උඹද මමද | Ubada Mamada

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Sirasa_TV.jpg


    සිරස TV
    යනු මහජනයාට කාලයක් මතක හිටින්න හොද වැඩසටහන් වගේම යම් යම් අවස්ථාවන්හිදී දෝශදර්ෂණ‍යට පවා ලක්වන වැඩසටහන් කරන පවුද්ගලික නාලිකාවකි. මේ දිනවල ඔබ සිරස බලනවා නම් ඔබ වයස 18 සම්පූර්ණකර ඇති ශ්‍රී ලාංකිකයෙකු නම් දැන්ම අමතන්න 0114678678.බොරු කියන්න දෙයක් නෑ මමත් ඉතින් මේකට රෙජිස්ටර් උනා. ඇත්තටම මොකද්ද මේ අලුත්ම රියලිටි කථාව


    millionaire-logo-medium.gif


    ලොව
    රටවල් 119ක භාෂා ගණනාවකින් විකාශනය වූ Who Want To Be A Millionaire යන වැඩසටහනේ සංකල්පය මත සිංහල භාෂානුරූපිව නිපදවෙන මෙම වැඩසටහන සදහා එක්සත් රාජදානියේ මෙම වැඩසටහනේ නිල හිමිකාරත්වය හිමි Serado සමාගම සමග වරලත් හිමිකාරත්ව ගිවිසුමක් මත එලබව නිෂ්පාදනය කරයි.එම නිසාWho Want To Be A Millionaire ඔබද ලක්ෂපති මමද ලක්ෂපති ලෙසට පරිවර්ථනය වී සැප්තැම්බර් 8වන දින ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට රාත්‍රී 9ට දිගහැරෙයි

    සැප්තම්බර් 8 වන දින සිට විකාශනය වන මෙම වැඩසටහනේ මුල් දින නවය සදහා පමණක් වෙන් කර ඇති මුදල රුපියල්
    ලක්ෂ 180ක් බව මේ වන විට සිරස රූපවහිණිය තුලින් ලැබෙන ආරංචිමාර්ගවලින් සනාථ වේ.ඇත්තටම මෙම තරගයා හුදෙක් සාමාන්‍ය දැනුම මත පදනම්ව මුහුනට මුහුනලා කෙරෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි.

    මීටම සමානව
    ස්වාධීන රූපවහිනියේද විකාශනය වන Mind Star වැඩසටහනද මෙම මොඩලයට සමාන උවත් මෙතරම් විශාල ත්‍යාගයක් පිරිනමන්නෙ නැත.මෙම තරගයේදි සිදුවන්නෙ 7788 අංකයට කෙටි පණිවිඩයක් යැවීමෙන් එම අංකයෙන් නැවත පැමිනෙන ප්‍රශ්නයට නැවත පිලිතුරු සැපයීමෙන් මෙම තරගයේ මුලසුන වෙත ළගාවිය හැකිය. ශ්‍රී ලංකාවේ විද්වත් මණ්ඩලයක් ප්‍රශ්න සකසන බවට සිරස රූපවාහිණිය ප්‍රකාශකරයි.අලුත් දේවල් ගොඩක් දැනගන්න පුලුවන් හොද කාලින වැඩසටහනක් කියලයි මම හිතන්නේ සමහර විට මෙම වැඩසටහන ජනප්‍රිය වීමට පුලුවන් ඒක ඉතින් 8වෙනිදයින් පස්සෙ බලන්න පුලුවන් !

    මීට වසරකට පෙර අපේ අසල්වැසියා වන ඉන්දියාවේද නාලිකාව මෙවැනිම වැඩසටහනක් නිශ්පාදනය කරා "කෝන් කරෝගා කරෝපති" කියල එම වැඩසටහන ඉන්දියාවෙ බොහොම ජනප්‍රිය වූවා වගේම ඉන්දියාවේ මිනිස්සුන්ගෙන් එම වැඩසටහන නොබැලූ කෙනෙක් නැති තරම්.අපේ
    Dialog TV වගේම Peo TV තියෙන අයත් සමහර විට මේක බලල ඇති
    කෝකටත් නිකමට වගේ අපි බලමු නිදසුනක්



    වැඩසටහන මෙහෙයවන්නා විසින් තරගකරුවාවෙත ප්‍රශ්නයක් යොමු කරනවා ඒ සදහා මෘදුකාංකවලින් සමන්විත පරිඝණක තාක්ෂණය යොදාගන්නවා.

    who%20wants%20to%20be%20a%20millionaire.jpg


    එමෙන්ම තරගකරු දෙනු ලබන පිලිතුර නිවැරදි නම් ඔහුට අයත්වෙන මුදල කෙමෙන් කෙම වැඩිවෙනවා.මේක තමයි ජාත්යන්තර ක්‍රමය ලංකාවෙත් මෙම ක්‍රමය භාවිතාකරනව කියල හිතනව.


    screenshot236.jpg


    මේක බලනකොට ස්ලම් ඩෝග් චිත්‍රපටය මතක් වෙනව මට නම් මොනාඋනත් මේ වැඩසටහන නම් අපේ ශ්‍රී ලාංකිකයන්ට හොද අත්දැකීමක් ගෙන දෙන නැවුම් කිව්වට පොඩක් පරණ එහෙත් ලංකාවට අලුත් වැඩක්. අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන් හොද රියලිටි අත්දැකීමක් කියලයි මම හිතන්නෙ.ඉන්දියාවේ මෙම වැඩසටහන මෙහෙයවූයේ
    අමිතාබ් බච්චන් මහතා ලංකාවේ මේක මෙහෙයවන්නෙ ලකී ඩයස් මහතා විසින් තමයි.

    සමහරවිට අපේ එලකිරි අය මේකට දනටමත් එකතුවෙන්න හිතගෙන ඇති අපි බලමු මොකද වෙන්නෙ කියල හොද තරගකාරී උණුසුම් තරගයක් තියෙයි මේකට මේ මසේ(සැප්තැම්බර්)8වන දින රාත්‍රී 9වයේ කනිසමට එකතුවෙල බලමු


    ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියල

    :D:D
     
    • Like
    Reactions: jeevan pussella

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ස්තුතියි යාලු.. ෙහාද වැඩසටහනක්.. දැනුවත් කරාට සිතුතියි...:yes::yes::D
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මමත් කතා කලා නම් තමයි නමුත් අහපු එක් ගැටලුවකට පිළිතුරු දෙන්න බැරි වුන නිසා තේරෙන්න හම්බවුනේ නම් නෑ :( :(
     

    Sweet_Zinta

    Member
    Jun 7, 2010
    263
    36
    0
    Machanz..

    PTC Sitewala ads click karala epawelada?? Trusted site ekak unath kammelida click kara kara inna. onna umbalata mage ganen auto clickers tikak.okkoma tursted sites. ekak click ekak karala nikan inna thiyanne. oyagollange account ekata ibema salli galagena ey.

    try karala balanna.

    http://iclickmoney.blogspot.com