ඇඩ්සෙන්ස් මුල සිට අගට

Aug 12, 2010
231
18
0
ඇඩ්සෙන්ස් මුල සිට අගට

ලංකාවෙ ගොඩාක් අය ඇඩ්සෙන්ස් කරනවා.. නමුත් ඇඩ්සෙන්ස් වලින් චෙක් ගත්ත අය ඉන්නෙ ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒ අතරිනුත් මාසෙකට $800ට වැඩියෙන් හොයන අය ඉන්නෙ ඉතාම සුළු ප්‍රමාණයක්!! ඒත් ඉතින් උත්සහාවන්තයාට කරන්න බැරි දෙයක් නැහැලු නෙ.. මම ඔන්න අද ඉදන් මුල සිට අගට ඇඩ්සෙන්ස් උගන්නනවා.. මම මාසෙකට අඩුම $700ක් වත් උපයනවා.. (ලැබුන උපරිම චෙක් එක නම් $1893ක්)ඕනම ප්‍රශ්නයක් අහන්න.. මම කියලා දෙන්නම්.. පැහැදිලි නැත්තම් ආයෙත් අහන්න...
 
Max_r

Well-known member
  • May 10, 2007
    12,745
    1
    15,405
    113
    Kohomada blog 1ta adsence daganne mn try kara
    eth ba reg wuna ita passe mail 1k enawa site 1 valid na kiyala
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    mmmm hoda thread ekak wey kiyala hithanawa site eka google index eke udatama genna monawada karanna one

    menna mage sites

    hotgirlsvilla.blogspot.com
    freeonlinemoneys.blogspot.com
    wallpapergallarys.blogspot.com

    mewage thiyena waradi monawada mamath danata chqs aran thiyenawa 6k withara eth wadima thiyenne $114 thama
     
    Aug 12, 2010
    231
    18
    0
    ලොකු අයියා;8159318 said:
    blog ekak hadala ads dala thiyenne eth kattiya enneth na awata ads clik wenneth na kohomada kattiya genna ganne

    මචන් කොහෙන්වත් කොපි කරන්නෙ නැතුව පෝස්ට් ටිකක් දාපන්... හොද ටෙම්ප්ලීට් එකක් දාපන්.. ඇඩ් වල ෆොන්ට් කල්‍රර් එකට බ්ලොග් ෆොන්ට් කල්‍රර් එකම දාපන්
     
    Aug 12, 2010
    231
    18
    0
    mmmm hoda thread ekak wey kiyala hithanawa site eka google index eke udatama genna monawada karanna one

    menna mage sites
    **********
    **********
    **********

    mewage thiyena waradi monawada mamath danata chqs aran thiyenawa 6k withara eth wadima thiyenne $114 thama

    ඉස්සෙලාම ඔය ඇඩ්‍රස් ටික අයින් කරලා දාපන්.. ඔය සයිට් වල තියෙන්නෙ සේරම වෙන තැන් වලින් ගත්ත ඒවා නෙ බන්.. උඹෙම කියලා දෙයක් දාපන්.. අනික තමා කෙල්ලො/වෝල්පේපර්ස් ගැන සයිට් වලට ලැබෙන්නෙ චාටර් ඇඩ්
     
    Aug 12, 2010
    231
    18
    0
    thiyena prashne thama ban earn karana hati
    mama dan 3 years thama $39 :(
    clicks 1040 i
    balapan api kawada manussayek wendada :dull:

    හොද කී එකකට බ්ලොග් හදලා තමන්ගෙම කියලා පෝස්ට් ටිකක් දාපන්.. ඊට පස්සෙ කී එකට අදාල ෆෝරම්ස් වලට ගිහින් අදාළ වෙලාවට ලින්ක් කරපන්.. එත කොට ට්‍රැෆික් එනවා.. වැදගත් විදිහට කලාම ක්ලික් එනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,745
    1
    15,405
    113
    Thank you for your interest in Google AdSense. Unfortunately, after
    reviewing your application, we're unable to accept you into Google AdSense
    at this time.

    We did not approve your application for the reasons listed below.

    Issues:
    - Page Type

    ---------------------

    Further detail:
    Page Type: In order to participate in Google AdSense, publishers' websites
    and application information must satisfy the following guidelines:

    - Your website must be your own top-level domain (www.example.com and not
    www.example.com/mysite).
    - You must provide accurate personal information with your application
    that matches the information on your domain registration.
    - Your website must contain substantial, original content.
    - Your site must comply with Google AdSense program policies:
    https://www.google.com/adsense/policies" which include Google's webmaster
    quality guidelines:
    http://www.google.com/support/webmasters/bin/answer.py?answer=35769#quality
    .

    If your site satisfies the above criteria in the future, please resubmit
    your application and we'll review it as soon as possible

    (((((((((((((((((((((((meka thamay mata ena msg !))))))))))))))
     
    May 20, 2010
    174
    29
    0
    හොද කී එකකට බ්ලොග් හදලා තමන්ගෙම කියලා පෝස්ට් ටිකක් දාපන්.. ඊට පස්සෙ කී එකට අදාල ෆෝරම්ස් වලට ගිහින් අදාළ වෙලාවට ලින්ක් කරපන්.. එත කොට ට්‍රැෆික් එනවා.. වැදගත් විදිහට කලාම ක්ලික් එනවා

    hoda key ekakata kiwwe ban udaharanekata ehema blog ekak penwapan ethakota apita balala ape waradi hadaganna puluwan ne
     
    Aug 12, 2010
    231
    18
    0
    haduwe blogger wala

    rtheory.blogspot.com

    http://www.blogger.com -> login -> design -> add a gadget -> AdSense -> Select -> Save

    මෙන්න මචන් මූලික ටික... ඊට පස්සෙ ඇඩ්සෙන්ස් හදපු ඊ-මේල් එකට එණ ඊමේල් එකේ ලින්ක් එක උඩ ක්ලික් කරන්න
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    adsense walin hoda income ekak ganna num google hoda page rank ekak thiyena site ekak thiyenna ona.
    page rank 3<
     
    Aug 12, 2010
    231
    18
    0
    ලොකු අයියා;8159434 said:
    hoda key ekakata kiwwe ban udaharanekata ehema blog ekak penwapan ethakota apita balala ape waradi hadaganna puluwan ne

    http://thegreatloanblog.blogspot.com

    මේවගේ එකක් මචන්... කීස් කියන්නෙ හොදට ගෙවන වචන වලට.. මේ බ්ලොග් එක මගේ නෙමේ ඔන්න... අනික මේකෙ අයිතිකාරයා ඇඩ්සෙන්ස් දාලත් නැහැ
     
    Aug 12, 2010
    231
    18
    0
    Thank you for your interest in Google AdSense. Unfortunately, after
    reviewing your application, we're unable to accept you into Google AdSense
    at this time.

    We did not approve your application for the reasons listed below.

    Issues:
    - Page Type

    ---------------------

    Further detail:
    Page Type: In order to participate in Google AdSense, publishers' websites
    and application information must satisfy the following guidelines:

    - Your website must be your own top-level domain (www.example.com and not
    www.example.com/mysite).
    - You must provide accurate personal information with your application
    that matches the information on your domain registration.
    - Your website must contain substantial, original content.
    - Your site must comply with Google AdSense program policies:
    https://www.google.com/adsense/policies" which include Google's webmaster
    quality guidelines:
    http://www.google.com/support/webmasters/bin/answer.py?answer=35769#quality
    .

    If your site satisfies the above criteria in the future, please resubmit
    your application and we'll review it as soon as possible

    (((((((((((((((((((((((meka thamay mata ena msg !))))))))))))))

    මචන් උඹෙ බ්ලොග් එකේ ටෙම්ප්ලේට්ස් අවුලක්.. දාපු ගැජෙට්ස් ටික මකලා දාපන්