පිටසක්වල ජිවින් හා දෙවියො

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    පිටසක්වල ජිවින් හා දෙවියො

    මම දැන් ටික දවසකට කලින් History Channel එකෙ ගිය වැඩසටහනක් බැලුවා , එ වැඩසටහන නිර්මානය කරලා තිබ්බෙ පුර්නයෙ මෙ ලොකෙට අවයි කියන පිටසක්වල ජිවින් සම්බන්දව ,එ වැඩසටහනෙ ප්‍රදාන කරගත්තෙ Erich von Däniken වටා ඔහු සහ ඔහුගෙ මතය විස්වාස කරන අයට අනුව දෙවියන් යනුවෙන් පැරැන්නන් හැදුන්වුයෙ අහසින් පෘතුවියට පැමිනි පිටසක්වල ජිවින්ට, ඔහු බයිබලයෙන් උදාහරන අරන් පෙන්නනවා එලෙසම බයිබලයට සමකාලිනව ලියපු පොත්වල විස්තර කරලා තියෙන දෙවල් අරන් පෙන්නනවා ,මම Erich von Däniken මෙ සම්බන්දව ලියපු Chariots Of The Gods පොත දැන් ටිකකට කලින් කියවලා ඉවර උනෙ. ඇත්තටම දෙවියන් කියන්නෙ පිටසක්වල ජිවින්ටද? මෙ සම්බන්දව ඔගොල්ලන්ගෙ අදහස් දක්වන්න
    sistine-chapel1.jpg

    Chariots Of The Gods e-book එක මෙතනින් බාගන්නhttp://www.mediafire.com/?fmzz31tgzdb (මට මෙ e-book එක හොයලා දුන්න rockcity68 ස්තුතියි)

    History Channel Ancient Aliens මෙතනින් බලන්න http://www.youtube.com/watch?v=vZYYmOgdVdI

    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ නම් අදහස නෑ. දෙවියන් කියන්නේ ශරීරයක් නැති කොටසක්. පිට සක්වල ජීවීන් එහෙම නෑ කියලයි මට හිතෙන්නේ. පිට සක්වලජීවීන්ගේ ශරීර කොටස් ගැන සාධක කිහිප වතාවක් ලැබිලා තිබුනානේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    මගේ නම් අදහස නෑ. දෙවියන් කියන්නේ ශරීරයක් නැති කොටසක්. පිට සක්වල ජීවීන් එහෙම නෑ කියලයි මට හිතෙන්නේ. පිට සක්වලජීවීන්ගේ ශරීර කොටස් ගැන සාධක කිහිප වතාවක් ලැබිලා තිබුනානේ.

    මචන් අපිත් පොඩි කලෙ අහලා තියෙනවානෙ සුර ඇසුර යුද්දය ගැන එ යුද්දවල සටන් වැදුනයි කියන්නෙ අහසෙ , එහෙනම් Erich von Däniken හිතන විදියට මෙතනදි අපි පොඩ්ඩක් හිතුවොත් එ යුද්දය පිටසක්වල ජිවින් අතර තිබ්බ තාරකා යුද්දයක් වෙන්න බැයිද:baffled:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    kiyanna baha.wenna puluwan. thaman dakka dewal walata adi manawaya dewathwayen salakuwa kiyala kiyanna puluwan. thx for the book by the way.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hmmm pita sak wala kiyana eken adahas wenne,me lokayen pita kiyana eka:rolleyes:
    hmm ehema hithuwoth (boladai thamnai me tharkaya tikak) eth diwya lokaya tiyenne,me lowen epita e kiyanne,dewiyan kiyana kottashaya pitasakawala inna jathiyak(innawanam):D
    e hinda pita sak wala jeeween dewiyan lesa hadunwanawa kiyana eka,widyathmakawa,piligannath puluwan mama hithanne.
    hithanna ona prashnayak
     
    Last edited:

    Ravifeat

    Member
    Aug 14, 2010
    321
    18
    0
    43
    General Hospital Mathara
    මම දැන් ටික දවසකට කලින් History Channel එකෙ ගිය වැඩසටහනක් බැලුවා , එ වැඩසටහන නිර්මානය කරලා තිබ්බෙ පුර්නයෙ මෙ ලොකෙට අවයි කියන පිටසක්වල ජිවින් සම්බන්දව ,එ වැඩසටහනෙ ප්‍රදාන කරගත්තෙ Erich von Däniken වටා ඔහු සහ ඔහුගෙ මතය විස්වාස කරන අයට අනුව දෙවියන් යනුවෙන් පැරැන්නන් හැදුන්වුයෙ අහසින් පෘතුවියට පැමිනි පිටසක්වල ජිවින්ට, ඔහු බයිබලයෙන් උදාහරන අරන් පෙන්නනවා එලෙසම බයිබලයට සමකාලිනව ලියපු පොත්වල විස්තර කරලා තියෙන දෙවල් අරන් පෙන්නනවා ,මම Erich von Däniken මෙ සම්බන්දව ලියපු Chariots Of The Gods පොත දැන් ටිකකට කලින් කියවලා ඉවර උනෙ. ඇත්තටම දෙවියන් කියන්නෙ පිටසක්වල ජිවින්ටද? මෙ සම්බන්දව ඔගොල්ලන්ගෙ අදහස් දක්වන්න
    sistine-chapel1.jpg

