එලකිරි සෙවුම්

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    එළකිරි එකේ කරන සෙවුම් සම්බන්දයෙන් අපේ jkadithya සහෝදරයා වැදගත් ත්‍රෙඩ් එකක් පොස්ට් කරලා තිබුනා.මේකට හදපු පොඩි HTML file එකක් මම මේතනට පොස්ට් කරන්නම්..මේකේ ඉතා සරල HTML+javaScript එකක් තමා බාවිතා වෙන්නේ..මේක ඔයාලගේ රුචිය අනුව වෙනත් ඔනැම Site එකක search කරන්න හදා ගන්න පුලුවන්.
    (උදා-:mediafire.com,Rapidshare.com etc)


    *මෙන්න පල්ලේහා දක්වල තියනවා පොඩි example එකක්

    50827082.jpg


    දන් මේකේ results එන elakiri.com ඔක්කොම එවා .පහසුයි ලේසියි සරලයි. :)

    ඔයාලත් ට්‍රයි කරල බලල comments දෙන්න..

    *සැයු.මෙහි සඳහන් එලකිරි ලොගෝවේ පූර්ණ අයිතිය http://elakiri.com සතු වේ..

    අනෙත් දෙවල් තමාට ඔනා පරිදි වෙනස් කර ගන්න ගැටලුවක් නොමැත. :P

    සම්පූර්ණ සැබැදිය මෙතනින් බාගත කරගන්න(මුර පදය-:elakiri)
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එල එල මචං :D
    එළකිරි එකේම තව පොරක් ගොඩ කාලෙකට කලින් මේ පහළ තියෙන සයිට් එකත් දැම්මෙ එලකිරිය ඇතුලේ පෝස්ට්ස් සර්ච් කරන්න :yes: මමත් තාම use කරනවා
    ඒකත් බලන්න www.ekgo.tk

    anyway +rep macho ;)
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    එල එල මචං :D
    එළකිරි එකේම තව පොරක් ගොඩ කාලෙකට කලින් මේ පහළ තියෙන සයිට් එකත් දැම්මෙ එලකිරිය ඇතුලේ පෝස්ට්ස් සර්ච් කරන්න :yes: මමත් තාම use කරනවා
    ඒකත් බලන්න www.ekgo.tk

    anyway +rep macho ;)


    ela ela macho thnx
    most welcme
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    ඔන්න මේක කට්ටියටම ලේසි වෙන්න සර්වරයකට උඩුගත කරල දැම්මා. :) දැන් මේ ලින්ක් එක බුක් මාරක් කරගෙන ලේසියෙන්ම එලකිරි එකේ පීරන්න පුලුවන්.. :)

    http://www.eksearch.co.nr

    *මේක free සර්වරයක් uptime සුවර් නෑ හොඳේ...... :P