YouTube එකෙන් ෆිල්ම් බලමු...
හැමෝම දන්නවානේ youtube ගැන, ඔන්න කට්ටියට හොඳ ආරංචියක්..
දැන් youtube එකෙන් films බලන්න පුළුවන්, high quality දැනට ෆිල්ම්ස් 400ක් දාලා තියෙනවා..
ඉදිරියට තවත් එකතු කරන්නලු ඉන්නේ... ඉංග්රීසි වගේම හින්දි ඒවත් දාලා තියෙනවා..
මෙතනින් බලන්නකෝ

Code:
http://www.youtube.com/movies
Last edited: