කාර්යාලය/ඔෆිස්/Working~PLACE
තමන් වැඩ කරන තැන
මං මේ ත්‍රේඩ් එකෙන් බලාපොරොත්තු වුනේ..
තමන් කරන වෘත්තිය හෝ රාජකාරිය කරන ස්ථානය.. ගැන තේරුම් කරලා දෙන්න ඉඩ අවස්ථාවක් ලබා දිමටයි...
මේ වගේ ත්‍රේඩ් එකක් දාන්න මුලිකව පදනම් වුනේ.. බොහෝ දෙනෙක් පුද්ගලිකව.. මං රාජකාරියේ යෙදෙන්නේ කොහෙද යන එක ගැන විමසන හින්දායි..
ඒ හේතුවෙන් මං හිතුවා..
මේ වගේ එක එක පුද්ගලයන් කරන රාජකාරිය කෙසේ වෙතත් තමන් සෙවය කරන කාර්යාලය හෝ ස්ථානය පිළිබදව කෙටි හැදින්විමක් කලා නම්..
අපේ එළකිරි සහෝදර සහෝදරියන්ට වුවත්.. ඒ වෘත්තිය කරන අයගෙන් යම් උදව්වක් ඒ වගේම සේවයක් බලාපොරොත්තු වුනා නම්..
ඒ සාමාජිකයන්ටත් පහසුවක් වෙයි..
අනික මේ ත්‍රේඩ් එක මාර්ගයෙන් තමන්ගේ කාර්යාලය ගැන කෙටි හැදින්වීමක් කලා නම්.. ඒ ආයතනය හෝ කාරියාලය යම් තරමකට හරි ජනප්‍රියත්වයක් ඇති කර ගන්නත් පුලුවන් වෙයි..
හරි එහෙනම්.. මං සේවය කරන කාර්යාලය ගැන පොඩි හැදින්විමක් කරන්නම්.. එවිට ඔයාලට තේරුම් යයි.. කොයි වගේ විස්තරයක් ද තමන්ගේ වැඩ කරන තැන පිළිබදව සටහන් කරන්න ඕනේ කියන විත්තිය..
**********
මම සේවය කරන්නේ.. මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ තොග සහ සිල්ලර ඖෂධ වෙළද ආයතනයක.. " රෝයල් ෆාමසි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් " යන නාමයෙන් ජනප්‍රියත්වයක් ලබා තිබෙන මෙම ආයතනය මධ්‍යම පලාතේ මෙන්ම උතුරු මැද පලාත් වලද අපේ ආයතනය ජනප්‍රියත්වයක් ලබා තිබේ..
මුලිකවම තොග වෙළදාම පදනම් කර ගෙන ආයතනය පවත්වාගෙන ගියත්.. සිල්ලර වෙළදාමෙන්ද මිනිසුන් හට හොද සෙවයක්, කිර්තියක් අත්කර ගැනිමට අපිට හැකියාව ලැබිලා තියෙනවා..
අප ඖෂධ වෙළද සැල් ( ශාඛාවන් / සිල්ලර ) මේ වෙන විට 10 ක් පවත්වාගෙන යනවා..
ඊට අමතරව ලිපි ද්‍රව්‍ය සහ සන්නිවේදනය මධ්‍යාස්ථාන 2ක් පවත්වා ගෙන යනවා..
ඒ ශාඛාවන් පහතින් සදහන් කර තිබේ..
සමහර ප්‍රධාන ශාඛාවන් මං සිතියම් වශයෙන් වෙන් කර ගෙන තියෙනවා..
( මට පුලුවන් විදියට සිතියම් නිර්මාණය කලා.. )
( පින්තුරය මත ක්ලික් කිරිමකින් මේ සිතියම ලොකු කර බලා ගැනිමට පුලුවන්..)
රොයල් ෆාමසි සහ ග්‍රොසරි
ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
අංක : 383, කටුගස්තොට පාර මහනුවර
*******

අරුණ ෆාමසි ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
අංක : 52/ ඒ, කුරුණැගල පාර කටුගස්තොට

සෙෆ් වේ ෆාමසිවුටිකල්
ප්‍රයිවට් ලිමිටඩ්
අංක : 179, විලියම් ගොපල්ලාව මාවත මහනුවර

ෆාමා ට්‍රාස්ට්
අංක : 3 1 / ඒ, හිරැස්සගල පාර මහනුවර
*******
රෝයල් ෆාමසි ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
අංක : 18, මහනුවර පාර කුරුණැගල
*******
රෝයල් ෆාමසි ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
අංක : 7, රජ විදිය, මාතලේ
*******
ඒ. සී. එම්. ෆාමසි
අංක : 26 / ඒ, 1 රොස් විදිය මාතලේ
*******
යුනයිටඩ් ෆාමසි
අංක : 348, දෙමටගොඩ පාර මරදාන (කොළඹ 09)
*******
සුපුත්ත්‍ර ෆෙර්ටිකෙයාර් සෙන්ටර්
අංක : 99, නත්තරම්පොට කුණ්ඩසාලය
*******
ලිපි ද්‍රව්‍ය සහ සන්නිවේදනය මධ්‍යාස්ථාන 2ක් මහනුවර නගරයේ කටුගස්තොට පාරේ ශාන්ත අන්තෝනි බාලිකා විදුහල ඉදිරිපස සහ විරකොන් ගාඩ්න් හන්දියේදි ( රෝයල් ෆාමසි සහ ග්‍රොසරි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ඉදිරිපස ) පවත්වා ගෙන යනවා..
අලුතින් ආරම්භ කරන්න යන ෆාමසි වලට මෙන්ම පවත්වා ගෙන යන ෆාමසි වලට ද.. ඒ වගේම වෛද්‍යවරුන් ද අපෙන් ඖෂධ මිලදි ගන්නේ මහනුවර කටුගස්තොට නගරයේ පවත්වා ගෙන යන " රෝයල් ෆාමසි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් " යන නාමයෙන් ප්‍රචලිත ශාඛාවෙනි..
***************************
මේ වගේ තමන් සේවය කරන ස්ථානය පිලිබදව කෙටි හැදින්විමක් කරන්න..
එළකිරි අඩවියේ හැම සහෝදර සහෝදරියෙක් ම සේවයේ නොයෙදනවා වෙන්න පුලුවන් ඒ අය.. මේ ත්‍රේඩ් එක බලලා යම් අදහසක් දිලා යන්න කාරුණික වන්න..

- රෝයල් ෆාමසි ලංකා ප්‍රයිවට් ලිමිටඩ්
අංක : 198, මඩවල පාර කටුගස්තොට