    Chariots Of The Gods e-book එක මෙතනින් බාගන්නhttp://www.mediafire.com/?fmzz31tgzdb (මට මෙ e-book එක හොයලා දුන්න rockcity68 ස්තුතියි)

    History Channel Ancient Aliens මෙතනින් බලන්න http://www.youtube.com/watch?v=vZYYmOgdVdI

    thank you very much for the information its very interesting
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මගේ නම් අදහස නෑ. දෙවියන් කියන්නේ ශරීරයක් නැති කොටසක්. පිට සක්වල ජීවීන් එහෙම නෑ කියලයි මට හිතෙන්නේ. පිට සක්වලජීවීන්ගේ ශරීර කොටස් ගැන සාධක කිහිප වතාවක් ලැබිලා තිබුනානේ.

    :yes::yes::yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    "Jeewiya" kiyana wachana Arthakathanaya karanna puluwan kenek innawada?
    jeewath wena kiyana eka witharada?:rolleyes:

    නැහැනෙ ඔයා පොඩ්ඩක් පටලවාගෙන මෙතන ප්‍රශ්නෙ තියෙන්න මිට වසර 3000කට විතර කලින් වෙනත් හ්‍රහලොකෙකින් හො මන්දාකිනියකින් පෘතිවියට අවයි කියන අබ්යාකාශ ගවෙශකයන් පිරිසක් අපෙ පැරැන්නන් සමග සම්බන්දතා තිබ්බාද නැත්ද යන්නයි , ඔයා දැන් ජිවින් කියන්නෙ පන තියෙන කොටසකට විතරද ඔක්සිජන් අග්ග්‍රහනය කරන්නම ඔනෙද ප්‍රනය තියෙන්න වගෙ දෙවල් වල එල්ලිලා ඉන්න එපා
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නැහැනෙ ඔයා පොඩ්ඩක් පටලවාගෙන මෙතන ප්‍රශ්නෙ තියෙන්න මිට වසර 3000කට විතර කලින් වෙනත් හ්‍රහලොකෙකින් හො මන්දාකිනියකින් පෘතිවියට අවයි කියන අබ්යාකාශ ගවෙශකයන් පිරිසස් අපෙ පැරැන්නන් සමග සම්බන්දතා තිබ්බාද නැත්ද යන්නයි , ඔයා දැන් ජිවින් කියන්නෙ පන තියෙන කොටසකට විතරද ඔක්සිජන් අග්ග්‍රහනය කරන්නම ඔනෙද ප්‍රනය තියෙන්න වගෙ දෙවල් වල එල්ලිලා ඉන්න එපා
    ne ne mama topic eken pita panne ne:D
    ඇත්තටම දෙවියන් කියන්නෙ පිටසක්වල ජිවින්ටද?
    ithin pitasak wala jeewin,kiyanne wenath lokeka jeewath wena kottashayakata nam,dewiyan saha pitasak wal jeewin samana wenna puluwan kiyana eka thami,mata kiyanna ona une
    hena gahanawa wage utthara denna beri prashnayak oka.
    tharka karala nam puluwan:D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    wenna puluwan machan... Egypt Pyramids hadala tiyenneth Aline's lage knowledge eaken lu..
    Tawa Atlantis civilization eaka direct alien connection tibunala..

    ataada danne ne ithin.. eaka denaganna time machine eakak hadana kam inna ona future eakedi!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    ne ne mama topic eken pita panne ne:D
    ඇත්තටම දෙවියන් කියන්නෙ පිටසක්වල ජිවින්ටද?
    ithin pitasak wala jeewin,kiyanne wenath lokeka jeewath wena kottashayakata nam,dewiyan saha pitasak wal jeewin samana wenna puluwan kiyana eka thami,mata kiyanna ona une
    hena gahanawa wage utthara denna beri prashnayak oka.
    tharka karala nam puluwan:D

    ඔව් ඔන තරම් තර්ක මෙකට පක්ශව හා විරුද්දව ගොඩ නගන්න පුලුවන්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    wenna puluwan machan... Egypt Pyramids hadala tiyenneth Aline's lage knowledge eaken lu..
    Tawa Atlantis civilization eaka direct alien connection tibunala..

    ataada danne ne ithin.. eaka denaganna time machine eakak hadana kam inna ona future eakedi!!

    ඔව් මචන් ඉජිප්තුවෙ තියෙන පිරමිඩ වලින් ලොකුම ගිසා පිරමිඩය හදන්න ගියායි කියලා තියෙන කාලය අවුරුදු 20ක්ලු ,නුතන ඉන්ජිනෙරුවො කියනවා ඔහුන්ට අද තියෙන තාක්ශනය පවිච්චි කරලවත් අවුරුදු 20කින් එ ගිසා පිරමිඩය හදලා ඉවර කරන්න බැලු , එකෙන්ම ඔප්පු වෙනවා පැරනි ශිශ්ටාචාර හා පිටසක්වල ජිවින් අතර යම් සම්බන්දයක් තිබ්බ වග.