බැක්ටිරියා අසාදන.. :(

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    බැක්ටිරියා අසාදන.. :(

    ස්ෙටප්ටෙකාකස් ආසාදනය

    සෙමි ඇතිවන බැක්ටිරියා අසාදනවලින් සුලබ ෙලස ෙමය දක්නට ලැෙබන්ෙන් ස්ෙටප්ටෙකාකස් සහ ස්ටැපිෙලාෙකාකස් යන බැක්ටිරියා මගින් ඇතිවන ආසාදනයි. ෙමිවා විෙශ්ෂෙයන් කුඩා දරැවන් අතර සහ දියවැඩියාව ඇති ෙරාගින් අතරත් එෙමින්ම ෙවනත් චර්ම ෙරාග වන එස්ෙටාපික් එග්සිමා වැනි කලාන්තරයක් තිස්ෙස් පවතින චර්ම ෙරාග තිෙබන අය අතරත් සුලබ ෙවි. පුතිශක්තිකරණය අඩු අය අතරත් ෙමම ආසාදනය සුලබයි.

    එස්ෙටාපික් එග්සිමා
    25im16d.jpg


    av228.jpg





    ඉමිපටයිෙගා ආසාදනය


    ෙමිය කුඩා දරැවන් අතර සුලබව තිෙබන තත්වයකි. ෙමිහිදි සිදුවන්ෙන් මුහුෙණ් සහ අත්පාවල ර්තු පැහැති බිබිලි මතුවිමය. පිළිස්සිෙමිදි ඇතිවන බිබිලි වලට සමාන බිබිලි ෙමම බිබිලිවලද දැකිය හැකිය. ෙමිවා ඉක්මනින්ම පුපුරා ෙගාස් පැණි දියර ෙමන් ගලා යාම සිදුෙවි. ෙමම දියර ගැලු පසු එය වියළි පැලුණු හම කෙබාල්ලක් ෙලසත් මතුවි තිබිය හැක. ෙබාෙහාවිට ෙමම නිසා වකුගඩු ඉදිමිමට පවා ඉඩ තිෙබන බැවින් එම නිසා ෙමවැනි ෙරාග තත්වයක් ඇති වු සැනින් ෙෙවද‍ය පුතිකාර නිසි අකාරයට පිළිපැදිය යුතු ෙවි.. ෙමයට පුතිකාර වශෙයන් ෙකාන්ඩිස් දියර සමග පුතිජිවක ආෙලපන සිදුකරයි..

    2hn8ghc.jpg


    30m74f7.jpg


    ohmxq8.jpg


    eu3nv4.jpg




    ෙසෙලයුලයිටිස් ආසාදනය


    ෙමයින් අදහස් කරන්ෙන් සමට යටින් ඇති පටක ඉදිමිමට ලක්විම.එම අසාදනය පවතින ෙකාටස් ඉදිමි රතු ෙවි. එෙමන්ම එම අසාදනයට ලක්වු ෙකාටෙස් ඇතැමි විට වතුර බිබිලි ෙමන් හට ගත හැක. ෙමිහිදි ෙරාගියාට තද උණක් සමග ශරිරෙය් ෙවෙදනා ඇතිවිය හැක. සිරැර ෙවවිලා තද උණ සමග ෙවිදනා ඇතිවිය හැක. ෙමැවැනි අවස්තාවකදි ඉක්මණින් ෙරාගියා ෙරාහලක් ෙවත ෙගන ෙගාස් ඉක්මණ් පුතිකාර ලබා දිය යුතු ෙවි. ෙබාෙහා අවස්තාවට පුතිජිවක එන්නත් ලබා දිම අවශය ෙවි. සමහරැ පුද්ගලයන් ෙවනති ෙත්ල් වර්ග සහ ෙවනත් වර්ග අෙල්පණය කිරිම නිසා ඉන් සිදුවන්ෙන් ෙමම තත්වය තවත් වැඩිවිමයි. එම නිසා වහාම ෙරාගියා ෙරාහලක් ෙවත ෙගාස් නිසි ෙෙවදය පුතිකාර ලබා දිය යුතුය..


    15ejkgp.jpg


    1z3c8dx.jpg


    x6bo10.jpg


    jj6uyu.jpg




    විසප්පු සැදිම. " ෙපාලිකියුලයිටිස් "


    ෙමම ෙරාගය ශරිරෙය් එක් ෙකාටසක ෙරාම කුප වෙටිට සැරවා බිබිලි ෙමන් ඇතිවිය හැක. ෙමය "ෙපාලිකියුලයිටිස් " නමිනුත් හැදින් ෙවි. ස්ටැපිලෙකාකස් නැමැති බැක්ටිරියාව මගින් සෙමි ගැටිති ඇතිෙවි. ෙමම තත්වලදි පුතිජිවක නිමිත ෙෙව්දය උපෙදස් මත ලබා නියමිත කාල පරතරයක් තුළදි ලබා ගැනිම අනිවාර්ය ෙවි..

    2vjse4g.jpg


    zy7yf4.jpg


    o7mxcp.jpg




    බැක්ටිරියා අසාදනය අවම කර ගන්ෙන් ෙකාෙහාමද ? :confused::confused:

    ෙමිහිදි පිරිසිදු කම ඉතා වැදගත්ය. එනමි නිතර ස්නානය හා ඇග ෙස්දිම මගින් සිරැර පිරිසිදුව තබා ගැනිම කළ යුතු ෙදයකි.එෙස්ම ඇදුමිපැලදුමි පිරිසිදුව තබා ගැනිමති කළ යුතුය. දියවැඩියාව වැනි ෙරාග ඇති පුද්ගලයන් එය පාලනය කර ගැනිමට වැඩි උනන්දුවක් දැක්විය යුතුය. එෙස් ෙනාවුෙනාති දියවැඩියා ෙරාගින්ට එය බ්‍ර්පතල ෙලස විදිමට සිදු ෙවි.. ඉහත එක් ලක්ශණයක් ෙහා තිෙබනමි ෙෙවදය පුතිකාර ඉක්මණින් ෙයාමු විය යුතුය..

    chanaka chana..
    11.gif

    >>>>>>>>>>


    කටිටිය නිකමිම යන්
    ෙන් නැතිව ෙපාඩි comments එකක් දාලා යමු ෙන්ද ? අඩුගාෙන් BUMP එකක්වත්..;);)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හෆොයි......... පිස්සු හැදෙනවා.. ඇයි බන් මෙහෙම එකක් දැම්මේ.... මාව නිකන් කසනවා වගේ.... මොනාවා උනත් මේව්වා හැදුන අය පව්.. මහන්සි වෙලා ලියලා තියෙනාව. මගෙන් + රෙප්....

    :yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::rolleyes::rolleyes:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හෆොයි......... පිස්සු හැදෙනවා.. ඇයි බන් මෙහෙම එකක් දැම්මේ.... මාව නිකන් කසනවා වගේ.... මොනාවා උනත් මේව්වා හැදුන අය පව්.. මහන්සි වෙලා ලියලා තියෙනාව. මගෙන් + රෙප්....

    :yes::yes::yes::yes::yes::shocked::shocked::shocked::rolleyes::rolleyes:

    Thanks yaluwa... api hithanawata wada apage Hamin wena Roga wedi yalu.. Api a gena wediya Hithanne nea.. pirisidu kama thama Godak watinne..:yes::yes:

    Thanks yaluwa comments walata and rep ekata..:):)