Windows 7 හි ZTE ZXDSL 852 modem එක පාවිච්චි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න.
- ZTE ZXDSL 852 modem එක Ubuntu 10.04 හි භාවිතා කරන්නේ කෙසේද? UbuDSL එක Ubuntu 10.04 හි ස්ථාපනය කරන්නේ කෙසේද? Ubuntu වලයි Windows 7 වලයි මේ මොඩම් එකෙන් නෙට් යන විදිහක් හදාගන්න ඕනෙ!... [රවුටරයක් ගන්න කියල නම් කියන්න එපා ;]