බලපියව් කිව්වට මේකෙ සමහර පින්තූර සමහර අයට බලලා දරාගන්න බැරි වෙයි, ඒක නිසා 16+ හිත හයිය අය විතරක් බලන්න 

මුලින්ම කියන්න ඕනේ මේක මට මේල් එකක් ආපු එකක්......
මගේ පෝස්ට් 13,000 ක වෙනුවෙන් තමයි මේක දාන්න හිතුවේ... මේකෙන් අපිට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා..... 

මේකෙන් ඔබ මොනවා හරි හිතට දා ගත්තනම් ඒක තමයි මට වෙන්න ඕනේ
( කමෙන්ට් රෙප් වලට ඒක මට වටිනවා)

මටක ඇතුව 16+ වැඩි අය විතරක් බලන්න 

+
+
+
+
+
+
+++
+
+
මේක අරාබියේ මහත්වරුන්න්ගේ කෑම මේසයක්

කෙල ගිලින්න එහෙම එපා

ඕං ඒවා හදන හැටි 

කොහොමද කෑම.........??

මේ තියෙන්නේ මහත්වරු කාලා කා ගන්න බැරුව ඉතිරි කරලා විසි කරපු කෑම ටික.... (ටික නෙමෙයි ගොඩ)

එහෙව් ලෝකයක තවත් පැත්තක් බලමුද.........??

මතක තියා ගන්න මේක 16+ වැඩි අයට විතරයි

කුසට අහරක් නැතුව අවසන් හුස්ම හෙලා ඇති අය

දරුවාට දෙන්න කිරි කොයින්ද මේ අම්මට ......??

මදක් සිතන්න..!!
ඔබ දිනකට කොතරම් ආහාර , කොතරම් වතුර විනාශ කරනවාද......??

ඉහත අයගේ මරනයට අපිත් හවුල් කරුවන් නොවේද......??

ආහාර, වතුර, අපතේ දමන්න එපා.....
ඔබට එය වැඩීනම් කාට හරි දන් දෙන්න...........

ඔබ එසේ නොකලොත් අපටත් ඉහත දේ සිදුවනවා නොඅනුමානයි

(ඔබේ හිතට වැදුනා නම් මට අවශ්‍ය එපමනයි) 

HEAL THE WORLD
There´s a place in your heart
And I know that it is love
And this place could
Be much brighter than tomorrow
And if you really try
You´ll find there´s no need to cry
In this place you´ll feel
There´s no hurt or sorrow
There are ways
To get there
If you care enough
For the living
Make a little space
Make a better place
Heal the world
Make it a better place
For you and for me
And the entire human race
There are people dying