~ශ්‍රී ලංකාවේ ගණිකාවන්~
හුග දවසකින් ගෙදරින් එලියට බහින්න බැරිවෙලා අද පොඩ්ඩක් එලියට බැස්සා..
මේ දවස් වල වැස්ස..ඒ උනත් අද නම් හොදට පායලා..ඒ නිසා පොඩි ශොපින් පාරකටත් එක්ක දවල් ගෙදරින් එලියට බැස්සා කොළඹ යන්න...
ඉද ඉරිදා..කඩවල් ගොඩක් වහල..
ඒත් මගෙ වැඩේට ඕන කරන කඩේ ඇරල නිසා මන් ගියා..
කොටුවෙ බෝ ගහ ගාවින් බැහැල වෙනදට පාර පැනල එහා පැත්තට ගිහින් තමා මන් 100/101 බස් එක ගන්නේ බම්බ යන්න..
ඒත් අද මං අනිත් පැත්තෙන්ම යන්න හිතුවා..
ස්ටෙශන් එක ගාව පාලමෙන් එහා පැත්තට යන්න පුලුවන් නේ කියල මං පාර නොපැනම ඒ පැත්තෙන් ගියා
සාමාන්‍යයෙන් ඉරිදට කොළඹ කඩ වහල..
ඒ වගේම සෙනගත් ටිකක් විතර අඩුයි..
මන් මගේ පාඩුවේ ඔහොම ඉස්සරහට ඇදෙනවා..
නාට් හමිල අද නිවාඩු..නැත්නම් අනිත් දවස් වලට හැම තැනම පිරිල..
,වට පිට බල බලා මං ඔහොම ඉස්සරහට යද්දි මෙන්න එක පාරටම
කලුම කලු , මිටි , මහත හත් අවුරුද්දකින් නාල නැති වගේ කිසිම ලස්සනක් නැති ගෑනියෙක් එක පාරටම මං ගාවට කිට්‍ටු වෙලා
"මහත්තය යමුද?" ඇහුවා
ඇත්තටම මං ඒ වෙලේ බය උනා..
මන් බෑ කියාගෙන ඉස්සරහට ගියා ඒ ගෑනිව මග ඇරල..
මට හිතාගන්න බැරි උනා මොකක්ද මේ උනු සිද්ධිය කියල..
කොහොම හරි පාලම උඩට නැගල මන් නිකමට ඒ පැත්ත බලද්දි මට වැඩේ තේරුනේ..ඇත්තටම ඒ ගෑනිව දකිද්දි අප්පිරියයි..
හත් අවුරුද්දකින් නාල නැද්ද කොහෙද...
කොළඹ ගණිකාවො ඉන්නව කිවුවට මන් දැන ගත්තේ අදයි..
මට ලොකු ප්‍රශ්නයක් ආවා..ඒ වෙන මොකක්වත් නෙවේ..ලංකාව තුල ගණිකා ව්‍යාපාරය සිදු වෙන බව මං දන්නවා..ඒත් මේ වගේ වයසක, කිසිම ප්‍රසන්න බවක් නැති අයත් ලංකාව තුල ගණිකා ව්‍යාපාරයේ යෙදෙන බව දැකගන්න ලැබුනේ අද..
ඇත්තටම් මේ වගේ අයත් බිස්නස් වෙනවනේ...නැත්නම් මෙහෙම කරයිද..කොහොම හරි මට නම් අද දවල් කෑමත් අප්පිරිය උනා...ඔයාලටත් අත් දැකීම් තියනව නම් එකතු කරන්න..
මෙය හුදෙක් තමන් ලැබු මෙවන් අත් දැකීම් සහ ඔබගේ අදහක් දැක්වීම සදහා ඉදිරිපත් කල සංවාදයක් පමණක් බව කරුණාවෙන් සලකන්න

Last edited: