කැමති Program එකක් Portable කරමු
ගොඩක් අය කැමතිනේ අවශ්‍යය program ඕනෙම තැනක ගෙනියන්න කැමතිවිදිහට portable කරලා තියෙනවනම්.
හැබැයි හැම එකක්ම ඒවිදිහට හොයාගන්න නෑ,
මේකෙන් පුළුවන් ඕනෙම program එකක් portable විදිහට හදාගන්න. පොඩිවැඩක් කරන්න තියෙන්නේ.
මේකෙන් පරිගනකයේ ඇති වැඩසටහන් සොයා ඒවා වල කොපියක් සෑදීමක් කෙරෙනවා, එමඟින් එක ක්ලික් එකකින් ඕනෑම program එකක් portable විදිහට සෑදීම කරන්න පුළුවන්.
මේ වීඩියෝ එක බලන්න...
මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න...
cameyo

Code:
http://www.cameyo.com/download.aspx