ඇම්ඩන් & වන් ෂොට්

Status
Not open for further replies.
Aug 29, 2010
299
111
0
colombo
ඇම්ඩන් & වන් ෂොට්

ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර් තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.
ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් (sex)කරනවා.
යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ මුන්ඩෙට(ලිඟුවට)
ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්
ranjan_ramanayaka.jpg
 
Last edited:
Aug 29, 2010
299
111
0
colombo
දවසක වයසක ඇම්ඩන් කෙනකුට ඔහුගේ තරුණ බිරිඳව බඩ කරන්න,එහෙම නැත්නං ගැබිනියක් කරන්න ඕනි වුනා.ඇම්ඩන් දොස්තරව හමුවෙන්න ගියා ඔහුගේ ශුක්‍රාණු සාන්ද්‍රතාව-කවුන්ට් එක පරික්ෂා කර ගැනීමට.දොස්තර ඇම්ඩන්ට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ශුක්‍රාණුවලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.මුන්නැහේ බෝතලයත් අරගෙන ගෙදර ගියා.නමුත් පසුවදා මූඩිය සහිත හිස් බෝතලය ඇරගෙන දොස්තර ලඟට ඇම්ඩන් ගියා.දොස්තර අහනවා මොකද , මේ බෝතලයේ ශුක්‍රාණු නැහනේ.හිස් නේද කියල.
එතකොට ඇම්ඩන් කියනවා අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා
වම් අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා.අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ.පස්සේ මගේ
ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා ඒත් ආවේ නැහැ.අත්දෙකෙන්ම ට්‍රයි කරා.ඒත් හරි ගියේ නැහැ.පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා.ඒත් එන්නෙම නෑ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා.එත් ආවේ නෑ.පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්.එන්නෙම නෑ.
දොස්තර විමතියෙන් බලාගෙන ඉඳලා ඇම්ඩංගෙන් අහනවා " මොනවා ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද කියලා.
එතකොට ඇම්ඩන් කියනවා ඔව් සෑර්, අපි සේරටම මේ සෑර්ගේ සාම්පල් බෝතලේ මූඩිය ඇරගන්න බැරිවුනා මෙච්චර ට්‍රයි කරලා කියලා.
පස්සේ දොස්තර මේ ඇම්ඩන් මහත්තයාට බෝතලයේ මූඩිය දෙපත්තෙන් ප්‍රෙස් කරලා කරකවලා
අරින හැටි කියලා දීලා ආපහු ගෙදර යවලා
 
Last edited:
Aug 29, 2010
299
111
0
colombo
දවසක් ටීචර් ඇම්ඩන්ගේ පංතියට " සහතිකවම" කියන වචනය යොදා වාක්‍යය හදන හැටි උගන්වනවා.
ටීචර්- සුමනා කියනවා බලන්න වාක්‍යයක්
සුමනා- අහස සහතිකවම නිල් පාටයි
ටීචර්- වැරදියි.වහිනකොට අහස නිල් පාට නැහැ.
ටීචර්- සෝමේ කියනවා බලන්න වාක්‍යයක්
සෝමේ- ගහ කොලෙ සහතිකවම කොල පාටයි
ටීචර්- වැරදියි.නියග කාලේට දුඹුරු පාට වෙනවා
ඇම්ඩන්- ටීචර් පඩයක් ගියාම ගූලියක් වගේද?
ටීචර්- නැහැ ඇම්ඩන්.එහෙම නෑ.ඒත් ඒ ප්‍රශ්නය මෙතනට අදාල නෑ නේද?
ඇම්ඩන්- එහෙනම් ටීචර " මට සහතිකවම කලිසමේ ගූ ගිහිල්ලා(රෙවිලා) ඇත"
 
