රීලෝඩ්-දිනාගන්න
ඔන්න මම අපේ යාලුවන්ටත් වාසි වෙන අලුත් තාලෙ වැඩ සටහනක් පටන් ගන්න හදන්නෙ
මේකයි වැඩේ මම දවසකට එක ප්‍රශ්ණය ගානෙ අහනව ඒකට වඩාත් නිවැරදිව පිලිතුර දෙන කෙනාට රු 100 ක රී ලෝඩ් එකක් දෙනව. මේක විවෘත වෙන්නෙ Dialog, Etisalat, Mobitel, Airtel පාරිභොගිකයන් සදහා පමණයි. නිවැරදි ජයග්‍රාහකයා හට PM එකකින් දුරකථන අංකය ලබාගන්නා අතර සෑම දිනකම ප.ව. 4.00 ට තා්‍යගය ලබා දෙනවා
කවුරුත් මේ වගේ වැඩක් කරල නැතිව ඇති නේද? එහෙනම් වැඩේ පටන් ගමු මෙන්න අද ප්‍රශ්ණය
Eleanor H. Porter රචිත Pollyanna ග්‍රන්ථය සිංහලට පරිවර්ථනය කලේ කවුරුන් විසින්ද

)