යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)


යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය
Trincomalee & Batticaloa






[FONT=&quot]ඕන්න[/FONT] [FONT=&quot]ඉතිං[/FONT] [FONT=&quot]සංචාරකයා[/FONT] [FONT=&quot]ආපහු[/FONT] [FONT=&quot]සැරයක්[/FONT] [FONT=&quot]සංචාරයක්[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]ආව[/FONT]..[FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]අලුත්[/FONT] [FONT=&quot]නමකුත්[/FONT] [FONT=&quot]පට[/FONT] [FONT=&quot]පැදිල[/FONT] [FONT=&quot]එලකිරි[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ලංකාව[/FONT] [FONT=&quot]වටේ[/FONT] [FONT=&quot]රස්තියාදු[/FONT] [FONT=&quot]ගහන[/FONT] [FONT=&quot]එකා[/FONT] [FONT=&quot]කියල :confused:



[/FONT]


[FONT=&quot]කොහොමෙන්[/FONT] [FONT=&quot]කොහොම[/FONT] [FONT=&quot]හරි[/FONT], [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]පිට[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]හදන්[/FONT] [FONT=&quot]මෙදා[/FONT] [FONT=&quot]සැරේ[/FONT] [FONT=&quot]සංචාරය[/FONT] [FONT=&quot]දැන්මේ[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]නැගෙනහිරට[/FONT]...[FONT=&quot]කල්පිටිය[/FONT],[FONT=&quot]යාපනය[/FONT],[FONT=&quot]මාතර[/FONT],[FONT=&quot]නුවර[/FONT] [FONT=&quot]එළිය[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]තැන්වලට[/FONT] [FONT=&quot]ගිහිල්ල[/FONT] [FONT=&quot]තිබුනු[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]ගොඩක්[/FONT] [FONT=&quot]ආසාවෙන්[/FONT] [FONT=&quot]හිටිය[/FONT] [FONT=&quot]සංචාරයක්[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]මේ[/FONT]..;)

[FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]ඕනෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT] ...[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]එහෙනම්[/FONT] [FONT=&quot]පටන්[/FONT] [FONT=&quot]ගමු[/FONT] [FONT=&quot]සංචාරය



[/FONT]


[FONT=&quot]▓▒░[/FONT] [FONT=&quot]▓▒░[/FONT] [FONT=&quot]░▒▓▓▒░ ▓▒░ ░▒▓▓▒░ ▓▒░ ░▒▓



[/FONT]


[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]සංචාරය[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]අනිත්[/FONT] [FONT=&quot]ඒව[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ලේසි[/FONT] [FONT=&quot]නෑ[/FONT]..[FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]දුර[/FONT] [FONT=&quot]බොහොම[/FONT] [FONT=&quot]වැඩි[/FONT]..[FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]පළලටත්[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]දුරක්[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]තියනවා.[/FONT].:yes:. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]ඔයාල[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]හිතං[/FONT] [FONT=&quot]ඉන්නව[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]පොඩ්ඩක්[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]වියදම්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]සැලකිලිමත්[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] ..:nerd:...දැන් නම් කෝච්චියෙනුත් යන්න පුලුවන් තිරිකුණාමලේ..


[/CENTER]



  • [FONT=&quot]නවාතැන්[/FONT][FONT=&quot]පහසුකම්[/FONT][FONT=&quot]එහෙම[/FONT][FONT=&quot]කොහොමද[/FONT]?



[FONT=&quot]තිරිකුණාමල[/FONT][FONT=&quot] නගරයේ[/FONT][FONT=&quot] එන[/FONT][FONT=&quot] අය[/FONT][FONT=&quot] වෙනුවෙන්[/FONT][FONT=&quot] ගෙවල්[/FONT][FONT=&quot] තියනවා [/FONT][FONT=&quot]අඩියෙන් [/FONT][FONT=&quot]අඩියට [/FONT][FONT=&quot]නවාතැන්[/FONT][FONT=&quot] පහසුකම්[/FONT][FONT=&quot] ඇත [/FONT][FONT=&quot]කියල[/FONT]..;)

[FONT=&quot]ටිකක් කතා කරල බලල ඔයාලට නවතින්න පුලුවන්.. ඒක ඉතිං ඔයාලම තීරනය කරන්න ඕනේ

[/FONT]



  • [FONT=&quot]මොනවඩද ගෙනියන්න ඕනේ?[/FONT]




[FONT=&quot]එහෙ කට්ට අවුවයි..ඒ නිසා සන් ග්ලාස් එකක් ගෙනිත්චොත් හොදයි...;).ඊට අමතරව පොඩ්ඩක් සරීර සෞඛ්ය ගැන හිතනව නම් සන් ක්රීම් එකක් ගෙනිච්චොත් හොදයි.:cool:.නැත්නම් ඉතිං බලං ඉද්දි කලු වෙනවා..:sorry:

[/FONT]





සංගීත භාන්ඩයක් එහෙම ගෙනියන්න අමතක කරන්න එපා..මොකද ගමන හරි දිගයි...එකම විදිහට ඉදන් යන්නත් බෑ, හිටන් යන්නත් බෑ..:)





[FONT=&quot]ඔයාල වාහනේක යන්න හිතන් ඉන්නව නම් අනිවාර්යයෙන්ම Drivers ල 2ක් එක්කන් යන්න අමතක කරන්න එපා..:nerd:...මොකද එකම කෙනාට දිගටම Drive කරන්න බෑනේ..:confused:


[/FONT]
[FONT=&quot]ஐ[/FONT][FONT=&quot]¤*¨¨*¤¨°o_O එහෙනම් අපි ගමන පටන් ගමු o_O°¤*¨¨*¤εïз


මෙන්න තියනවා ගමන් මාර්ගය

46877_143630872342185_143349459036993_232625_65200 73_n.jpg


[/FONT]
අපිට මුලින්ම හමුවෙන්නේ හබරන...හබරන කිවුවම කට්ටියට මතක් වෙන්නේ අපි පිරිච්ච කැලෑවක් නේද?:shocked: අනේ අපි නම් එක අලියෙක්වත් දැක්කේ නෑ..දැන් ඉස්සරට වඩා පාරවල් එලිවෙලා නිසා වෙන්න ඇති..

46953_143352199036719_143349459036993_231043_41658 24_n.jpg


46953_143352202370052_143349459036993_231044_60988 55_n.jpg


46953_143352205703385_143349459036993_231045_61123 25_n.jpg


ඉතිරි වු ගෙවෙල් කැබලි

46953_143352215703384_143349459036993_231048_28230 81_n.jpg





හබරන පහු කරන් යද්දි අපිට ඊලගට හම්බුනේ යකා වංගුව :eek:

මට මතක විදිහට ඒ වංගුව කලින් තිබුනු හැටි කහ පාටින් ද, අලුත් විදිහ නිල් පාටින්ද දක්වා ඇත


45392_143352392370033_143349459036993_231053_62449 84_n.jpg



පරන පාර වම් පැත්තෙන් සහ, නව පාර දකුනු පැත්තෙන් දක්වා ඇත


45392_143352385703367_143349459036993_231051_65613 36_n.jpg



46953_143352219036717_143349459036993_231049_79251 _n.jpg



මෙතන දකින්නට ලැබුනු විශේෂ දෙයක් තියනවා..
බලන්න මේ පාෂාන දිහා..:nerd:
මේවා සියල්ලෙහි ඉරි ගොස් ඇත්තේ ඉහල අතටය...හරියට ලෝදිය පහල සිට ඉහලට විසික්වෙනවාක් මෙනි.
.


46953_143352222370050_143349459036993_231050_35990 91_n.jpg


යකා වංගුව පහු කරන් අපි කන්තලේ පැත්තට යන අතර මග..

45392_143352399036699_143349459036993_231055_12223 37_n.jpg



මෙන්න කන්තලේ වැව...

45392_143352405703365_143349459036993_231057_74544 29_n.jpg



45392_143352415703364_143349459036993_231060_26312 35_n.jpg



වැව් බැම්මෙන් එපිට
..කෝච්චි පාර දිවෙන්නේ ඊට නොදුරිනි

45392_143352409036698_143349459036993_231058_1663_ n.jpg




අනන්තයට යන් නැති පාර දිගේ.ඒ.,ඒ...


45392_143352412370031_143349459036993_231059_71919 93_n.jpg



මේ කෙත් වතු වලින් සපිරුනු මගේ සුන්දර සිරි ලංකාවයි


44491_143352762369996_143349459036993_231067_60856 67_n.jpg



අතර මගදී හම්බුනා යුද්ධ කාලේදී කොටි විසින් විනශ කරන ලද වී ගබඩාවක්


44491_143352765703329_143349459036993_231068_36118 78_n.jpg




44491_143352772369995_143349459036993_231070_22481 40_n.jpg




ආපහු තිරිකුණාමලයට ගමන් අරඹා


44491_143352782369994_143349459036993_231072_76342 89_n.jpg



44491_143352785703327_143349459036993_231073_15607 45_n.jpg





41117_143353005703305_143349459036993_231075_74224 98_n.jpg




:)

[FONT=&quot]<<..•.¸¸•´¯`•.¸¸¤[/FONT] ඕන්න අපි තිරිකුණාමලය ආවා [FONT=&quot]¤[/FONT][FONT=&quot]¸¸.•´¯`•¸¸.•..>>

:):):)


41117_143353012369971_143349459036993_231077_46728 98_n.jpg



කින්නියා උණු වතුර ළිං ගැන අහල තියනව නේද?

අපි මුලින්ම ගියේ ඒක බලන්න

අර පේන ගල මුදුනේ පොඩි කොතක් තියනවා :nerd:

41117_143353019036637_143349459036993_231079_33695 65_n.jpg



41117_143353015703304_143349459036993_231078_23847 55_n.jpg



[/FONT]
මෙතන තමයි ප්ලේස් එක

41117_143353032369969_143349459036993_231083_20164 10_n.jpg


41117_143353029036636_143349459036993_231082_82822 83_n.jpg





[FONT=&quot]කින්නියා උණු වතුර ළිං[/FONT] පිළිඹද ඉතිහාසය
History of Kinniya Hot water Springs

රාවණා රජ්ජුරුවන් තම මවට පුද පූජා කිරීම සදහා කෝනේෂ්වරම් දේවාලයේ මූලස්ථානයේ ඇති සිවරූපය රැගෙනයාමේ අරමුනින් භාවනා කර ඇත. මේ සදහා දෙවියන් වහන්සේගේ අවසර නොලැබීම නිසා කෝපයට පත්වු රජ්තුමා කඩුවෙන් කපා කෝවිල රැගෙන යාමට උත්සාහ ගෙන ඇත..

කෝනේෂුවරම් කන්ද සෙලවීමත් සමග දෙවියන් වහන්සේ තම මාපට ඇගිල්ල තද කල විට රාවනා රජතුමා මව මළා යැයි සිතා එම ශෝකයෙන් මියගොස් ඇත..

මෙහිදී සිව දෙවියන්ගේ දර්ශනය රාවනා රජතුමාට ලැබුනු අතර දීර්ඝායුෂ සහ වීර කඩුවක්ද දෙවියන් වහන්සේ ආශිර්වාදය වශයෙන් රජතුමාට ලැබී ඇත.මවගේ මරණය ගැන ආරංචි වී අවසාන කටයුතු කිරීම සදහා තම අතේ තිබූ කඩුවෙන් විද වතුර ලබා ගැනීමට උත්සහ කර ඇත. රජතුමා විසින් විදින ලද හත් පළකින්ම ළිං 7ක් බිහිවිය. රජතුමා විසින් මුළ පුරන ලද පූජා විශේෂයෙන් දානමය කටයුතු අදටත් මෙම ස්ථානයේ සිදුවනු දැකිය හැකිය


>>>>>><<<<<<




44481_143353312369941_143349459036993_231086_17967 81_n.jpg


:shocked: මෙන්න උණු වතුර ළිං
:yes:


44481_143353315703274_143349459036993_231087_48026 75_n.jpg



44481_143353319036607_143349459036993_231088_41011 5_n.jpg





44481_143353322369940_143349459036993_231089_33178 82_n.jpg



එතනින් අපි අයේ තිරිකුණාමලය නගරයට එන්න හැරුනා..මේ බලන්න නැගෙනහිර නවෝදය නිසා බිහිබී ඇති ගොඩනැගිලි

45720_143353779036561_143349459036993_231117_60326 98_n.jpg




පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න..පොඩි සිද්දියක් දැක්කා...;):D:lol:

44481_143353329036606_143349459036993_231091_12081 76_n.jpg



තිරිකුණාමල නගරයේ සවස් කාලයේ ජීවිතය


44481_143353335703272_143349459036993_231093_80724 67_n.jpg





තිරිකුණාමලය වෙරල තීරය..ටිකක් ගෝල්ෆේස් වගේ,..



