එදත් චන්ඩියා අදත් චන්ඩියා NEW Version

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    එදත් චන්ඩියා අදත් චන්ඩියා NEW Version

    මම කලිනුත් thread කිහිපයක්ම දැම්මා සිරස FM ටාසන් බාප්පාගේ අලුතින් විකාශය වන Film ගැන කියලා.අද මේ දැම්මේ අද දිනයේ 2010/09/20 විකාශය වුන වැඩසටහනයි.මම කලින් දාපුවා තරම් නම් මේකේ sound quality ඒක තරම් හොද නෑ. එකට සමාවෙන්න.ඒ වුනාට අහල රසවිදින්න පුලුවන් මට්ටමක ඇති කියල හිතෙනවා.ඒක ඔයාල අහලම බලන්න.

    හෙට ඉදන් පරණ මම දාපුවා තරමටම හොද quality sound සහිතව දෙන්නම්...

    එහෙනම් අහල බලල එකක් දාලා යන්න..

    ස්තුතියි..






    මේ පරණ මම දාපුවා වගයක්... අහපු නැති අය අහලම බලන්න කෝ....

    ටයිටැනික් NEW Version :)
    http://www.elakiri.com/forum/showthread.php?t=799546

    ආසයි මම බඩගාන්න :)

    http://www.elakiri.com/forum/showthread.php?t=801366
     
    • Like
    Reactions: nir25