සැත්කමකට මුදල් ඕන.. උදව් කරන්න

CJ RulZ.eXe

Member
Sep 14, 2010
10
1
0
සැත්කමකට මුදල් ඕන.. උදව් කරන්න

මගේ පෙම්වතියට වුන හදිස්සි අනතුරක් නිසා වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. අපි දෙන්නම සහණ ළමා නිවාසයෙ තමා හැදුනෙ වැඩුනෙ. මම සැත්කමට අවශ්‍ය මුදල් හොයා ගත්තෙ ගොඩක් අමාරුවෙන්. නමුත් දැන් වකුගඩුවෙ හිමිකාරයා තවත් ලක්ෂ 130,000ක් ඉල්ලනවා. මට ඒ මුදල හොයා ගන්න හැකියාවක් නැහැ. හෙට උදේ 7ට ඉස්පිරිතාලෙට සල්ලි දෙන්නත් ඕන. මට මගේ කෙල්ලවත් ඕන. පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න...
 

helaya

Junior member
  • Dec 6, 2007
    76
    10
    8
    Please send me your girl friend's doctor's contact number. I will help you? Before that I need to speak to your doctor
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan uba new id ekakin apu hinda apita tikak trust karanna amarui.ubata puluwan nam reports scan karala dapan proof ekak vidiyata
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    online post ekak dapu paliyata minissu udaw karanne ne.. hari widihata awilla udaw illanna... meka aththtaknam meke aya puluwan udawwak karai... proof pennanna...
     

    kingdewi

    Well-known member
  • විස්තර දෙන්න, ඩොක්ටර් කවුද? කොහෙද කරන්නෙ, ලෙඩාගෙ නම මොකක්ද?
    සුලුවෙන් හරි,උදවුකරන්න පුලුවන් වේවි
    (ඉස්පිරිතාලෙට සල්ලි දෙන්න ඕන ඇයි කියලත් කියන්න යාලුවේ..මට ඒ ගැන පුද්ගලිකවම හොයල බලන්නත්,සමහර රෝහල්වල ඔයාට පුද්ගලිකවම උදවුකරන්නත් පුලුවන් වේවි, හැබැයි මට විස්තර නම් ඕන!)
     
    Last edited:

    kingdewi

    Well-known member
  • කෝ..ඔයා Offline නෙ,
    ඔයා,ඔන්ලයින් එන වෙලාවෙ මම හිටියෙනැත්නම්, උදවුවක් ඕනෙ නම්,
    urajdrlk ,MrPERERA යාලුවො කාටහරි කියන්න..මට කතාකරල කියාවි...
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මගේ පෙම්වතියට වුන හදිස්සි අනතුරක් නිසා වකුගඩුවක් බද්ධ කරන්න වෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. අපි දෙන්නම සහණ ළමා නිවාසයෙ තමා හැදුනෙ වැඩුනෙ. මම සැත්කමට අවශ්‍ය මුදල් හොයා ගත්තෙ ගොඩක් අමාරුවෙන්. නමුත් දැන් වකුගඩුවෙ හිමිකාරයා තවත් ලක්ෂ 130,000ක් ඉල්ලනවා. මට ඒ මුදල හොයා ගන්න හැකියාවක් නැහැ. හෙට උදේ 7ට ඉස්පිරිතාලෙට සල්ලි දෙන්නත් ඕන. මට මගේ කෙල්ලවත් ඕන. පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න...
    meka proof karapan
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    eAKANE MaCHANLA.. METANA GODAK AYA UDAW KARANNA HADANAWA.. SAMAHARA WITA MU BUSY ATI.. EKKO UMBE MOBILE NUMBER EAK HARI CONTACT KARA GANNA WIDIYAK HARI DALA YANNA EAPAYA BAN..

    bALAHAN KOLLO UDAW KARANNA INNAWANE... MONAWA KARAGATTADA DANNE NE.. PAW WEDE!!