මහින්දට අපහාස කරන අයට....

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
මහින්දට අපහාස කරන අයට....

මහින්දට අපහාස කරන අයට....

මේ දවස්වල මහින්දට විරුද්දව තද මඩ ප්‍රහාරයක් යනවා. විකෘති කරපු [FONT=&quot]Photo[/FONT] දානවා. අපේ රටේ ජනාදිපතිට විරුද්දව අපිම මඩ ගහන එක හරිද?:no:

කවුරු කෑමති උනත් අකමෑති උනත් මහින්ද කියන්නෙ මේ අවස්තාවෙ සින්හල ජාතියට නායකත්වය දෙන්න ඉන්න කෙනා. අපි කාගෙ උනත් හිතේ කොහේ හරි කොනක ඒ හෑගීම තියනවා.:)

අනික මහින්ද කියන්නෙ අපේ දෙමව්පියන්ගේ වයසේ ඉන්න කෙනෙක්. ජාතියට යහපත් දරුවො දායාද කරපු කෙනෙක්. මහින්දගෙ ලමයි [FONT=&quot]Casino Club [/FONT]වල මිනී මරා ගන්නෙ නෑහෑ.

මහින්ද කියන දෙශපාලකයා ගේ සමහර දෙවල් වලට මම අකමෑතියි තමා. නමුත් සුද්දාට පුක නොදී කොටියා කම්බස් කරලා දෑම්මේ එතුමා තමා. :cool:

අර මිලිබෑන්ඩ් කියන බල්ලා කොටියා පරදදන්ඩ බෑහෑ කියලා කිවුවහම 'ප්[FONT=&quot]‍[/FONT]රභා ආවෙ උතුරෙ කෑලේ ඉදලා, මම ආවෙ දකුනෙ කෑලේ ඉදලා, අපි බලා ගමු කවුද දිනන්න්නෙ කියලා' අරු ගේ මූනටම කියලා දෑම්මේ එතුමා තමා. :lol:

එහෙම කොන්ද පන තියන නායකයෙක් වෙනුවට රනිල් වගේ පොන්නයෙක් හිටියා නම්, අපි මෑරිච්ච තෑන් වල ගසුත් පෑල වෙලා.

මහින්ද මුලින්ම ජනාදිපති වෙන්න කලින් තිබ්බ ප්[FONT=&quot]‍[/FONT]රකාශ දෙකක් මට මතකයි.

1.එක් පත්තරෙක තිබ්බා මහින්ද කියන්නෙ දරු දුක දන්නා නායකයෙක් (මහින්දගෙ දුව මිය ගියා), නිසා එතුමා කොහොම හරි යුද්දය අවසන් කරනවා, අනික් අය වගේ අත ගගා ඉන්නේ නෑහෑ කියලා. මෙක කියවපුවහම මට තදින්ම හිතුනා කවදා හරි මහින්ද කොටියාව නෑති කරලා දානවා කියලා. ගෑන අදටත් මටසතුටුයි.

2.මෙක කලේ ස්වාදීන අපෙක්ශකයෙක් ([FONT=&quot]NGO [/FONT]බල්ලෙක්), මෑතිවරන කාර්යාලයෙදි, ප්[FONT=&quot]‍[/FONT]රතිපල කීවටපස්සෙ. (නම මතක නෑහෑ). කිව්වා සින්හල මිනිස්සු පලමු වතාවට තමන්ගෙම නායකයෙක් පත්කරගත්තා, අපි ඔක්කොටම මේකට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා කියලා. පරයා මරන්න තරන් තරහයි. ඒත් ආඩම්බර හිතුනා අපේ ජාතියට නායකයෙක් ඉන්නවා කියලා.

මේ
කාලකන්නි [FONT=&quot]NGO[/FONT] කාරයො ඔක්කොම පෑරෑද්දුවා කියලා හිතෙනකොට ලොකු සතුටක් දෑනෙනවා. අර අශොක හදගම වගේ අවජාතක බල්ලන්ට හමුදාවට මඩ ගහලා චිත්[FONT=&quot]‍[/FONT]රපටියක් වත් හදා ගන්න බෑරි තරමට නෑතිම කරලා දෑම්මේ මහින්ද වටා එකතු වුනු මේ ජාතික බලවේගය නිසයි. :)

අර රනිල් කියන පොන්නයා ජනාදිපති වෙලා හිටියා නම් මේ [FONT=&quot]NGO[/FONT] බල්ලො තමයි අද රජ කරන්නෙ. මේ නත්තලටත් මාසයක්ම ලයිට්පත්තු කරන්න තමා වෙන්නෙ.


සින්හල බොදු අපට යම් අභිමානයක් අද තියෙනවා නම් මහින්ද නිසා. ඒක අමතක කරන්න එපා.

මහින්දව විවේචනය කරන්න නමුත් මඩ ගහන්න එපා. උඩ බලන් කෙල ගහනවා වගේ තමා. පිටරට වලඉන්න කොටි හෑත්ත මෙවා බලන් දෙකොනෙන් හිනා වෙනවා ඈති.
 
Last edited:

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "මේ නත්තලටත් මාසයක්ම ලයිට්පත්තු කරන්න තමා වෙන්නෙ."

    That could be true.

    Sri Lankan President should never promote any other religion above Buddhism. He/She has to take that oath before becoming president. This alone is enough to say that someone like Ranil is disqualified (he is frequently seen going after other religions).:no:

     

    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    NOW I'M WORRY TO BE A SRI LANKAN. BECZ OF THAT IDIOT MAHINDA.





    මහින්දට අපහාස කරන අයට....

    මේ දවස්වල මහින්දට විරුද්දව තද මඩ ප්‍රහාරයක් යනවා. විකෘති කරපු [FONT=&quot]Photo[/FONT] දානවා. අපේ රටේ ජනාදිපතිට විරුද්දව අපිම මඩ ගහන එක හරිද?:no:

    කවුරු කෑමති උනත් අකමෑති උනත් මහින්ද කියන්නෙ මේ අවස්තාවෙ සින්හල ජාතියට නායකත්වය දෙන්න ඉන්න කෙනා. අපි කාගෙ උනත් හිතේ කොහේ හරි කොනක ඒ හෑගීම තියනවා.:)

    අනික මහින්ද කියන්නෙ අපේ දෙමව්පියන්ගේ වයසේ ඉන්න කෙනෙක්. ජාතියට යහපත් දරුවො දායාද කරපු කෙනෙක්. මහින්දගෙ ලමයි [FONT=&quot]Casino Club [/FONT]වල මිනී මරා ගන්නෙ නෑහෑ.

    මහින්ද කියන දෙශපාලකයා ගේ සමහර දෙවල් වලට මම අකමෑතියි තමා. නමුත් සුද්දාට පුක නොදී කොටියාකම්බස් කරලා දෑම්මේ එතුමා තමා. :cool:

    අර මිලිබෑන්ඩ් කියන බල්ලා කොටියා පරදදන්ඩ බෑහෑ කියලා කිවුවහම 'ප්[FONT=&quot]‍[/FONT]රභා ආවෙ උතුරෙ කෑලේ ඉදලා, මම ආවෙ දකුනෙ කෑලේ ඉදලා, අපි බලා ගමු කවුද දිනන්න්නෙ කියලා' අරු ගේ මූනටම කියලා දෑම්මේඑතුමා තමා. :lol:

    එහෙම කොන්ද පන තියන නායකයෙක් වෙනුවට රනිල් වගේ පොන්නයෙක් හිටියා නම්, අපි මෑරිච්ච තෑන් වලගසුත් පෑල වෙලා.

    මහින්ද මුලින්ම ජනාදිපති වෙන්න කලින් තිබ්බ ප්[FONT=&quot]‍[/FONT]රකාශ දෙකක් මට මතකයි.