  • Like
Reactions: EYE

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    hikzzzzzzzzzzz
    අපි සේරටම මේ සෑර්ගේ සාම්පල් බෝතලේ මූඩිය ඇරගන්න බැරිවුනා මෙච්චර ට්‍රයි කරලා කියලා.....
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඇම්ඩන් දවසක් ෆාමසියකට ගිහින් කොන්ඩොම් එකල මිලදි අරගත්තා.පස්සෙ ඇම්ඩන් තමන්ටම හිනා වෙමින් යනවා.ෆාමසි මුදලාල හිතනවා මොකද මිනිහා හිනා වෙන්නේ.ලැජ්ජා කාරයෙක් වගේ.
    ඊලඟ දවසෙත් ඇම්ඩන් මේ ෆාමසියටම ඇවිල්ලා කොන්ඩොම් එකක් ඇරගෙන තරමක ලොකු සිනහවක් පාලා යන්න ගියා.
    කොන්ඩොම් ගන්න එක හිනා වෙන්න කාරණයක්ද? මෙහෙම හිතපු ෆාමසි මුදලාලි සිය සේවකයට කියනවා " හෙට ඔය මිනිහා ආවොත් තමුසේ උගේ පස්සෙන් ෆලෝ කරලා
    බලනවා මිනිහා මොනාද කොන්ඩොම්ස් වලට කොරන්නේ කියලා.
    තුන්වැනි දවසෙත් ඇම්ඩන් ඇවිල්ලා කොන්ඩම් මිලදී අරං මහ හයියෙන් හිනාවෙලා යන්න ගියා. මුදලාලිගේ සේවකයා හොරෙංම ඇම්ඩාගේ පස්සේ ගියා.
    පැයකට පස්සේ සේවකයා දාඩිය පෙරාගෙන කඩේට එනවා.මුදලාලි අහනවා කොහෙද අයිෂේ මිනිහා ගියේ කියලා?
    සේවකයා කියනවා " සෑර් ඔයාගේ ගෙදරටනේ"

     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මංත්‍රීබබා;8187915 said:
    දවසක වයසක ඇම්ඩන් කෙනකුට ඔහුගේ තරුණ බිරිඳව බඩ කරන්න,එහෙම නැත්නං ගැබිනියක් කරන්න ඕනි වුනා.ඇම්ඩන් දොස්තරව හමුවෙන්න ගියා ඔහුගේ ශුක්‍රාණු සාන්ද්‍රතාව-කවුන්ට් එක පරික්ෂා කර ගැනීමට.දොස්තර ඇම්ඩන්ට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ශුක්‍රාණුවලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.මුන්නැහේ බෝතලයත් අරගෙන ගෙදර ගියා.නමුත් පසුවදා මූඩිය සහිත හිස් බෝතලය ඇරගෙන දොස්තර ලඟට ඇම්ඩන් ගියා.දොස්තර අහනවා මොකද , මේ බෝතලයේ ශුක්‍රාණු නැහනේ.හිස් නේද කියල.
    එතකොට ඇම්ඩන් කියනවා අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා

    වම් අතෙන් ට්‍රයි කොරා.බැරි වුනා.අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ.පස්සේ මගේ
    ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා ඒත් ආවේ නැහැ.අත්දෙකෙන්ම ට්‍රයි කරා.ඒත් හරි ගියේ නැහැ.පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා.ඒත් එන්නෙම නෑ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා.එත් ආවේ නෑ.පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්.එන්නෙම නෑ.
    දොස්තර විමතියෙන් බලාගෙන ඉඳලා ඇම්ඩංගෙන් අහනවා " මොනවා ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද කියලා.
    එතකොට ඇම්ඩන් කියනවා ඔව් සෑර්, අපි සේරටම මේ සෑර්ගේ සාම්පල් බෝතලේ මූඩිය ඇරගන්න බැරිවුනා මෙච්චර ට්‍රයි කරලා කියලා.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මංත්‍රීබබා;8187920 said:
    දවසක් ටීචර් ඇම්ඩන්ගේ පංතියට " සහතිකවම" කියන වචනය යොදා වාක්‍යය හදන හැටි උගන්වනවා.
    ටීචර්- සුමනා කියනවා බලන්න වාක්‍යයක්
    සුමනා- අහස සහතිකවම නිල් පාටයි
    ටීචර්- වැරදියි.වහිනකොට අහස නිල් පාට නැහැ.
    ටීචර්- සෝමේ කියනවා බලන්න වාක්‍යයක්
    සෝමේ- ගහ කොලෙ සහතිකවම කොල පාටයි
    ටීචර්- වැරදියි.නියග කාලේට දුඹුරු පාට වෙනවා
    ඇම්ඩන්- ටීචර් පඩයක් ගියාම ගූලියක් වගේද?
    ටීචර්- නැහැ ඇම්ඩන්.එහෙම නෑ.ඒත් ඒ ප්‍රශ්නය මෙතනට අදාල නෑ නේද?
    ඇම්ඩන්- එහෙනම් ටීචර " මට සහතිකවම කලිසමේ ගූ ගිහිල්ලා(රෙවිලා) ඇත"

    :lol: :lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඔන්න ඇම්ඩාගේ අම්මා ලොත‍රැයියක ජැක්පොට් එක දිනලා.ඉතින් ගෑනි දුවගෙන ගිහිල්ලා ඇම්ඩන්ගේ තත්තාට මෙහෙම කියනවා.ඩාලිං ඉක්මකනට ඇදුම් ටික පැක් කර ගන්න බෑග් එකකට.මම ලොතැරයියක් දිනුවා.
    ඇම්ඩන්ගේ තාත්තා- නියමයි, මොකටද ඇදුම් පැක් කරන්නේ? රට සවාරියක්වත් යන්නද?
    ඇම්ඩන්ගේ අම්මා- නෑ යකෝ, ඔය ඇදුම් පැක් කරගෙන බැහැපිය දොට්ට.
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඇම්ඩන්ට නවීන තාක්ෂනයේ දැනුම ගන්න අලුත් කොම්පියුටර් එකක් ගන්න ඕනි උනා.
    ඇම්ඩන් සයිබර් කැෆේ වලට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ වැල බලලා තියෙන නිසා ටිකක් කොම්පියුටර් ගැන දන්නවා.
    කොහොම හරි ඇම්ඩා තාත්තාගේ සපෝට් එකත් ගත්තා.මොකද ඇම්ඩාගේ තාත්තා මේකට කැමතියි මොකද උන්නැහෙටත් හොරෙන් ගෙදරට වෙලා වැල බලන්න පුලුවනිනේ.ඉතින් මුන් දෙන්නා අම්මාවත් කැමති කරගෙන අම්මා ඉතිරු කරලා තියෙන සල්ලි ටික ඇරගෙන තුන්දෙනාම යනවාලු කොම්පියුටර් ෂොප් එකකට.
    මුදලාලි ඉතින් මේ ගොල්ලන්ට කොම්පියුටර් පෙන්නනවලු.
    මුදලාලි- මේ කොම්පියුටර් එක හරිම නවීනයි. වින්ඩෝස් සෙවන් තියෙන්නේ
    ඇම්ඩන්ගේ අම්මා- මොකද්ද ඇම්ඩො වින්ඩෝස් සෙවන් කියන්නේ
    අම්ඩන්ට ඕනි වුනා අම්මට මේක සින්හලෙන් කියලා දෙන්න
    ඇම්ඩන්- අම්මේ, මේකේ ජනේල හත දාලා දුවන එකක්.හරිම ඇඩ්වාන්ස්
    ඇම්ඩන්ගේ අම්මා- යකෝ ජනේල හතක් තියෙන ඒකක් ගන්න එපා.මට ඔච්චර කර්ටන්
    මහන්න බෑ ඕවට බං. වින්ඩෝස් නැති එකක් හරි, වින්ඩොස් එකක් දෙකක් තියෙන එකක් බලමු
     
    • Like
    Reactions: ywicky
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඇම්ඩන්ගේ අම්මයි තාත්තයි ලොකු වැඩකට කොලඹ ගිහිල්ලා.ඉතින් ඇම්ඩා පොඩි කොල්ලා හින්දා, ඒකාගේ තනියට අල්ලපු ගෙදර ඉන්න සුමනාව ඇම්ඩව ගෙදර නවත්තලා ගිහිල්ලා.
    සුමනාට කොහොම හරි ඇම්ඩාගේ තාත්තාගේ කාමරේ තියෙන වැල මැගසින් ටික හම්බ වෙලා ඒවා බලලා හරිම ජොලිලු.පස්සෙ සුමනාට හරියට තදේ හැදිලා.
    ඉන්නම බැරි තැන ඇම්ඩට කතා කරලා අහනවලු, ඇම්ඩො අපි කම්මැලි කම යන්නත් එක්ක හිර කාරයාගේ සෙල්ලම කරමුද කියලා.
    එතකොට ඇම්ඩා අහනවලු කවුද සුමනා අක්කේ හිර කාරයා කියලා
    සුමනා විජහට ඇම්ඩගේ කලිසම ගලවලා හිරකාරයාව පෙන්නුවාලු.
    එතකොට ඇම්ඩා අහනවලු කෝ හිර කූඩුව සුමනා අක්කේ කියලා. සුමනා ගවුම උස්සලා පූසාව පෙන්නුවාලු.
    දැන් ඇම්ඩෝ ඔය හිර කාරයාව මේ හිර කූඩුවට දාපන් කියලා.මේ දෙන්නා මේක කරලා ඉවරයිලු.ඇම්ඩට ටිකක් මහන්සිලු.මොකද සුමනාට තියෙන තදේට හාඩ් ගේම් එකක් කරලා තියෙන්නේ.
    පස්සෙ ආපහු ටික වේලාවකින් සුමනා අක්කා ඇවිල්ලා කියනවලු, ඇම්ඩො හිර කාරයා එලියට පැනලානේ. ආපහු ඌව කූඩුවට දාමූ කියලා.

    දෙවනි පාරත් කරලා ඇම්ඩට හොඳටම මහන්සිලු.
    දැන් මහන්සියටහ් එක්ක ඇම්ඩා ඇලවෙලා ඉන්නවලු.ඔන්න තව පැයක් යන්නත් කලින්
    සුමනා ආපහු කියනවලු , මල්ලි හිර කාරය අපහු පැනලා ගිහින් නේද.අපි ඌව කූඩුවට දාමුද කියලා?
    ඇම්ඩට මල පැනලා. මේ සුමනක්කේ " මේක ජීවිතාන්තය දක්වා හිර දඩුවමක් නොවෙයි හරිද, උඹට හු*** ඕනි නම් මම අම්මගේ වයිබ්‍රේටර් එක දෙන්නම් කියලා " අම්මා කුස්සියේ හාල් මුට්ටියෙ හංගලා තිබුනා වයිබ්‍රේටර් එක ගෙනත්
    දුන්නලු.
    සුමනා කලන්තේ හැදිලා බිම වැ‍ටුනලු
     
    • Like
    Reactions: Octa HeliX
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඇම්ඩන් දවසක් උගේ යාලුවෙක් වෙන සෝමපාලගේ ගෙදර ගියා. සෝමපාලගේ වයිෆ් මාලා ගෙදර හිටියේ.මාලා කියනව ඇම්ඩන්ට , සෝමේ ටවුමට ගියා .දැන් ඒවී.වාඩිවලා ඉන්නකෝ. සෝමා ටිකක් බස්ටි.ඒ කියන්නෙ ලස්සන ලොකු තන් දෙකක් තියෙන්නේ.
    ඇම්ඩන් මාලාට කියනවා, ඒක නොවේයි.ඔයා මට ඔයාගේ ලස්සන තන් දෙක පෙන්නනවනම් මම ඔයාට රුපියල් 2000 ක් දෙන්නම්.
    මාලාටත් සීට්‍ටුවට ගෙවන්න සල්ලි තද වෙලා හිටීයේ.පටස් ගාලා ඇදන් හිටියා ටී ෂර්ට් එක ගලවලා ඇම්ඩට පෙන්නුවා.
    ඇම්ඩා පටස් ගාලා රුපියල් 2000ක් දුන්නා.
    ඇම්ඩට හරි ජොලි.ඇම්ඩා කියනවා ඔයා මට ඔයාගේ හාවා පෙන්නනවානම් තව රුපියල් 3000ක් දෙන්නම් කියලා.
    මාලත් කිසිම ගේමක් නැතිව ස්කර්ට් එක උස්සලා හාවව ඇම්ඩන්ට හොඳට පෙන්නුවා
    පස්සෙ දෙන්නම මේක රහසක් හැටිය තියාගන්නව කියලා ප්‍රොමිස් වෙලා ඇම්ඩන් සෝමෙ එන්නත් කලින් ගෙදර ගියා වැලක් අදින්න.මාලාටත් හරිම සතු‍ටුයි මොකද රුපියල් 5000ක් හම්බ කර ගත්තානේ
    ඔන්න සෝමේ ගෙදර ආවා.
    මාලා- ඔයාගේ යාලුවා ඇම්ඩන් ඇවිල්ලා ටිකක් වෙලා බල ඉදලා ගියා
    සෝමේ- ආ, ඔව්, මිනිහා මට ටිකකට කලින් සෙල් එකට කෝල් කරලා කීවා මිනිහා මගෙන් නයට ඉල්ලා ගත්ත රුපියල් 5000 ඔයාට දීලා ගියා කියලා


     
    • Like
    Reactions: DjSpK
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    ඇම්ඩන් තව යාලුවෝ දෙන්නෙක් එක්ක ඉන්නවලු දිව්‍යලෝකයේ දොර‍ටුව ලඟ සදාකාලික ආත්මයක් බලාපොරොත්තුවෙලා.මේගොල්ලන්ව ඉන්ටර්විව් කරන්න දාලා ඉන්නේ ඉස්සර කාලේ නර ලෝකෙට දේව පණිවුඩ ගෙනෙල්ලා, ඒවා නරයන්ට භාරදීලා ගිය දේව පණිවුඩකාරයෝ දෙන්නෙක්ලු.
    දේව පණිවුඩකරුවන්- මෙතන අහන ප්‍රශ්න වලට අවංක උත්තර ඕනී.බොරු කීවොත් ඕ ගොල්ලන්ට ලෝකයේ ඉන්න අවලස්සනම ගෑනිව දෙනවා.මේ ගෑනිත් එක්කලා තමයි සදකාලික ජීවිතය ගෙවන්න වෙන්නේ
    ඔන්න මේ ගොල්ල පලමුවැනි යාලුවාව ඉන්ටව් කරනවලු.
    දේව පණිවුඩකරුවන්- ඔයා මොනාද වැඩිපුරම කරේ නර ලෝකයේ ඉන්න කොට
    පලමු යාලුවා- මම පුලුවන් තරම් දන් දුන්නා දුප්පත් අයට
    එක පාරම කලු තඩි ගෑනියෙක් කැත ගෑනියෙක් මැවුනලු හරියට බිග් මමා වගේ.පලවැනි යාලුවා මේ ගෑනිත් එක්ක දිව්‍යලෝකය ඇතුලට යන්න දුන්නලු.
    දැන් දෙවනි යාලුවාව ඉන්ටර්විව් කරනවලු.මිනිහත් හෙන බොරුවක් කීවාලු කවදාවත් අරක්කු බීලා නෑ කියලා.පස්සේ මිනිහටත් බලය අහිමි වුන චන්ද්‍රිකාගේ මූන වගේ තියෙන ගෑනියක් මවල දුන්නලු.
    මේ යාලුවෝ දෙන්න ඇතුලට ගිහිල්ල බලං ඉන්නවලු ඇම්ඩන් කැත ගෑනියෙක් එක්ක එනකම්.මොකද මේ ගොල්ලේ ඇම්ඩන් ගේ හැටිත් දන්නවා.
    මෙන්න ඇම්ඩන් ආශ්චර්යාරායි වගේ සෙක්සි ලස්සන කෙල්ලෙක් එක්ක ඇතුලට එනවලු
    යාලුවෝ තක්බීර් වෙලා අහනවලු උඹ කොහොමද බේරුනේ කියලා.
    ඇම්ඩන් කියනවා- අනේ උන් මාව ඉන්ටර්විව් කරේ නෑ.මේ ලස්සන නංගිගෙන්ම අහගන්නකෝ කියලා.
    ලස්සන නංගි කියනවලු අනේ අය්යලා මාර වැඩේ උනේ.මම බොරු කියලා අහුවෙලා මාව මේ ඇම්ඩන් අය්යට ජෝඩු කරලා දුන්නානේ අර බූරුවො දෙන්නා.

     
    • Like
    Reactions: sandhanuwan1
    Status
    Not open for further replies.