WAREZ - BB අපිට එපා....(no need of it again)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    WAREZ - BB අපිට එපා....(no need of it again)

    අපේ සාමාජිකයන් warez සයිට් ලංකාවට බෑන් කරනවා කියල බයවෙලානේ ඉන්නේ,
    මම හිතුවා මේකට විසඳුමක් හොයලා දෙන්න. මම කවදාවත් warez වලට වහල් වෙලා නෑ ඊට වඩා පහසුක්‍රම ඕනා තරම් තියෙනවා.

    Premium Accounts තියෙන අයට ලින්ක්ස් සොයාගැනීම.

    මේකට භාවිතාවන ප්‍රධානම link search engine කිහිපයක් තියෙනවා.

    Code:
    http://ddlsearch.free.fr/
    http://katz.cd/
    http://www.filestube.com/

    මේවයේ භාවිතාවන ක්‍රම ටිකක් කියලා දෙන්නම්..



    ►ddlsearch

    මෙතනින් ලින්ක්ස් හරි, ටොරන්ට් හරි ස්‍ර්ච් කරලා බලන්න පුළුවන්..
    කැමති filehosting එකක් විශේෂයෙන්ම සර්ච් කරන්නත් පුළුවන්..

    capturembf.jpg


    සර්ච් රිසාල්ට් එක google එකෙන් ලැබෙනවා. මෙහිදී සිදුවන්නේ google Advanced search එකක් සිදුවීම.



    ►katz

    captureez.jpg


    මෙකත් ඒවගේමයි, හැබැයි මෙහිදී මෙය වෙනම සයිට් එකක් ලෙස රිසාල්ට් පෙන්නනවා. ඒවා තරුවලින් රේට් කිරීමකින් එහි විශ්වාසනීයත්වය තහවුරු කරනවා. වෙනත් ෆෝරම් වලට ඇති ලින්ක්ස් මෙයින් පෙන්වනවා.



    ►filestube

    මෙයත් ප්‍රධානව භාවිතාවනවා. මෙයින් වීඩියෝ, mp3 වගේ දේවල් පහසුවෙන් හොයන්න පුළුවන්..

    captureek.jpg




    mp3 හොයන්න තව වෙබ් සයිට් එකක් තියෙනවා, ලංකාවේ ගීත පවා මෙයින් මම හොයාගන්නවා. බලන්න.

    http://beemp3.com/

    capturezy.jpg



    ►ෆිල්ම්ස් වලට හොඳම සයිට් එකක් නම්,

    Code:
    http://www.300mbunited.com/

    මේකේ දවසගානේ අප්ඩේට් කරනවා,


    Premium Accounts නැති අයට mediafire ලින්ක්ස් හොයාගැනීම.


    මේකට නම් වෙනම සර්ච් කරන්න තැනක් මම දන්න විදිහට නෑ, මොකද mediafire ලින්ක්ස් ටිකක් අඩුනිසා.

    හැමදේම හොයන google වලින් හොයන හැටි පෙන්නන්නම්,

    උදාහරණයක් පෙන්වන්නම්, ඒකෙන් හිතාගන්න ලේසිවෙයි..

    Iron Man 2 වලට mediafire ලින්ක්ස් සෙවීම

    capturejp.jpg



    නැතිනම් මම මගේ භාවිතයේ ඇති සයිට් ටිකක් මෙතන පෝස්ට් කරන්නම්.. මේවායෙන් ෆිල්ම්ස් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම.

    Code:
    http://mediafiremoviez.com/
    http://tinyrip.info/



    මෙම වෙබ් සයිට් වල ලිපින ඉදිරිපත්කරේ සැමට පහසුවක් වීමටයි. මෙය spam කිරීමක් නොවන බව සලකන්න.

    මේගැන ත්‍රෙඩ් එකක් දැමීමට අදහස ඉදිරිපත් කළ Zeus ටත් මම ස්තූතිවන්ත වෙනවා.

     
    Last edited:

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අඩෝ මුං Warez - BB නැහැ කියල ඇඬුවට මේ තියෙන්නේ මැක්සා ක්‍රම ටිකක්.....;)
    Thnx මිගාර......:)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Code:
    http://ddlsearch.free.fr/
    this is ma all time fav :cool:
    :yes:
    Pirated from my thread :P
    Good post bro :D
    :eek::no:
    Nicely done mate :)
    :):)
    www.FileServeDL.info

    Mekath Balnna Mekath Maxxa Site eka
    :cool::cool:
    ela. warezbb ake adminlage kohomath h*ththe seen thamai thiyenne. maxxxxa machan
    :lol::lol:
    use ful machan
    :):)
    thanx weewa
    :):)
    thanks mate
    :cool::cool:
    but warez-bb up loaders la sure,baya nethuwa download karanna puluwan ban, anyway thanks
    :yes:;)
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    The thing is warez bb has most trusted links. If u downloaded from highly replied thread, there is a guarantee of satisfaction. Ware-bb is highest alexa ranked pirate site which is 1st 500 sites in world...