කොටු~Part~II

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ බලකොටු ගැන ත්‍රෙඩ් එකේ දෙවනි කොටස තමයි මම මේ ආරම්භකරන්න යන්නේ. පළමු කොටස නොදැකපු අයට පහල ලින්ක් එක මගින් ඒක බලාගන්න පුලුවන්.

    Click Here

    9. මාතර කොටුව

    4444293-Travel_Picture-Matara.jpg


    මාතර කොටුව සෑදුවේ පෘතුගීසී ජාතිකයෝනේ 1550 වසරේ. නමුත් අද තියන කොටුව සාදලා තියෙන්නේ ලන්දේසීන් විසින්. අදටත් බොහොම හොඳ තත්වයේ තියෙනවා.

    HMascate.jpg


    IMG_1631.gif


    1842788.jpg


    world_tour_2007.1237832400.dutch-ramparts.jpg


    Matara%20Fort.jpg



    10. තාරකා කොටුව-මාතර

    තරුවක් හැඩයට ගොඩ නැගිලා තියෙන නිසා තමයි මේකට තාරුකා කොටුව කියන්නේ. මාතර තියන ලස්සන පුරාවිඳ්‍යා ස්ථානයක්. 1760 විතර තමයි මේ තාරුකා කොටුව ඉදිවෙලා තියෙන්නේ.

    world_tour_2007.1237832400.dutch-star-fort.jpg


    tours%20-%20star%20fort.jpg


    starfort2.jpg


    starfort3.jpg




    11.
    Macdowall කොටුව-මාතලේ

    උඩරට සටන් බොහෝමයක් ඇවිලීගිය මාතලේ ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. 1803 වසරේ තමයි මේ කොටුව ඉදිවෙලා තියෙන්නේ. අද වෙනකොට ඉතිරිවෙලා තියෙන්නේ නටඹුන් කිහිපයක් පමනයි.


    12. කල්පිටිය කොටුව.

    1667 වසරේ තමයි මේ කල්පිටිය කොටුව ඉදිවෙලා තියෙන්නේ. මෙහි බිත්ති මීටර 4ක් පමන උසකින් යුතු වෙනවා. මේ ප්‍රදේශය කුරුඳුවගාවට ප්‍රසිද්ධයි. අතීතයේ ලන්දේසීන් කල්පිටියේ සිට මීගමුව දක්වා ඇල මාර්ගයක් පවා සාදා තියෙනවා කුරුඳු ප්‍රවාහනයට. ඒ වගේම කොටුව තුල පල්ලියක්ද පිහිටා තියෙනවා.

    image0255.jpg


    image0275.jpg




    13. මීගමුව කොටුව.

    කුඩා ඒත් බොහෝම වැදගත් කොටුවක්. පෘතුගීසීන් විසින් සාදන කොළඹ අල්ලා ගැනීමේ මෙහෙයුමට සාදන ලද කොටුව 1640 වසරේ ලන්දේසීන් විසින් කඩා විනාස කලා. නැවත 1796 වසරේ ඉංග්‍රීසීන් විසින් සාදනු ලැබුවා. අද වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගරයක් ලෙස කොටසක් භාවිතා කරනවා.

    136904092_cbfbc19011_b.jpg


    srilankanov2007.1195437600.fort.jpg


    2267437982_7a4a2120e5.jpg



    1251447601z_p-15-Negombo-5.jpg



    14. තංගල්ල කොටුව

    ලන්දේසීන් විසින් සාදන ලද කුඩා කොටුවක්.
    අද වෙනකොට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගරයක් ලෙස කොටසක් භාවිතා කරනවා.


    15. මන්නාරම කොටුව.

    1560 පෘතුගීසීන් විසින් සාදන ලද මේ කොටුව 1658 ලන්දේසීන් යටත් කරගන්නවා. 1795 නැවත ඉංග්‍රිසීන් යටතට පත්වෙනවා.

    image0471.jpg


    MANNAR-CEYLON-1726.jpg


    image035.jpg


    image033.jpg


    image031.jpg



    16. Hammenhiel කොටුව.

    කයිට්ස් හා කරෙයිතිවු අතර දූපතක පිහිටා තියෙනවා. ලන්දේසීන් විසින් යාපනය ආරක්ෂාකිරීමට තමයි මේ බලකොටුව සෑදුවේ. තවමත් හොඳ තත්වෙන් තියනවා. අද වෙනකොට නාවික හමුදාවෙන් තමයි පාලනය වෙන්නේ.

    25flirn.jpg


    books.jpg



    17. පූනරීන් කොටුව.

    පෘතුගිසීන්ගේ තවත් නිර්මානයක්. 1770 වසරේ ලන්දේසි පාලනයට නතු වෙනවා. 1805 වසරේ ඉංග්‍රිසීන් විසින් තානායමක් ඉදි කරන්ය් ලබනවා. අද වෙනකොට බොහෝම කුඩා ප්‍රමානයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.


    18. අලිමංකඩ කොටුව.

    1760 වසරේ පෘතුගීසීන් විසින් නිර්මානය කරන ලද මෙය 1776 වසරේ නැවත
    ලන්දේසීන්විසින් අලුත් වැඩියා කරනවා. 1952 වසරේ ශ්‍රී ලංකා යුදහමුදාව විසින් කඳවුරක් නිර්මානය කරනවා.


    eye6-7.jpg



    eye6-72.jpg





    19. රුවන්වැල්ල කොටුව.

    1590 වසරේ පෘතුගීසීන් විසින් සාදවන ලද මෙය පසුව 1665 වසරේ ලන්දේසීන් විසින් ලී වලින් සාදවලු ලැබුවා. 1817 නැවත්ත ඉංග්‍රීසීන් අලුත් වැඩියා කලා.

    div-ruwanwella-fort.jpg


    Hanwellafortplan+.JPG




    20. කලුතර කොටුව.

    පෘතුගිසීන් විසින් සාදන ලද මෙය 1655 වසරේ ලන්දේසීන් යටත් කරගනු ලැබුවා. ඒ සඳහා එක වෙඩි උන්ඩයක් හෝ භාවිතා කලේ නෑ කියලා තමයි කිය වෙන්නේ. අද වෙනකොට ඉතා කුඩා නටබූන් ඉතිරි වෙලා තියෙනවා.

    kalutara_fort02.jpg


    kalutara_fort01.jpg



    21. Martello Tower - හම්බන්තොට

    හම්බන්තොට අතීතයේ තිබුනු කුඩා වරාය ආරක්ෂාකිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයි විසින් සාදවන ලද්දක්.

    martello%20II.jpg



    Just For Your Information.

    Thanks Friends.

    :yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: fazil00789

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අඩේ නියමයි අප්පා..
    අයියාගෙ ට්‍රෙඩ් ගැන ඉත්න් කියන්න දෙයක් නෑනේ.. ;)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    නියමයි මචන් මම අද තමයි දැන ගත්තෙ මෙච්ච්ර විශාල ප්‍රමානයක බල කොටු තොගයක් තාමත් ඉතිරිවි තියන වග
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උපරිමයි... :yes::yes::yes::D

    gret post machan
    onama kotuwa thiyenne matara


    නියමායි.......!!! :yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif




    samahara eva adamai dakke.. thankx

    Maxxa Thread machan.. :) But Reps nam denna balu ban...

    නියමයි මචන් මම අද තමයි දැන ගත්තෙ මෙච්ච්ර විශාල ප්‍රමානයක බල කොටු තොගයක් තාමත් ඉතිරිවි තියන වග

    Ammata hudu Machan maxxxxxxxxxxxxxxxxa
    Pissu kora ahhhhhhhh.......
    Rep bahalu ;)

    පිස්සු කොර.....මාර වටිනවා...
    ගොඩක් පින්!
    11.gif
    11.gif
    11.gif

    +++

    maxxama thamai thanks for sharing bro +3 reps added ;););):):):)

    Thanks Friends.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,461
    5,562
    113
    Elakiri .... ubath mokak hari hoda deyak hoyagannawa neda post karanna .... :) :) ;) ...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කලින් එක වගේම වැදගත් Thread එකක් මචං :yes:
    මාව bite කරනව කියල තර්ජනය කරල තියෙන නිසා වැඩි කතා දාන්න යන්නෙ නෑ :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Part I wageema Part II ekath Maxxa............:D
    Thnx for sharing....:D
    Rep denna barilu...:(

    ඊයේ උඹ දුන්නා නේ. ඒකයි. අවුලක් නෑ.

    Elakiri .... ubath mokak hari hoda deyak hoyagannawa neda post karanna .... :) :) ;) ...

    නැතුව බෑනේ මචං. හොඳ දෙයක් දෙන්න ඕනා නේ. :yes: