Avira 10 තියෙන අය මේහාට එන්න.....
මේ වයිරස් ගාර්ඩ් එක අපිට ෆ්රී ලැබේන්නේ දින 30 විතරයි. ඒ දින 30 ඇතුලත සියළුම සේවා වැඩ කරනවා. ඒ කියන්නේ මුදල් ගෙවලා ගත්තාවගේ වැඩ කරනවා. නමුත් ගොඩක් දෙනෙකුට තියෙන ගැටළුව තමයි මේක නැවත නැවත දාන්න පුළුවන්ද කියන එක. ඒක කරන්න අමාරුයි දින 30 ඉවර උන ගමන් ආයේ දැමිලි බොරු...... රෙජිස්ටර් කරපු එකක් අනිවා ඔනේ වේනවා.
ඒකට හොඳ භාණ්ඩයක් තමයි දැන් මම දෙන්න යන්නෙ......
Avira 10 Trial Reset v2.3
http://www.mediafire.com/?sanjolwa6rl791e

ඔයාලට මේකෙන් පුළුවන් දිගටම ට්රයල් ඩෙට් එක රිසෙට් කර කර තියාගන්න...

Last edited: