???.Copy කරන්න බැරි විදියට Write කරන්නේ.?????

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ???.Copy කරන්න බැරි විදියට Write කරන්නේ.?????

    කට්ටිය පොඩි Help එකක් ඔනේ .....Copy කරන්න බැරි විදියට CD Write කරන්නේ කොහොමද.....මට විස්තරත් එක්ක මට ඒ ගැන කියලා දෙනවද .......ඒ වගේම ඒකට හොඳ Software වර්ග මොනවද කියලා දෙනව නම් බොහොම පින්................:yes::yes:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    machan mama hithanne na oka hari yai kiyala.mokada CD hari DVD hari akaka image akak aran ona kenekuta aka burn karanna puluwanne.......
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    mamath ooka kaalak hewwa but wedak wune na. ooka hithana tharam lesi wadak newe. but Roo magazine CD eke mona magulakwath copy karanna ba ungen poddak ahala beluwoth denaganna puluwan wei.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    Alcohol 120% වලින් එහෙම Images හදන්න පුලුවන් නිසා ඔය වැඩේ හරියයිද....??