You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මුන්ගේ පොත ගිනිතියන්න යෝජනා කලත් ඇති ලෝකෙම ගිනි තියන්න. අපේ බුදු පිලිම විනාස කරාම එකෙක් නෑ වැරදියි කියන්න.
කිඹුලා බනිස්;8253275 said:

ඒක ඉතිං සිංහලයට උවමනාවක් නැති කමනේ
Man burns Quran at Ground Zero on 9/11 as mosque protests rock NY
Man burns Quran at Ground Zero on 9/11 as mosque protests rock NY
කිඹුලා බනිස්;8253275 said:
මුන්ගේ පොත ගිනිතියන්න යෝජනා කලත් ඇති ලෝකෙම ගිනි තියන්න. අපේ බුදු පිලිම විනාස කරාම එකෙක් නෑ වැරදියි කියන්න.
කෙනෙක් විස්වාස කරන හෝ .. අදහන පොතක් හෝ දෙයක් විනාස කරන එක වැරදියි... තමන් හරි නම්.... මොකා මොකක් කලත් ඕකට ගනන් ගතයුතු නැහැ... බුදුපිලිම විනාස කරපු වෙලාවෙ... එවට එකට එක නොකලේ බෞද්ධකම නිසා... බෞද්ධයෝ ඇලෙන්න ගැටෙන්නෙ යන්නේ නැහැ....ඒකයි බෞද්ධයාගෙයි .. අන්තවාදියාගෙයි වෙනස... අනික බුදුපිලිම වහන්සේලා විනාස කරපු එකේ ටොපිය උන්ට ඇස්පනාපිටම ලැබුනා මතක නැද්ද...

http://www.elakiri.com/forum/showthread.php?t=776250
මොකද්ද බූරුවෝ පකිස්තානේ ගංවතුරයි මේකයි අතරේ සම්බන්දේ? 