කුරානය සහ මී මැස්සන්
'කඳුවල ද, ගස්වල ද, මිනිසුන්ගේ ඉදිකිරීමවල ද නුඹ කූඩු සාදාගන්න! පසුව එක් එක් පළතුරුවලින් කන්න! නුඹගේ දෙවියාගේ මාර්ගයේ පහසුව යන්න! ' කියා තමුන්ගේ දෙවියා මීමැස්සන්ට දැනුම් දුන්නේය. එකාගේ කුසවලින් වෙනස් ආකාරවූ වර්ණයෙන් පානයක් පිටත්වෙයි. ඒ හරහා මිනිසාට රෝග නිවාරනය ඇත. සිතිය හැකි සමාජයට මෙයින් සළකුණක් ඇත.
(කුරානය 16:68,69)
මෙම වාක්‍ය මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන පිළිබඳ සත්‍ය පවසයි.
මීපැණි කෙසේ නිෂ්පාදනය වෙන බව අදටත් බොහෝ දෙනෙකු දැනගෙන නැත. මීමැස්සන් මල්වලින් පැණි අධිශෝෂණයකර කූඩුවල රැස්කරන බව වැරදි ලෙස දැනගෙන සිටින්නේය.
සත්‍ය මෙයයි. මල්වල සහ පළතුරුවල තිබෙන ග්ලූකෝස්, මීමැස්සන් ආහාර ලෙස අරගනිති. ඊට පසුව ඔවුන්ගේ කුසවලට ගිය වස්තුව වෙනස්වී, ඔවුන්ගේ කුසවලින් පිටත්කරන එක් අපද්‍රව්‍යක් පමණයි.
මෙය විද්‍යාව ඔප්පුකර හමාරයි. නමුත් 14 ශතවර්ෂයට පෙර දෙනුලද කුරානය 'මීමැස්සන් පැණි ආහාරයට ගනිති' බව පවසයි. 'නුඹ කන්න' යන නියෝගයෙන් මෙය පැහැදිලි වෙයි.
කෑමට පසුව ඔවුන්ගේ මුඛයේ සිට පැණි පිටවෙන බව නොකියා, "ඔවුන්ගේ කුසවලින් පැණි පිටවෙයි" ලෙස 14 ශතවර්ෂයට පෙර ජීවත්වුනු කිසිම කෙනෙකුටවත් ප්‍රකාශ කළ නොකැකියි.
එසේම මීමැස්සන් පැණි සොයන්නට ඉතා පහසු ලෙස ගිහින්, පහසු ලෙස ඔවුන්ගේ කූඩුවලට පැමිණෙන්නේය යන්න විද්‍යාණුකූල සත්‍යද සම්බන්ධකර පැවසී ඇත.
මීපැණිවල ඇති ගුණාංගය බොහෝ ප්‍රතිකාරවල උපයෝගී කරති. මෙයද මෙම වාක්‍යයේ පැවසී ඇත. මෙය මිනිසාගේ වාචකයක් නොමැති බව ඉතා පැහැදිලිව අවබෝධ කරන වාක්‍යයෙකි.

Subhana Allah..