Mobile Phone එකෙන් Chat කරන්න හොදම Java Software එක
Mobile Phone එකෙන් Chat කරන්න මම Software කිහිපයත් test කරා....
එ‍්වා වලින් හොදම Java software එක nimbuzz...
http://www.nimbuzz.com/en/mobile/ වලින් හරි
http://www.getjar.com/mobile/6865/nimbuzz/ වලින් හරි
Downlord කර ගන්න...
nimbuzz software එක මම Nokia 3120 classic එකෙයි... Sony Ericsson K770i එකෙයි හොදට වැඩ කරනවා...
Skype, Windows Live Messenger (MSN), Yahoo messenger, GoogleTalk, Facebook, වල text chat මම test කලා... එ‍්වා හොදට වැඩ කරනවා... නියමයි...
nimbuzz use කරලා බලපු නැති අය try කරලා බලන්න...
nimbuzz වලට වඩා හොද Java mobile phone chat software ගැන දන්න අය එවා ගැන කියන්න...