46488_143353725703233_143349459036993_231108_60824 5_n.jpg



46488_143353735703232_143349459036993_231111_22932 06_n.jpg



පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න....:eek:

46488_143353742369898_143349459036993_231113_17667 30_n.jpg



ඔය වෙරළ අයිනට වෙන්න වතුරෙ තියන කලු පාට දේ මොකක් වෙන්න පුලුවන්ද?

46488_143353739036565_143349459036993_231112_82874  66_n.jpg



ඔය ඉන්නේ පොඩි මාළු ජාතියක්...:confused:
හිතාගන්න පුලුවන්ද? ලක්ෂ , කෝටි ගානක් :shocked:



47775_143353585703247_143349459036993_231099_63763 95_n.jpg




අපි ඊලග ගියේ පේදුරු කොටුව හා කෝනෙෂ්වරම් කෝවිල බලන්නයි...


47775_143353579036581_143349459036993_231097_57469 55_n.jpg



මේවා මතකද?



47775_143353582369914_143349459036993_231098_28902 68_n.jpg


කොටුව

47775_143353592369913_143349459036993_231101_49998 32_n.jpg

47775_143353595703246_143349459036993_231102_80412 28_n.jpg



රාත්‍රී කාලයට කොටුවේ සිට අවට පෙනෙන හැටි

46488_143353752369897_143349459036993_231116_65216 70_n.jpg




අපි කෝවිලට යද්දි රෑ උනා...
ඒ නිසා පහුවදා උදේම අයේ කෝවිලය යන්න තීරනය කලා..
හැබැයි ඒක නම් අමුතුම අත් දැකීමක්...

-

[/CENTER]
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
2

හිරු උදාව දැකල තියනවද?
නැගෙනහිර දී නැගෙන හිරු දැකල තියනවද?
:)

මේක ගොඩක් අය දකින්නේ නෑ..අපි ඉර සේවේ කියල සිරීපාදෙ ගියාම නම් දකිනව..ඒත් මේක ඔයාලත් ගියොත් අනිවා බලන්න..උදේ 6.30ට කලින් කෝනෙෂ්වරම් කෝවිලට යන එක විතරයි කරන්න තියෙන්නේ..;)

ඔන්න බලන්න :D step by step..

44644_143563709015568_143349459036993_232094_7328503_n.jpg


47408_143565309015408_143349459036993_232116_3864104_n.jpg


47408_143565312348741_143349459036993_232117_1949224_n.jpg


47408_143565315682074_143349459036993_232118_1325746_n.jpg


47408_143565319015407_143349459036993_232119_3954416_n.jpg


කොහොමද ලස්සන.?



උදේට මෙතන හරිම ලස්සන සිද්දියක් වෙනවා...
මේ කෝවිලේ බලයක් තියන්වා කියලා ජනයා අතර විශ්වාසයක් තියනවා..
ඒ නිසා උදේට මූදු යන ධීවරයෝ මෙතනට ඇවිල්ල
(වතුර ටිකක් බෝට්ටුවට දාගන්නව සමහර අය) නමස්කාර කරල යනව


47441_143567182348554_143349459036993_232138_7485165_n.jpg


47441_143567185681887_143349459036993_232139_3055117_n.jpg



47441_143567189015220_143349459036993_232140_5743044_n.jpg


"උදේට මූදු යන ධීවරයෝ මෙතනට ඇවිල්ල (වතුර ටිකක් බෝට්ටුවට දාගන්නව සමහර අය) නමස්කාර කරල යනව"

47408_143565332348739_143349459036993_232123_1728243_n.jpg



කෝනෙෂ්වරම් කොවිලට එන ඕනම කෙනෙක් මේ ලස්සන දසුනත් දකිනවාමයි
මෙතන මුහුද , ගැඹුරු මුහුදට සමයි...තල් මසුන් සිටින ගැඹුරු මුහුදටම මේතන ගැඹුර සමානයි :shocked::yes:



47408_143565322348740_143349459036993_232120_187081_n.jpg



මෙන්න කෝනේෂ්වරම් කෝවිල Koneswaram temple
...


47441_143567202348552_143349459036993_232144_3370715_n.jpg



47441_143567175681888_143349459036993_232136_7232910_n.jpg


47775_143353605703245_143349459036993_231105_6913376_n.jpg


47775_143353609036578_143349459036993_231106_3224590_n.jpg


46488_143353722369900_143349459036993_231107_3975119_n.jpg



මෙන්න බලන්න භාර
:shocked:


47441_143567179015221_143349459036993_232137_1451471_n.jpg



මෙතනට කියන්නේ Lovers Leap කියල
මෙන්න මේ පේන ගල් දෙබොක්කාව සම්බන්ද කතාවක් තියනවා...මෙතනින් ජෝඩුවක් (couple එකක්) පැනල මැරිල තියනවා..:oo:
for more info

47441_143567199015219_143349459036993_232143_3648371_n.jpg



මහ මූදේ ජීවිතේ

47441_143567192348553_143349459036993_232141_8034110_n.jpg


පැරනි ගහක්...කොහොමද විශාලත්වය

47441_143567205681885_143349459036993_232145_5759236_n.jpg





තිරිකුණාමලේ ගියොත් දකින්න පුලුවන් තවත් විශේෂ දෙයක් තමා නිදහසේ තැනින් තැන සිටින විශාල මුව රංචු..

ඒත් අපේ මිනිස්සු පොලිතීන් කන්න දීල දැන් මුවෝ ප්‍රතිතිශතය ගොඩක් අඩු වෙලා..:nerd:

ඒ නිසා ඔබෙන් කාරුනිකව ඉල්ලන්නේ පොලිතීන් තැන තැන නොදාන ලෙසටත්, මුවොන්ට ඒවගේ කෑම ඉතුරු කරල යන්න එපා කියල..
:no:

45464_143567809015158_143349459036993_232152_5302754_n.jpg


45464_143567812348491_143349459036993_232153_757283_n.jpg





....

ඊට පස්සේ අපි ගියේ ජීවමාන බුදුරජ සමයේ තපස්සු බල්ලුක වෙළද දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේශ ධාතු තැම්පත් කර සාදවන ලද ගිරිහඩු සෑය බලන්නයි



ඒකට තිරිකුණාමලයේ ඉන්දන් අයේ ලංකවේ ඉහලට යන්න ඕනේ..
ඒ පාර නම් නියමෙට හදල තියනවා..විදල යන්න පුලුවන්..
;)

ඒ වගේම වටේ ගෙවල් වගේම අලුත් ගොඩනැගිලි හිටන් නිර්මාණය වෙනවා..
ඇත්තටම හිතුවට වඩා අමුතුම වෙනසක් වෙලා තියනව


45464_143567829015156_143349459036993_232158_5709161_n.jpg


45464_143567825681823_143349459036993_232157_2423757_n.jpg


ඉදිවෙමින් පවතින කෝවිලක්

45464_143567822348490_143349459036993_232156_6207896_n.jpg


45464_143567835681822_143349459036993_232160_7531260_n.jpg




බලන්න පාලම් පාරවල් සෑදී, ඇතිවෙලා තියන දියුනුව...



46093_143568179015121_143349459036993_232170_1707259_n.jpg



පරන පාලම දකුනු පසිනි...බලන්න දියුනුව



46093_143568175681788_143349459036993_232169_4829136_n.jpg



46093_143568165681789_143349459036993_232167_7079414_n.jpg



වට පිට

46093_143568189015120_143349459036993_232173_7578036_n.jpg



46093_143568185681787_143349459036993_232172_5037228_n.jpg



තල් වැට දැකල තියනවද?



46093_143568192348453_143349459036993_232174_3550812_n.jpg




ඔන්න අපි ගිරිහඩු සෑයට හැරෙන්නයි යන්නේ...

46093_143568195681786_143349459036993_232175_1530879_n.jpg


මෙතනින් හැරිලා ඉස්සරහට යද්දි පාර දෙපැත්ත මෙහෙමයි

46464_143568475681758_143349459036993_232179_6056116_n.jpg


46093_143568199015119_143349459036993_232176_4147805_n.jpg


46464_143568472348425_143349459036993_232178_4836460_n.jpg



ඔන්න අපි තැනට ආවා

Giri handu saaya


46464_143568479015091_143349459036993_232180_4773105_n.jpg



මෙන්න මේකට කියන්නේ ගල් පාලම කියල

46464_143568482348424_143349459036993_232181_7667329_n.jpg



එලකිරි සංචාරකා පරීක්ෂාකරමින් ;)

46464_143568485681757_143349459036993_232182_911151_n.jpg



පැරනි පොකුණක්

46464_143568489015090_143349459036993_232183_494223_n.jpg



ඇතුලු වෙන විට ඇති මෙම බෝඩ් එක හොදින් මතක තියා ගන්න..

46464_143568492348423_143349459036993_232184_1184013_n.jpg



ආ මග කෙටියි... යා යුතු මග දුරයි



46464_143568495681756_143349459036993_232185_3621543_n.jpg





මෙහෙම උඩට නගිද්දි හම්බෙනවා ඇතුලට යන්න තැනක්,
නිකමට වගේ මාත් ඔලුව දාල එන්න ගියා




45756_143568802348392_143349459036993_232192_7886726_n.jpg




45933_143569182348354_143349459036993_232211_7605738_n.jpg




හම්බුනේ වෙන මොකක්වත් නෙවේ, තපස්සු බල්ලුක ලියන ලදැයි සැක කරන සෙල්ලිපියක්...
ගොඩක් අය මේක දකින්න මෙතනට එන්නෙ නෑ



45756_143568812348391_143349459036993_232195_6622876_n.jpg



මෙතන අපි දැක්කා හද කම්පා කරන, ඇගේ ලේ රත් කරවන දර්ශනයක්..
පොඩ්ඩක් බලන්න:growl::angry::frown:


45756_143568809015058_143349459036993_232194_3111861_n.jpg


45756_143568805681725_143349459036993_232193_1250537_n.jpg



ඔබත් මෙවැනි දේ කරනවාද? :growl:

මෙවැනි දේවල් කරන අය දුටුවොත් වහාම වලක්වන්න..:yes:

මෙයින් බලාපොරොත්තු වෙන්නේ අමරනීය ප්රේමයක් නම්, ඔබ වැරදි..:frown:
මේවා දකින් ලාංකීය ඉතිහාසයට ආදරය කරන සියලු දෙනා ඔබ කෙරෙහි තරහවක් ඇති වීමක්...:angry:

මේක දකින අය ඉල්ලන්නේ ඔබට හෙණ මිසක් සුබ ඵල නම් නෙවේ..

මේ අපේ ඉතිහාසයයි..
මේවා අයිති අපට පමනක් නොවේ..
අපෙන් පසු මතු පරපුරටත් මේවා රැක ගැනීම ඔබේත් මගේත්
වගකීමක් සහ යුතුකමක් :yes:


45756_143568815681724_143349459036993_232196_2672569_n.jpg


45756_143568819015057_143349459036993_232197_5296708_n.jpg



.....ගීරිහඩු සෑය....



45756_143568822348390_143349459036993_232198_3623387_n.jpg


45756_143568832348389_143349459036993_232201_8136459_n.jpg



එලකිරි සංචාරකයා වට පිට ඇති අපේ උරුමය නරඹමින්

45756_143568825681723_143349459036993_232199_3205260_n.jpg



මෙතනින් පහලට බැස්සම ඉපැරණි ගොඩනැගිලි වල නටබුන් වගයක් දකින්න පුලුවන් උනා


45933_143569175681688_143349459036993_232209_6255994_n.jpg


45933_143569155681690_143349459036993_232203_2558435_n.jpg



නටබුන් අතර


45933_143569159015023_143349459036993_232204_8371172_n.jpg


45933_143569169015022_143349459036993_232207_1515084_n.jpg


අර පේන දේම මගේ දඹදෙනි සංචාරයේදිත් දැක්කා..ඒ මං හිතන විදිහට ගල් කූරු රදවනයක් වෙන්න ඇති...

45933_143569162348356_143349459036993_232205_6384658_n.jpg


45933_143569165681689_143349459036993_232206_8289810_n.jpg


මේ මගේ අභිමානවත් ශ්‍රී ලංකාවයි...
මේ අපේ උරුමයයි
,...







45756_143568829015056_143349459036993_232200_4914496_n.jpg


45933_143569179015021_143349459036993_232210_5556927_n.jpg


අපි ගිරිහඩු සෑය බලල ඊළගට ගියේ නිලාවැලියට...
දවල් රස්නෙත් නිසා අපි ගියා සුන්දර නිලාවැලියට
:)

......................
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
3

දවල් රස්නෙත් එක්ක අපි ඊලගට යන්න හැරුනේ නිලාවැලි (Nilaveli) වෙතට...
ඉතිං ඒ යන අතර මග මගේ කැමරා කාචයේ සටහන් වුනු පිංතූර ටිකක් තමා මේ

45933_143569185681687_143349459036993_232212_5162701_n.jpg


45599_143569385681667_143349459036993_232218_1992109_n.jpg



[FONT=&quot]මෙතනින් [/FONT][FONT=&quot]හැරෙමු[/FONT][FONT=&quot]


45599_143569395681666_143349459036993_232221_3687037_n.jpg





[/FONT][FONT=&quot]♦♦♦♦♦♦ ඔන්න අපි සුන්දර නිලාවැලියේ ♦♦♦♦♦♦♦

Nilaveli Beach

ඇත්තටම සුන්දරයි...
යුද්දයෙන් පසු දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විශාල වශයෙන් එන්න පටන් අරන් මෙතනට..
[/FONT]
[FONT=&quot]




45599_143569405681665_143349459036993_232224_1006561_n.jpg


45599_143569412348331_143349459036993_232225_4836726_n.jpg



[/FONT]
බලන්න අපේ මිනිස්සු ඇවිත් කොච්චර සතුටෙන් විනෝදයෙන් මෙතන කාලෙ ගෙවනද කියල...:)

ඇත්තටම යුද්දෙන් පස්සේ අපේ මිනිස්සු රටේ ඕන තැනක නිදහසේ සතුටින් ඉන්නව දැක්කම දැනෙන්නේ පුදුම සතුටක්
:yes::)



46581_143569555681650_143349459036993_232230_4624798_n.jpg


46581_143569545681651_143349459036993_232228_2700717_n.jpg


46581_143569542348318_143349459036993_232227_5964526_n.jpg



45599_143569415681664_143349459036993_232226_6861106_n.jpg




ඊළගට ගියේ නිලාවැලි ඉන්දල පේන
පරවි දූපත
( Pigeon Island ) බලන්න
ඇත්තටම මන් ඒකට ආස, මුලු දූපත පුරාම තියෙන්නේ ගල්මල් නිසා..

යන්නේ බෝට්ටුවෙන්..එක පාරට 8 දෙනෙක් තමා බෝට්ටුවේ දාන්නේ..8 දෙනාට ගිහින් එන්න 1500ක් ගන්නවා..අපිට කැමති වෙලාවක් දූපතේ ඉන්න පුලුවන්..

මෙතනට මූලික වශයෙන් යන්නේ සුන්දර කොරල් බලන්න නිසා එකක් goggle
Maxim%202X2%20Air%20Flow%20Goggle-0.jpg
එකක් අරන් යන්න අමතක කරන්න එපා :yes:

.........

46581_143569559014983_143349459036993_232231_1196942_n.jpg


අන්න දුපත

46581_143569565681649_143349459036993_232233_2497621_n.jpg



47282_143569845681621_143349459036993_232237_2863655_n.jpg


46581_143569572348315_143349459036993_232235_3891989_n.jpg




දුපත පුරාම මන් කිවුවා වගේ,
බිම හැම තැනම තියෙන්නේ මේ වගේ ගල් මල් තමා




46581_143569575681648_143349459036993_232236_7520975_n.jpg


47282_143569869014952_143349459036993_232243_1032749_n.jpg




Red Rocks
කියන්නේ මේ පේන කන්දට


47282_143569852348287_143349459036993_232239_4384354_n.jpg




මේ අපි ඉන්නේ දුපතේ...මෙතන නිකන් පොඩි පොකුණක් වගේ...
ලස්සන කොරල් තියනවා මෙතන...අදහා ගන්නත් බැරි තරම් ලසනයි



46581_143569569014982_143349459036993_232234_1980849_n.jpg



goggle
Maxim%202X2%20Air%20Flow%20Goggle-0.jpg
එකක් අරන්
ගියා නම් කිමිදිලා බලන්න පුලුවන් ...


47282_143569865681619_143349459036993_232242_8314001_n.jpg




47282_143569862348286_143349459036993_232241_6579979_n.jpg





මෙතන වතුරේ දම් පාටට පේනවද දෙයක්..
ඔය පේන්නේ කොරල් එකක්...පොඩ්ඩක් කිමිදිලා බැලුවා මං...
විශ්වාස කරන්න ඒකෙ තිබ්බ ලස්සන කියල නිම කරන්න බෑ.
.ඒක ඇතුලෙ පුංචි මාළු 3 දෙනෙක් හිටිය කිවුවොත් ඔයාල විශ්වාස කරනද?




47282_143569875681618_143349459036993_232245_5372620_n.jpg


පරවි දුපතින් අපි සමුගන්න යන්නේ..


47282_143569872348285_143349459036993_232244_4404979_n.jpg





[FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒


[/FONT]
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
4

අපිට එදා වෙලාව ඉතුරු උනා..ඒ නිසා අපි තීරනය කලා වෙල්ගම් වෙහෙර බලන්න යන්න...

ඒ යන අතර මග අපිට හම්බුනා සොහොන් පිට්ටනියක්..

සොහොන් පිටියක් කිවුවට බය වෙන්න එපා..මේක බොහොම පිළිවෙලට හදපු සොහොන් පිටියක්..ඒ නිසා අපි බැහැල බැලුවා

45859_143570702348202_143349459036993_232276_1109061_n.jpg


44469_143570155681590_143349459036993_232247_2464109_n.jpg



මේ ඔක්කොම වෙනත් රටවල අය..බොහොම පිළිවෙලට මේකෙ නඩත්තු කරනවා..