    1.එක් පත්තරෙක තිබ්බා මහින්ද කියන්නෙ දරු දුක දන්නා නායකයෙක් (මහින්දගෙ දුව මිය ගියා), නිසාඑතුමා කොහොම හරි යුද්දය අවසන් කරනවා, අනික් අය වගේ අත ගගා ඉන්නේ නෑහෑ කියලා. මෙකකියවපුවහම මට තදින්ම හිතුනා කවදා හරි මහින්ද කොටියාව නෑති කරලා දානවා කියලා. ගෑන අදටත් මටසතුටුයි.

    2.මෙක කලේ ස්වාදීන අපෙක්ශකයෙක් ([FONT=&quot]NGO [/FONT]බල්ලෙක්), මෑතිවරන කාර්යාලයෙදි, ප්[FONT=&quot]‍[/FONT]රතිපල කීවටපස්සෙ. (නම මතක නෑහෑ). කිව්වා සින්හල මිනිස්සු පලමු වතාවට තමන්ගෙම නායකයෙක් පත්කරගත්තා, අපි ඔක්කොටම මේකට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා කියලා. පරයා මරන්න තරන්තරහයි. ඒත් ආඩම්බර හිතුනා අපේ ජාතියට නායකයෙක් ඉන්නවා කියලා.

    මේ
    කාලකන්නි [FONT=&quot]NGO[/FONT] කාරයො ඔක්කොම පෑරෑද්දුවා කියලා හිතෙනකොට ලොකු සතුටක් දෑනෙනවා. අරඅශොක හදගම වගේ අවජාතක බල්ලන්ට හමුදාවට මඩ ගහලා චිත්[FONT=&quot]‍[/FONT]රපටියක් වත් හදා ගන්න බෑරි තරමටනෑතිම කරලා දෑම්මේ මහින්ද වටා එකතු වුනු මේ ජාතික බලවේගය නිසයි. :)

    අර රනිල් කියන පොන්නයාජනාදිපති වෙලා හිටියා නම් මේ [FONT=&quot]NGO[/FONT] බල්ලො තමයි අද රජ කරන්නෙ. මේ නත්තලටත් මාසයක්ම ලයිට්පත්තු කරන්න තමා වෙන්නෙ.


    සින්හල බොදු අපට යම් අභිමානයක් අද තියෙනවා නම් මහින්ද නිසා. ඒක අමතක කරන්න එපා.

    මහින්දව විවේචනය කරන්න නමුත් මඩ ගහන්න එපා. උඩ බලන් කෙල ගහනවා වගේ තමා. පිටරට වලඉන්න කොටි හෑත්ත මෙවා බලන් දෙකොනෙන් හිනා වෙනවා ඈති.
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    our country is finished.. This is the first step of totalitarian control...

    absolute power absolutely corrupts.. the easiest way to control people is to encourage rabig nationalistic fervor.. which hes already done..

    Already going above the law.. hes made himself invisible destroyed his political rivals and anyone who would question him,

    Nobody can question Mahinda now.. If someone does "are you a patriot" argument comes up..

    Its hilarious to see stupidity of our people. All politicians are corrupted. Mahinda is too. The Best thing is balance all of it. Its time for a new president. Just because of the thing i said earlier.

    Absolute power absolutely corrupts!!! He is trying cover up all the corruption and mistreatment of the citizens of sri lanka With some colorful public functions.
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    අපේ එවුන්ව අන්දන්න තියන හොඳම ක්‍රමය තමයි ආගම ඉස්සරහට දාන එක.. ඒක මුලට දාලා මොනවා කරත් බනින එකෙක් නැහැනෙ..
    මහා ලොකුවට අර මංගල්ලෙ කියයි.. මේ මංගල්ලේ කියල හොඳට සාක්කුවයි පවුලේ අයට දේපලයි තර කර ගන්නවා.. ජනාධිපති කමත් වවාගෙන කාලා යනනයි හදන්නේ..

