අලුත් වෙබි අඩවි ගැන- 2
ඔන්න පොරොන්දු වුනා වගේම මම තව අලුත් WEB SITE ටිකක් ගෙනාව.
1. IMVU
මේක ටිකක් Facebook වගේ,ඒ වුනාට ඒවගේම නෑ.මේකෙත් තමන්ටම කියල Profile එකක් හදා ගන්න පුලුවන්,ඒ වගේම යාඑවෝ එක්ක CHAT කරන්නත් පුලුවන්.අනික මෙක 3D site එකක් තව හුගක් තියනවා.ඒවා බලන්න site එකට log වෙලාම බලන්න.(පෞද්ගලිකව මමත් මෙකේ දැනට register වෙලා ඉන්නවා දැනටනමි එක හොදයි කියල හිතුන නිසයි මේ දාන්නේ)
මෙන්න site එක log වෙලාම බලන්නකෝ http://www.imvu.com/
2.SPRINGPAD
එදිනෙදා ජිවිතයේ විවිධ අවස්ථාවල මතක් වෙන වැදගත් දේවල් පිළිවෙලකට ගබඩාකොට තැබිය හැකි වෙබි සේවයකි.තම වටිනා අදහස් Email මගින් තම දුරකතනය මගින් හෝ කෙලින්ම වෙබි අඩවියට පිවිස සුරක්ෂිත කළ හැක.
මෙන්න site එක log වෙලාම බලන්නකෝ http://springpadit.com/
තවත් ඒවා මම අද හෙටම ආපහු දාන්නමි.සේරම එක පාරම එකම එකේ දාන්න පුඑවන්,ඒත් එක ටිකක් අමාරු වැඩක් ඒක නිසා ඉතුරු ටිකත් අද හෙටම ආපහු දාන්නමි.
ඔයාලගෙන් ලැබෙන comment තමයි වටිනම දේ ඒ නිසා මේක බලල හොදද නැද්ද කියල යන්න අමතක කරන්න එපා
මේ මගේ අලුත් වෙබි අඩවි ගැන මුල්ම thread 1කhttp://www.elakiri.com/forum/showthread.php?t=772152

Last edited: