මම ආණ්ඩුවට ගිය හේතුව - පබා
මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ මෙයාලා... ඒ වුනාට ඉතින් මේවා නොකියාත් බැහැ නෙ. මේ සංතෑසියට මුල් උනේ මගෙ ගහක් ගලක් වගේ හිටිය හොර මිනිහා යුධ අධිකරනයට දක්කපු එක තමා.. ඇයි දෙය්යනේ අපේ නිර්මල ප්‍රේමයට මෙහෙම උනේ? එයාට ළමයි දෙන්නෙක් ඉන්න එක ඇත්ත නමුත් එයාටවත් විශ්වාස නැහැ ඒ එයාගෙම ළමයිද කියලා. ඒ මනුස්සයා ගියාට පස්සෙ ඉතින් එක්සත් ජාතක පක්ෂයේ ඉතුරු උනෙ ගහන්න කලින් පනින උනුයි මාව දැක්ක ගමන් යන උනුයි විතරයි. ඉතින් ඒ වගේ උන් එක්ක ඉන්න පුලුවන්ද ආහ්? ඊටත් අපේ නාමල් අය්යා හැමදාම නිදා ගන්න ගියාම පබා.... පබා.... කියලා කෑ ගහනවා ලු. ඔහොම කෑ ගහන කොට දුක හිතෙන්නෙ නැද්ද ආහ්? ඔයාලාම කියන්න ඒ අසරණයා මර ලතෝනි දෙන කොට මම කොහොමද ඉවසන්නෙ? ඉතින් ඒකයි මම ඒ පැත්තට ගියෙ. අනර්කලී නංගාත් කිව්වා එක පාර තුන් දෙනෙක් කරන්න අමාරුයි කියලා.. ඉතින් එහෙව් එකේ නොගිහින් ඉන්න බැහැ නෙ! ඔයාලම කියන්න, මම ගිය එක වැරදිද ආහ්?