    තව අවුරුදු 10 කින් රට අන්ත දුගී වෙනවා ශුවර්
     
    • Like
    Reactions: jjpala
    Sep 1, 2009
    2,359
    215
    0
    අපේ එවුන්ව අන්දන්න තියන හොඳම ක්‍රමය තමයි ආගම ඉස්සරහට දාන එක.. ඒක මුලට දාලා මොනවා කරත් බනින එකෙක් නැහැනෙ..
    මහා ලොකුවට අර මංගල්ලෙ කියයි.. මේ මංගල්ලේ කියල හොඳට සාක්කුවයි පවුලේ අයට දේපලයි තර කර ගන්නවා.. ජනාධිපති කමත් වවාගෙන කාලා යනනයි හදන්නේ..

    තව අවුරුදු 10 කින් රට අන්ත දුගී වෙනවා ශුවර්

    උබ පිට රටක නේද බන් ඉන්නෙ?:eek:
    නෑ මන් මේ නිකන් අහුවෙ!:baffled:
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    ŦĦĔ ƦȆƉǾӾ;8266822 said:
    උබ පිට රටක නේද බන් ඉන්නෙ?:eek:
    නෑ මන් මේ නිකන් අහුවෙ!:baffled:

    ඔව් බං... දැන් නම් පිට රටක තමයි.. එනවා.. යනවා..
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියමයි මචන්... ඇත්ත කතාව... සමහර වැඩ අනුමත කරන්න බැරි උනත් කොටින්ට කෙලපු නම්බුව තියන්න ඕනි... +
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මචං,මීට කලින් මේ රටේ හැමෝටම අපහාස වුනා. සර් ජෝන්,ඩඩ්ලි,සිරිමා,බන්ඩා,ජේ.ආර්, චන්ද්‍රිකා හැමෝටම අපහාස වුනා නේද?
    ඉතින් මහින්දට අමුතු සැලකිල්ලක් දක්වන්න ඕනීද? රනිල්ට, සෝමවංසට කොච්චර අපහාස වෙනවද?
    මේක මීට වැඩිය දරුණුයි මාධ්‍යය නිදහස තියෙන බටහිර රටවල.හැබයි අපේ රටේ බලු නායකයො වගේ උන් පත්තර කාරයෝ හිරේ දාන්නේ නෑ ෆොටො විකෘති කරා කියලා
    ලංකාවේ තියෙන්නේ බලු දේශපාලනයක්
    ඩඩ්ලිට කොච්චර අපහාස කරාද, බංඩාට කොච්චර අපහාස කරාද.හැබයි ඒ ගොල්ලෝ පඩයක් තරම්වත් ගනන් ගත්තේ නෑ.මොකද අනික උන් හොරකම් නොකරපු අවංක නායකයො කියල අපි පක්ෂ බේදයකින් තොරව පිලිගන්නවා නේද?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Goodsender is sucking Mahinda's c**k....Thawa urapang! ela ela....
    උඹේ දේශපාලන මතය මහින්දගේ විරුද්ධ වාදියෝන්ගේ මතය උනාට හැම එකටම මෝඩයෙක් වගේ කෑ ගහන්න එපා.. -
    mama tika dawasaka idan uba gana balagena hitiye.goodsender mahindata karana eka ubath jvp+SF ta karanawa ne.wensa good sender ekatai.uba bara ganakata karanawa.:lol::lol:
    සිරාවටම බං.. මාත් දැක්කා දැන් දවස් ගානක්. ඕන එකටයි එපා එකටයි හැම දේටම ගොන්ටා වගේ කෑ ගහනවා:lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Mahinda kiyala mokada ALI eken apu ekek nemeine.Uta mada gahala Poster gahuwa kiyala mokuth wenne ne.Ona taram nayakayanta a wage dewal karala tiyenne.Goyabayala kiyanne igena gatta nati moda harakne.ekane eka parak Anoma Fonsekata salute karapu army solider wa wena pattakata maru karala tibbe.Mahindala balayen math wela inne.So wadi ayusha ne a gollanta.