කාබන් ෆයිබර්
යන වචනය අපි කවුරුත් අහලා ඇති මොකද වර්තමානයේ කාබන් ෆයිබර් උපයොගි කරගනිමින් විවිද දැ නිපදවනු ලබනවා.
මිනිරන් වියා ප්ලාස්ටික් ලෙස සවිගන්වා කාබන් ෆයිබර් නිපදවනු ලබයි..
මිල අඩික වුවත්..මෙහි ඇති සුවිසේශි සැහැල්ලුබව හා ගුණාත්මක බාවය නිසා ඉහල ප්‍රමිතියෙන් යුත් මොටර් රථ ,ගුවන් යානා,බයිසිකල්,නැව් වැනිදැ නිපදවිමෙදි උපයොගි කර ගනි.
මෙහි සැහැල්ලු බවෙ හා ශක්තිය අතර අනුපාතය සලකා බැලිමෙදි ශක්තිය 10 ගුණයකින් පමණ ඉහළ බව සොයගෙන ඇත.මෙම ශක්තියෙ ගුණත්මක බාවය නිසාම කැඩිමට ඇති සම්බාවිතාවය ඉතාමත් අඩුය.යකඩ වලටත් වඩා ඉහල ශක්තියක් ඇති කාබන් ෆයිබර් ගුවන් යානා හා නැව් නිශ්පාදනයෙදි යකඩ වලට ආදේශකයක් වශයෙන් යොදා ගනි.

1970 දි පමණ සොයාගනු ලැබු මෙම සOයොගය අද වන විට ඉහළ ප්‍රමිතියකින් යුතුව නිශ්පාදනය කරයි..අද වන විට සැම තැනකම අපට කබන් ෆයිබර් වලින් කරන ලද විවිද නිර්මණ දැක ගත හැක...ජපානය,ඇමෙරිකාව හා බටහිර යුරොපය කාබන් ෆයිබර් නිශ්පාදනයේ පෙරමුණෙන් සිටි.
වහාන අලOකරනය සහා තරග සදහා යොදා ගන්නා බයිසිකල් නිශ්පාදනයෙදි කාබන් ෆයිබර් වලට විශෙශ ස්තානයක් හිමිවේ.
අනාගතයෙදි කාබන් ෆයිබර් තව තවත් වෙනස් කම් වලින් යුක්තව අප අතරට පැමිණිමට නියමිතය...විවිද කර්මාන්ත,ඉන්දන වැනි දැ වලට යොදා ගැනිමට නියමිතය..අපි බලමු එය කුමන අයුරින් ඉදිරියෙදි වෙනස් වෙවිද කියා.
කාබන් ෆයිබර් වලින් කරන ලද විවිද නිශ්පාදන හා නිර්මාණ.
කබන් ෆයිබර් පිළිබද තව දන්න දේ ඇතොත් මෙහි post කරන්න..මෙතන ඇත්තේ කාබන් ෆයිබර් පිළිබද කුඩා විස්තරයක් පමණි.