හිරේදාන්න-දැනටමත්-සැලසුම්හදල-ඉවරයි

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හිරේදාන්න-දැනටමත්-සැලසුම්හදල-ඉවරයි

    30af1pe.jpg

    wbw3m1.jpg

    122p6o9.jpg
    2lvmniv.gif

    උපුටා ගැනීම ලංකා ඉ-නිව්ස් වෙබ් අඩවිය

    දැන් කට්ටිය සුපුරැදු පරදි -රෙප් දාල යන්න:lol:
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    monavath penne nam nehe font eka avul hinda

    e news eken aran thiyena hinda
    kunu godak venna puluvan

    dood akki vage ubath enews ekata denna gathththda
     
    Feb 16, 2010
    265
    34
    0
    මචන් හොඳ වෙලාවට නිවුස් එක පේන්නේ නැත්තේ....
    මචන් ඔය වගේ බොරු නිවුස් වලට රැවටෙන්න උබලා ඔය තරම් මෝඩද??
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    රාවණා;8118290 said:
    මචන් හොඳ වෙලාවට නිවුස් එක පේන්නේ නැත්තේ....
    මචන් ඔය වගේ බොරු නිවුස් වලට රැවටෙන්න උබලා ඔය තරම් මෝඩද??

    :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රාවණා;8118290 said:
    මචන් හොඳ වෙලාවට නිවුස් එක පේන්නේ නැත්තේ....
    මචන් ඔය වගේ බොරු නිවුස් වලට රැවටෙන්න උබලා ඔය තරම් මෝඩද??

    :P:P:P:P

    onna dan hari:lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    රාවණා;8118527 said:
    ෂා.... උබ පෙන්නුවා උබේ මෝඩකමේ තරම...

    ජෙනරාල් කෙලින්ම කියනව ආන්ඩුව එයාව උගුලකට අහුකලා කියල :shocked:
    ඒ ගැන කරැණුපැහැදිලි කරන්න එයාට අවස්ථාවක් තියෙන්න ඕනෙ :yes:
    හොදවැඩේ හොදවැඩේ කියල සමහරැ තෙරෙඩ් දැම්ම :sorry:දැන් මං කලේ ජෙනරාල්ගෙ මතයට මෙතන තැනක් හදල දෙන එක විතරයි:yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ayyo meka me ponsy boruwata adana ekakne
    paw wade

    උඹ හරි පිරිමියනේ. අනේ පලයන් මන්දබුද්ධිකයෝ පව් දෙන්නැතුව. උඹට ඔය කඩේ යන වැඩේට කීයක් ගෙවනවද? තොගේ වැඩේ කඩේ යන thread දාන එකයි මේ වගේ පොන්න talks දෙන එකයි තමා. තෝ මේ යුද්දේ වෙනුවෙන් එක ලේ බිංදුවක් හලලා තියෙනවද? තොගේ මහා ලොකු දේශප්‍රේමී ආණ්ඩුවේ ඉන්න වල් බල්ලෝ ටික එක ලේ බිංදුවක් හලලා තියෙනවද? තොට උන් මොනවා කරත් ඒක සාධාරණයි. KP තමයි මේ අවුරුදු 30 ටම කොටින්ට ආයුධ supply කරේ අපේ උන්ව මරන්න. උට දඩුවම් දෙන්න ඕනේ නැද්ද? ඇයි උ එකපාර දේශප්‍රේමියෙක් උනාද? එතකොට කරුණා පිල්ලෙයාන් වගේ උඹලගේ පක්ෂේ සාමාජිකයෝ උනාම එක පාරම දේශප්‍රේමියෝ වෙනවා.එතකොට උන් අතින් මැරුම් කාපු අපේ කොල්ලෝ, අහිංසක මිනිස්සු? එව්වා කමක් නැද්ද? තොපි විතරයි දේශප්‍රේමී? ඔය තොගේ ආණ්ඩුවේ ඉන්න එවුන් ඔක්කොම ගත්තත් අපේ හමුදාවේ මැරිච්ච එක කොල්ලෙක් තරම් වටින් නැහැ. උන් මැරුනේ තොපි වගේ කෙලෙහි ගුණ නොදත් පාහරයන්ව රකින්නත් එක්ක කියල හිතෙද්දි මේ ලංකාවම එපා වෙනවා. තෝ ඔයතරම් කෑගහන එකේ දාපියකෝ thread එකක් KP ව එල්ලා මරනු කියල. උඹට ඒවාට කතා කරන්න බැහැ. උඹ දන්නේ උඹට විරුද්දව මොනවහරි කියන උන්ගේ rep කපන්න විතරයි. යකෝ කඩේ යන එකෙත් සීමාවක් තියෙනව.

    kent-farm3.jpg

    20070601aran1.jpg

    Aranthalawa-massacre.jpg

    මේවට දඬුවම් නැද්ද?

    .

    .

    .

    .

    .
    .

    මට උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි

    normal_kid_finger.jpg

    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196

    කටේ මසුරන් දාන්න වටිනවා. සහතික ඇත්ත.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    Post of the day