කාර් රක්ෂණය

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ඔබ සක්‍රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පෑරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 25%-35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 75%-65% හෝ ඊට අඩු මුදලකි.
    :growl: :growl: :growl:

    ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා ශොට් එකකින් හරි එලිය බලන්නට සෙට් විය හෑක.මා මේ කියන ඊටත් වඩා බෑර බෑරෑරුම්ය

    :yes: :yes: :yes: :yes:

    මම අද කෑ කට්ට නිසා එළකිරි එකේ කස්ටියටත් මේබව දෑනුවත් කිරීමට සිතුවෙමි

    මා අද දින ලත් අත්දෑකීමෙන තවත් දෙයක් කීමට කෑමතියි,ඔබේ මොටර් රථය හෝ මෝටර් බයිසිකලයට යම් අලාබහානියක් වී ඔබ රක්ෂණ සමාගමෙන් ඔබ ඒ සදහා වන්දියක් ලබාගත්තේනම් ඊලග වසරේදී වෙනත් සමාගමක ඔබේ වාහනය රක්ෂණය කරන්නේනම් ඔබට වඩාත් වාසිදායකය

    මා මේ කතාකරන්නේ සම්පූර්ණ රක්ෂණ ආවරණ ගෑනයි
     
    Last edited:

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    claim karoth maru karanna ona

    mage car eka janashakthi eke insurance karala thibba
    mama 10 000ka claim ekak kara kiyala un noclaim bonus eka kapala kiyala wadipura 3000 gananak wariketa dala thibba. mokada eyala 1st time noclaim bouns ekak dalalu. claim kare nathnam 3000 ganak adu wenawalu claim kara nisa kalin dipu bonus eka nahalu eka nisa ganak add wenawa
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    claim karoth maru karanna ona

    mage car eka janashakthi eke insurance karala thibba
    mama 10 000ka claim ekak kara kiyala un noclaim bonus eka kapala kiyala wadipura 3000 gananak wariketa dala thibba. mokada eyala 1st time noclaim bouns ekak dalalu. claim kare nathnam 3000 ganak adu wenawalu claim kara nisa kalin dipu bonus eka nahalu eka nisa ganak add wenawa

    මමත් ජනශක්ති තමා දාලා තිබුනේ,මටත් ඔහොම සීන් එකක් කියලා 8000ක් අතින් ගෙවන්න උනා,පර බල්ලො උන්

    මම නම් ආපහු ජීවිතේට ජනශක්ති දාන්නේ නෑ,දන්න එකෙකුට දාන්න දෙන්නෙත් නෑ
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මමත් ජනශක්ති තමා දාලා තිබුනේ,මටත් ඔහොම සීන් එකක් කියලා 8000ක් අතින් ගෙවන්න උනා,පර බල්ලො උන්

    මම නම් ආපහු ජීවිතේට ජනශක්ති දාන්නේ නෑ,දන්න එකෙකුට දාන්න දෙන්නෙත් නෑ

    ජනශක්ති නම් CHARTERRR...:no::no:
     
    DRUGS

    Member
    Nov 19, 2007
    1,918
    12
    0
    JAFFNA
    ඔබ සක්‍රයාගේ පුත් වයිමා වුවද ඔබේ මෝටර් රථයේ රක්ෂණ වන්දි ගෙවීමේදී ඔබේ වාහනය වසර තුනකට වඩා පෑරණිනම් 10% ක් හෝ ඊට වෑඩි අගයක් රක්ෂණ සමාගම විසින් ක්ෂය වීම් ලෙස කපාහරින අතර ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 90% හෝ ඊට අඩු මුදලකි.තවද ඔබගේ මොටර් රථය බලයලත් අලෙවි නියෝජිතයෙක් හෑර වෙනයම් ආකාරයකට මෙරටට ගෙන්වූයේනම් හෝ ජපානයේ හෝ වෙනයම් රටක පාවිච්චි කළ එකක් නම් වාහනය කෙතරම් අලුත් වුවත් රක්ෂණ සමාගම විසින් 25%-35%ක අවමයක් හෝ ඊට වෑඩි අගයක් ක්ෂය වීම් ලෙස කපාහරින ඔබට ලෑබෙන්නේ සිදුවූ පාඩුවෙන් 75%-65% හෝ ඊට අඩු මුදලකි.
    :growl: :growl: :growl:

    ඔබ සිතනවානම් ඔබ කෙසේහෝ රක්ෂණ සමාගමේ කනින් රින්ගනවා කියා එය කන කෑස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාටත් වඩා අපහසු කාරියකි,මන්ද කෑස්බෑවාට කනා ශොට් එකකින් හරි එලිය බලන්නට සෙට් විය හෑක.මා මේ කියන ඊටත් වඩා බෑර බෑරෑරුම්ය

    :yes: :yes: :yes: :yes:

    මම අද කෑ කට්ට නිසා එළකිරි එකේ කස්ටියටත් මේබව දෑනුවත් කිරීමට සිතුවෙමි

    මා අද දින ලත් අත්දෑකීමෙන තවත් දෙයක් කීමට කෑමතියි,ඔබේ මොටර් රථය හෝ මෝටර් බයිසිකලයට යම් අලාබහානියක් වී ඔබ රක්ෂණ සමාගමෙන් ඔබ ඒ සදහා වන්දියක් ලබාගත්තේනම් ඊලග වසරේදී වෙනත් සමාගමක ඔබේ වාහනය රක්ෂණය කරන්නේනම් ඔබට වඩාත් වාසිදායකය

    මා මේ කතාකරන්නේ සම්පූර්ණ රක්ෂණ ආවරණ ගෑනයි

    machan hws Union Assuarance ..?
    they gave me a 50% no clame bonus from d start..... (a sepcial package)
    for 4.2 mil normally u hav 2 pay 120,000-130,000 per year...
    but through this package i had 2 pay only 72,000/=
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Matath ohoma saddayak damma dawasak Sri Lanka Insurance ekalaa......!! :yes: man a gon harakta kiuwa, denawa nam insurance eka dipan, nathnam, mage okkoma vehicles tika unge insurance eken remove karagannawa kiyalaa..... :angry:

    Ehema kiuwa gaman surrender .....!! :P :P