44469_143570159014923_143349459036993_232248_74899_n.jpg


මේ සියළු දෙනාට අපි නිවන් සුව පතමු..

44469_143570162348256_143349459036993_232249_6799260_n.jpg




[FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT]



කින්නියා උනුවතුර ළිං බලන්න ගිය පාරෙම තමා වෙල්ගම් වෙහෙර බලන්නත් යන්න තියෙන්නේ...
මේ ප්‍රදේශයේ ජනාවාස දැන් දැන් ඉදිවෙමින් පවතිනවා.

44469_143570172348255_143349459036993_232252_5351665_n.jpg



44469_143570175681588_143349459036993_232253_7514345_n.jpg



[FONT=&quot]▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓



[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]◘••[/FONT][FONT=&quot]••• [/FONT][FONT=&quot]වෙල්ගම් වෙහෙර [/FONT][FONT=&quot]••[/FONT][FONT=&quot]•••◘[/FONT]
[FONT=&quot]velgam vehera[/FONT][FONT=&quot]



45859_143570689014870_143349459036993_232272_6792126_n.jpg




ඔන්න අපි වෙල්ගම් වෙහෙරට ආව..

මෙතන යුද්ධ කාලේ ලගාවෙන්න බැරිව තිබිල තියෙන්නේ..
මෙහි නායක හාමුදුරුවෝ, මේ පන්සල රැකගන්න දරල තියෙන උත්සහය අති විශිෂ්ඨයි..:yes:
කොටින්ම කියනව නම් වෙඩිත් වැදිල තියනව උන් වහන්සේට..


මේ සිට්න්නේ උන්වහන්සේ

44469_143570179014921_143349459036993_232254_8370028_n.jpg



මෙහි ලස්සන සිද්දියක් වෙලා තියනවා..ඒ තමයි යුද්ධ කාලෙදි බෝධියට මෝටාර් එකක් වැදිල තියනවා..ඒත් පුපුරල නෑ[/FONT]
[FONT=&quot]..
පස්සේ හමුදාවෙන් ඒක ඉවත් කරල
[/FONT]

[FONT=&quot]

44469_143570189014920_143349459036993_232256_4689765_n.jpg



යුද්ධ කාලේ මෙහි තත්වය


44469_143570182348254_143349459036993_232255_6296379_n.jpg


45821_143570469014892_143349459036993_232257_789431_n.jpg



වෙල්ගම් වෙහෙර නටඹුන්


45821_143570475681558_143349459036993_232258_6494449_n.jpg



45821_143570482348224_143349459036993_232260_3767918_n.jpg


45821_143570485681557_143349459036993_232261_6078624_n.jpg


45821_143570479014891_143349459036993_232259_442081_n.jpg


45821_143570489014890_143349459036993_232262_5567837_n.jpg


45821_143570495681556_143349459036993_232264_8067901_n.jpg


45859_143570695681536_143349459036993_232274_6988311_n.jpg



බෙහෙත් ඔරුවක්

45859_143570692348203_143349459036993_232273_5120423_n.jpg



බලන්න මේ තනි තීරුවේ ගල් 3


45821_143570499014889_143349459036993_232265_771265_n.jpg



පිළිමගෙය


45821_143570492348223_143349459036993_232263_8165892_n.jpg


45821_143570502348222_143349459036993_232266_568035_n.jpg



45859_143570699014869_143349459036993_232275_1779230_n.jpg




ඔන්න ඔය විදිහට 2 වෙනි දවස ඉවර උනා...:yes:
පහුවදා මඩකලපුවට ගිහින් ගෙදර යන්නත් තියනවා...:)


[/FONT]
[FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT][FONT=&quot]▓▒░[/FONT][FONT=&quot]░▒▓[/FONT]
 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
5

ඔන්න එහෙනම් අපි 3 වෙනි දවසටත් ආවා...:)
අද දවසේ අපේ ඉලක්කය උනේ මඩකලපුව, පාසිකුඩා බලන්න යන එක..


44623_143612205677385_143349459036993_232446_8168174_n.jpg



ඉතිං අපි උදේම කාල බීල ගමන පිටත් උනා..
මොකද අවසාන දවස නිසා ගෙදර යන්නත් තියන නිසා..
අනික අපිට සෑහෙන දුරක් යන්න තියන නිසා


[FONT=&quot]▄▀▄▀▄▀▄▀▄[/FONT][FONT=&quot]▄▀▄▀▄▀▄▀▄[/FONT][FONT=&quot]▄▀▄▀▄▀▄▀▄[/FONT]


මුලින්ම මේ පහු කලේ , චීන වරාය (China Bay).
(වාහනේ යන ගමන් ගත්ත නිසා හරියට ගන්න බැරි උනා:()

46312_143611982344074_143349459036993_232437_6845509_n.jpg


44623_143612185677387_143349459036993_232440_2552253_n.jpg




මග තොටදී දුටු සාමාන්‍ය ජන ජීවිතය

44623_143612179010721_143349459036993_232438_2251119_n.jpg



44623_143612202344052_143349459036993_232445_4172858_n.jpg


අහම්බෙන් ගත්ත ඡායාරූපයක්

44623_143612182344054_143349459036993_232439_5451650_n.jpg



ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම දැකල තියනවද?

44623_143612192344053_143349459036993_232442_7794289_n.jpg


පරන පාලමේ කෑලි බෑලි

44623_143612189010720_143349459036993_232441_1929190_n.jpg


සාදා නිම කල පාලම

44623_143612195677386_143349459036993_232443_611451_n.jpg


44623_143612199010719_143349459036993_232444_4662191_n.jpg




මෙතනින් පස්සේ අපි පාසිකුඩා යන්න හැරුනා...
ඒ අපි ගිය පාර නම් බොහොම දුෂ්කරයි..
ඊට වඩා හොද පාරක් සමහර විට තියෙන්නත් පුලුවන්
...
මොකද සමහර තැන් වල පාර හදනවා..



47208_143614065677199_143349459036993_232495_5790657_n.jpg


ගිය පාරක හැටි

47160_143612539010685_143349459036993_232449_1552644_n.jpg




වට පිට දසුන්


47160_143612545677351_143349459036993_232451_2554596_n.jpg


47160_143612549010684_143349459036993_232452_1788409_n.jpg



47160_143612555677350_143349459036993_232454_5532724_n.jpg


මියගොස් ඇති ගවයෙක්

47160_143612559010683_143349459036993_232455_4876563_n.jpg



සුදු හරක් පටිටියක් මැද කලු හරකෙක්


47160_143612552344017_143349459036993_232453_4072288_n.jpg



47160_143612562344016_143349459036993_232456_1643448_n.jpg



කොහොමද පාර

47160_143612565677349_143349459036993_232457_8281622_n.jpg



අපි ඇවිත් තිබුනේ කෙටි පාරකින්..මෙතන ඉන්දන් ඉදිරියට පාර පොඩ්ඩක් හොදයි...ඒත් තැන තැන් පාර හදනවා

47160_143612569010682_143349459036993_232458_6939431_n.jpg



ඔන්න අපි මාවිල් ආරු (
Mavil Aru)වෙත ආවා

මතකනේ, අර ප්‍රභාකරන් වැඩ වරද්ද ගත්ත තැන..අපේ වීරෝධාර රණවිරුවන්ට පිං සිද්ද වෙන්න දැන් අපිට ලංකාවේ ඕන තැනක යන්න පුලුවන්..ඔයාලට මාවිල් ආරු සොරොව්ව බලන්න යන්න ඕන නම් ඔතන ආමි එකේ අය එක්ක කතා කරගෙන ඒකට වැඩ පිලිවෙලක් යොදා ගන්න පුලුවන්...
අපිට නම් එතන බලන්න යන්න බැරි උනා,.:(



41020_143612949010644_143349459036993_232462_7222304_n.jpg


අපි ආ මාවත


41020_143612945677311_143349459036993_232461_3980858_n.jpg


41020_143612952343977_143349459036993_232463_3530827_n.jpg




අපි ආයේ ගමන් ඇරඹුවා...ගමන තිබ්බේ තනිකරම දුවිලි වලින් පිරිච්ව පාරක..ඒ පාරවල් ඔක්කොම දැන් හදාගෙනයි යන්නේ..ඒ නිසා දූවිල්ල තවත් වැඩි..


41020_143612955677310_143349459036993_232464_825233_n.jpg


41020_143612959010643_143349459036993_232465_1737427_n.jpg



මග දෙපසත් පොඩ්ඩක් බලමු


41020_143612962343976_143349459036993_232466_1851320_n.jpg


45068_143613322343940_143349459036993_232473_827539_n.jpg



අපේ හමුදාවේ සොහොයුරෝ තවම මෙහි ඉන්නවා..

41020_143612969010642_143349459036993_232468_2439493_n.jpg



මේ තියෙන්නේ අපේ හමුදාවේ අයියාල ඉන්න බංකර්

41020_143612972343975_143349459036993_232469_910017_n.jpg






බයිසිකලේ ජීවිතේ..

45068_143613315677274_143349459036993_232471_4663594_n.jpg



මන් කිවුව නේද මාර දූවිල්ලක් තියනව කියල..
බලන්න සන්ග්ලාස් එකෙත් දුවිල්ල

45068_143613319010607_143349459036993_232472_4011960_n.jpg




ඔන්න අපි ආව ගමනේ ලස්සනම සිද්දියක් උනු තැනකට

45068_143613329010606_143349459036993_232475_7067428_n.jpg



මේ තියෙන්නේ ඉදිවෙමින් පවතින පාලම...

එතකොට අපි කොහොමද මේ ඔයෙන් එගොඩට යන්නේ?
:shocked::shocked::shocked:


45068_143613325677273_143349459036993_232474_1627967_n.jpg



මෙන්න මෙහෙමයි යන්නේ


45068_143613332343939_143349459036993_232476_8066511_n.jpg



පලම් පාරුව (
ferry) කියන දේ අහල තියනවද?
මේ තියෙන්න පාලම් පාරුව..

අපු බස් එක මෙගොඩට ගත්තේ මෙහෙමයි

45068_143613339010605_143349459036993_232477_3534092_n.jpg



එතකොට වාහනේ මේකට නග්ග ගන්නේ කොහොමද?

45068_143613342343938_143349459036993_232478_4298271_n.jpg



බස් එකයි කාර් එකයි දෙකම දැම්මනේ..

45068_143613345677271_143349459036993_232479_7637598_n.jpg



ඔන්න අපි ගොඩ බහින්නයි යන්නේ...:)
කොහාටද? :eek:
වාකරෙ කවුද ඉන්නේ ජරමරේ..:baffled:



45068_143613349010604_143349459036993_232480_2067858_n.jpg




ඔන්න අපි වාකරේ ට ගොඩ බැස්සෝ


47289_143613652343907_143349459036993_232481_1392084_n.jpg



පාලමෙන් එහා පැත්ත

47289_143613655677240_143349459036993_232482_6475935_n.jpg



47289_143613659010573_143349459036993_232483_1689621_n.jpg




තවත් ඉදිවීම්


47289_143613662343906_143349459036993_232484_5791454_n.jpg



දුරු කතර ගෙවා වැලි කතරක් ඔස්සේ


47289_143613665677239_143349459036993_232485_1683708_n.jpg



යුද්ධ කාලේදි කොහොම තියෙන්න ඇත්ද මේ ප්රදේශ?

47289_143613669010572_143349459036993_232486_6230574_n.jpg


47289_143613675677238_143349459036993_232488_862067_n.jpg




තනි කෙලින් පාර



47289_143613672343905_143349459036993_232487_5914301_n.jpg



රේල් පාර හා තාර පාර


47289_143613679010571_143349459036993_232489_5716097_n.jpg





මටතක විදිහට වාලච්චේන දුම්රිය ස්ථානය..



47289_143613682343904_143349459036993_232490_896748_n.jpg





47289_143613682343904_143349459036993_232490_896748_n.jpg




වාලච්චේන නගරය



47208_143614059010533_143349459036993_232493_2471411_n.jpg



කොහොමද spelling

47208_143614062343866_143349459036993_232494_5645393_n.jpg



ඔන්න අපේ අන්තිම නැවතුම් පල වන
පාසිකුඩා
(pasikuda)

වලට
ආවා...:)

පාසිකුඩා අයත් වෙන්නේ මඩකලපුව දිස්ත්‍රිරික්කයට



47208_143614069010532_143349459036993_232496_6930784_n.jpg




මෙන්න සුන්දර පාසිකුඩා වෙලර තීරය :):):)


47208_143614075677198_143349459036993_232498_8199336_n.jpg


47208_143614079010531_143349459036993_232499_1743347_n.jpg


47208_143614082343864_143349459036993_232500_8065549_n.jpg


47208_143614085677197_143349459036993_232501_7939059_n.jpg


45448_143614359010503_143349459036993_232504_5995726_n.jpg



මෙතන්ත් බෝට්ටු ක්‍රරමයක් තියනවා..ඒත් අපි නම් ගියේ නෑ..මේ මුහුද නම් නියමයි..රැල්ලක් නෑ පොඩ්ඩක් වත්

45448_143614362343836_143349459036993_232505_7438928_n.jpg


45448_143614362343836_143349459036993_232505_7438928_n.jpg



සංචාරකයා හි මටක සටහනක් තියන්න හිතුනා...:)
ඒ කාටවත් කිසිම කරදරක්, කිසිම විනාශයක් නොවෙන විදිහට :):):)

45448_143614365677169_143349459036993_232506_7007434_n.jpg


46646_143614442343828_143349459036993_232513_6256863_n.jpg



ඔන්න එහෙනම් රෑ බෝ උනා..සංචාරකයාගේ දවස් තුනක තිරිකුණාමලය හා මඩකලපු සංචාරය ඉවර වෙන්න යන්නේ..පාසිකුඩා වෙරලට ආයුබෝවන් කියල අපි ආපහු එන්න පිටත් උනා

45448_143614382343834_143349459036993_232511_5746224_n.jpg



45448_143614375677168_143349459036993_232509_1443882_n.jpg



හොදින් බලන්න ..:nerd:
ඔයාලට මතකද
තොප්පි ගල ( thoppigala )..??

ඔය මන් පෙන්වලා තියෙන්නේ ඈතින් පේන තොප්පිගලයි

45448_143614372343835_143349459036993_232508_7826248_n.jpg



..... තවත් සංචාරයක අවසානය .....

45448_143614379010501_143349459036993_232510_7858747_n.jpg



:):):):):):):):)


මේක පරිසර හිතකාමී සංචාරක් උනේ නැද්ද?
වාසනාවට අපිත් එක්ක ගිය හැමෝම පරිසරයට
ආදරය කරන අය වීම ගැන මට ගොඩක් සතුටුයි..

අපි කොහේ හරි බැහැල කන්න නැවැත්තුවොත් ඉතිරි වෙන දේවල් විසි කරන් නැතුව මෙහෙම එකතු කරල නිසි තැන් වලින් බැහැර කලා
..මොකද මේ පුංචි ලස්සන ලංකාව අපි හැමෝටම අයිතියි

:):):)

45448_143614385677167_143349459036993_232512_7168040_n.jpg





ඔන්න ඔහොම එලකිරි සංචාරකයාගේ තවත් එක්
සංචාරය
ක් නිමා උනා...
තවත් එක් සංචාරයක් සමග ආයේ ළගදීම එක් වන බලාපොරොතුවෙන් අදට සමුගන්නවා...
සැමට ජය!!!

:):):):):)

සංචාරයේ සියලුම ඡායාරූප බැලීමට
EK Traveler .. ( සංචාරකයා )



Special Thanks goes to:
My uncle


Mr. P.N.Kodikara
Chief Surveyor of NARA (retired).









Join our
facebook.jpg
group :http://www.facebook.com/pages/EK-Traveler-/143349459036993


picture.php


දිගටම රැදී සිටින්න ...එලකිරි සංචාරකයා සමග

 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නියම පෝස්ට් එක, මෙතෙක් කල් දැකපු හොඳම සංචාරයකට අදාල ලිපිය....
සෑහෙන වටිනවා

විශ්වාස කරන්න මේක එඩිට් කරන්න සතියකට වඩා ගියා
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අෆ්‍ෆටසිරි, මූ ඒක තමා පහුගිය කාලෙ අතුරුදහන් වෙලා හිටියෙ..:yes::yes:
    අර කිව්ව තංගච්චි සනීපෙන්ද, එයාගෙ නම්බර් එක හම්බුනා කිව්ව නේ.
    :cool:
    ඩයලොග්ද ?;)
    අගේ කරන්නැතුව කියපංකො. එයාට වෙන තංගච්චිල එහෙම නැතෙයි??
    :P:P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හිතන්නේ කොහමයිද කරන්නේ මොනවයිද අසමින් වැලේ වැල් නැතුව දුවන එළකිරි thread අතරේ බලන්න වටිනා යමක් පල කරාට ස්තුතිය.:):):)
    කාලෙකින් බලපු හොඳම thread එක.
    11.gif
     
    • Like
    Reactions: jkadithya

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අෆ්‍ෆටසිරි, මූ ඒක තමා පහුගිය කාලෙ අතුරුදහන් වෙලා හිටියෙ..:yes::yes:
    අර කිව්ව තංගච්චි සනීපෙන්ද, එයාගෙ නම්බර් එක හම්බුනා කිව්ව නේ.
    :cool:
    ඩයලොග්ද ?;)
    අගේ කරන්නැතුව කියපංකො. එයාට වෙන තංගච්චිල එහෙම නැතෙයි??
    :P:P
    ඒපාර Made in Trinco සපත්තුවක් ඕන වෙලා වගෙයි.:lol::lol::P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අෆ්‍ෆටසිරි, මූ ඒක තමා පහුගිය කාලෙ අතුරුදහන් වෙලා හිටියෙ..:yes::yes:
    අර කිව්ව තංගච්චි සනීපෙන්ද, එයාගෙ නම්බර් එක හම්බුනා කිව්ව නේ.
    :cool:
    ඩයලොග්ද ?;)
    අගේ කරන්නැතුව කියපංකො. එයාට වෙන තංගච්චිල එහෙම නැතෙයි??
    :P:P


    ඕව් බං...සතියක් මහන්සි උනා මේක කරන්න..තංගච්චිගෙන් මල වදේ බං.:eek: .ඒ පාර මං උබේ නම්බර් එක දීල දැම්ම..;) එහෙට හුලං තියන හින්ද පාවිච්චි කරන්නේ එයාර් ටෙල් ලු.. :lol: