lkdood

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
කේ.පී. මගෙ සකි

යහපත් ළමයෙකි
බුන් කළ කොටි බල
දේශප්‍රේමියෙකි

මර්වින් මගෙ සකි
යහපත් ළමයෙකි
ගස් බැඳ බලු ගැති
අප රැකි මහතෙකි

විමලේ මගෙ සකි
යහපත් ළමයෙකි
දිවි දී රට රැකි
හෙළ බොදු විරුවෙකි

කරුණා මගෙ සකි
යහපත් ළමයෙකි
අරන්තලා බිම
බැබළවු උතුමෙකි

උදයෙම පිබිදී
මහරජු නමදී
ඒ දැක සිරිමත්
සැඟැවෙයි විලි දී

දෙස බස රැස අද
රැකදෙන නොවැරද
මේ දරු කැළ මැද
සිරිමත් කවුරුද!

මෙබඳු පුතුන් ලද
මගෙ ලක් මව් සොඳ
මහ පින් කළ වග
නොකියන්නෙක් වෙද!

මේ හොඳ ළමයින්
ගුරු කොට ගනිමින්
යහ මඟ යන්නෝ
බබලති රිවි මෙන්

http://taboosubjects.wordpress.com/2010/08/11/173/
:shocked:
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කේ.පී. මගෙ සකි

යහපත් ළමයෙකි
බුන් කළ කොටි බල
දේශප්‍රේමියෙකි

මර්වින් මගෙ සකි
යහපත් ළමයෙකි
ගස් බැඳ බලු ගැති
අප රැකි මහතෙකි

විමලේ මගෙ සකි
යහපත් ළමයෙකි
දිවි දී රට රැකි
හෙළ බොදු විරුවෙකි

කරුණා මගෙ සකි
යහපත් ළමයෙකි
අරන්තලා බිම
බැබළවු උතුමෙකි

උදයෙම පිබිදී
මහරජු නමදී
ඒ දැක සිරිමත්
සැඟැවෙයි විලි දී

දෙස බස රැස අද
රැකදෙන නොවැරද
මේ දරු කැළ මැද
සිරිමත් කවුරුද!

මෙබඳු පුතුන් ලද
මගෙ ලක් මව් සොඳ
මහ පින් කළ වග
නොකියන්නෙක් වෙද!

මේ හොඳ ළමයින්
ගුරු කොට ගනිමින්
යහ මඟ යන්නෝ
බබලති රිවි මෙන්

http://taboosubjects.wordpress.com/2010/08/11/173/
:lol: