^එලකිරි සෙවුම්-Search on Elakiri Fast way^
මෙය බොහෝ දෙනෙක් දන්නවා ඇති..ඒත් දැනගනීම පිනිස මෙසේ ඉදිරිපත් කලෙමි
ඔයාලට ඕන සිංදුවක්, චිත්‍රපටියක්, වෙගේ ඕනම දෙයක් හොයාගන්න ඕන උනාම , අපි කාටත් මතක් වෙන්නේ ලංකාවේ අංක 1,
අපේ Elakiri.com එක තමා.

ඉතිං අපි බලමු කොහොමද මේ Elakiri එකේ පලවුන thread එකක් ලේසියෙන් හොයාගන්නේ කියල
ආශ්‍රයෙන්
මුලින්ම බලමු ඔයාලට නම මතක Thread එකක් හොයාගන්නේ කොහොමද කියල
ඉතිං අපි බලමු අපිට බුදු හාමුදුරුවො ගැන පිංතූර හොයාගන්න ඕන කියල..
ඉතිං අපිට මතකයි අපේ පෙරේරා ඒ පිලිබදව thread එකක් දාලා තිබ්බා,
අපේ බුදු හාමුදුරුවෝ කියල..
ඉතිං අපි කොහොමද මේක හොයාගන්නේ ටක් ගාල?
සරලයි... මෙන්න මෙහෙම type කරන්න
search එකේ,
අපේ බුදු හාමුදුරුවෝ-Elakiri
හෝ
අපේ බුදු හාමුදුරුවෝ+Elakiri
කියල සර්ච් කරන්න
එතකොට ඔයාලට එයි මෙන්න මෙහෙම රිසල්ට් එකක්
බලන්න කොච්චර ලේසිද? ..
ඔය වගේ ඔයාලට මතක ත්‍රෙඩ් ඔය ව්ගේ ඉතා ඉක්මනින් සොයා ගන්න පුලුවන් ඔය විදිහට
කරන්න තියෙන්නේ
"මතක විදිහට thread එකේ නම + or - Elakiri" කියල දාන එකයි
දැන් ඊලගට බලමු ගොඩක් අය හොයන්නේ සිංදු නේ එලකිරි එකේ..
කොහොමද ඒක හොයන්නේ?
දඩෝං ගාල Help Thread එකක් දාන් නැතුව මුලින්ම search කරල බලන්න ඊට කලින් කවුරු හරි ඒ සිංදුවම ඉල්ලලා Thread එකක් දාල තියනවද,
නැත්නම් Share කරන් තියනවද කියල
ඊයේ අපේ යාලුවෙක් දැම්ම හෙල්ප් තෙඩ් එකක්ම අපි ගමුකෝ ආදර්ශෙට
කොහොමද හොයන්නේ මේක? හොයනේ මෙහෙමයි..
සිංදුවේ නම දැම්මා, -Elakiri
Search කලා
බලන්න , කොච්චර ලේසිද?
අපේ SL OD HITS එකේ නැති සිංදුවක් නැතුව ඇති
ඉතිං ඔයාල මෙහෙම දෙයක් එලකිරි එකෙන් හොයාගත්තම ඒ උදවුව කරපු මෙම්බ්ර්ට රෙප්+ දෙන්න , එහෙමත් නැත්නම් අඩුම ගානේ මනුස්ස කමට ස්තූති කරන්නවත් අමතක කරන්න එපා
ඉතිං අපිට දවස ගානේ Help Thread දැක්කම තේරෙනවා හැමෝම එලකිරි එකට එනවා දෙයක් හොයාගන්න බැරිවෙලා රස්තියදු උනාම..
මොකද අපේ එලකිරි එකේ විතරයි 300,000 වැඩි
Members ගානක් ඉන්නේ.
ඒ වගේම ඕනම උදවුවක් දෙන්න ලෑස්තිත් අපේ අය විතරයි...
මොකද එලකිරි කියන්නේ නිකම්ම නිකන් තවත් වෙබ් පිටුවක් නොවන එකම පවුලක් නිසා

Last edited: