FileServe වලින් සල්ලි හොයන්න
FileServe කියන්නේ , File Upload කරන්න පුලුවන් Site එකක් , ඒකට අපි Upload කරන File කාටහරි Download කිරීමට සැලැස්වීමෙන් තමයි අපිට සල්ලි හොයන්න පුලුවන්.
ඕකෙ තියෙන MY Account කියන එකෙන් අපේ විස්තර දෙන්න පුලුවන් , මතක තියාගන්න ලංකාවේ Address දාල හදන PAYPAL ඒවට සල්ලි එවන්න බෑ , ඒකට වෙන රටක Address දාල හදාගන්න.
@@ දැන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ Upload කරන්නේ මොනවද කියන එක , ලංකාවේ ඒවලින් Upload කෙසේවෙතත් Download කරගන්න පවා බෑ කියල දන්නවනේ.
ඒකට හොදම දේ තමා Remote Upload කියන ක්‍රමය , හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ Remote Upload කරන්න, කරන තැන කොතනද කියන එකේ premium account 1 ඕනවෙන එක.
උදාහරණයකට අපි හිතමු Rapidshare Links Remote Upload කරනවා කියල , අපිට ඒකට Rapidshare premium account 1 එකක් ඕන වෙනවා
මෙන්න මෙහෙමයි කරන්නේ
1 . අදාල Link තෝරා ගන්න
( http://rapidshare.com/files/415141800/Camp_Rock_2_The_Final_Jam.2010.DVDRip.XViD-MAGNET.avi )
2 . ඒ Link මුලට Prmium username password දාන්න. මේ වගේ
( http://Username:[email protected]_2_The_Final_Jam.2010.DVDRip.XViD-MAGNET.avi )
3. දැන් FileServe එකේ Upload - Remote Upload කියන තැන
link Paste කරන්න
**
ටික වෙලාවකින් UPLOAD වෙලා තියෙයි , දැන් පුලුවන් පුලුවන් Sites , Forums , Blogs මේක Threads හදල Share කරන්න..
ඔබට ජය