අයියාගේ නාකි විසේ......

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අයියාගේ නාකි විසේ......

    මෙයාට වෙන වැඩක් නෑ, හැමවෙලාවෙම ඔන්ලයින් ඉන්නේ

    ඇස් 2කට වඩා තියෙනවා කියලයි කියන්නේ, නිකමට නම කියලා පෝස්ට් එකක් දාන්න මෙයා ඇවිල්ලා ඇයි කියලා අහනවා...


    කොම්පියුටර් හාඩ්වෙයා එකක් දාගෙන ඉන්නේ, ඕනෙම හාඩ්වෙයා සොෆ්ට්වෙයා දෙයක් දන්නවා.

    මොලේ ඒ තරමට ලොකුයි.


    මේ වැටෙන ත්‍රෙඩ් ඔක්කොම බලබලා පෝස්ට් දාන එකතමයි මෙයාගේ විනෝදේ...

    තව එකක් තියෙනවා,

    අයියා කිව්වට අන්කල් කියන්න ඕනා, බැරිකමට තමයි හැමෝම අයියා කියන්නේ

    වයස නම් පුත්තලම් බූරුවෝ දහයකටත් වඩා. ඇහුවොත් කියන්නේ ටීන් කියලා

    හම රැළි වැටිලා බිම ගෑවෙනවා,

    දත් 32න් ඔක්කොම තියෙනවා, හැබැයි ඒවා බොරුදත් උදේට දත් ටික අතේ තියාගෙන දත් මදිනවා බලන්න ඕනේනම් මෙයාලගේ ගෙවල්පැත්තේ යන්න...



    මේ තරම් වයසට ගිහිල්ලත් විසේ ගිහිල්ලා නෑ...

    පොඩි කෙල්ලෙක් පේන්න බෑ, නංගී කියලා කථාකරන්නේ පස්සේ සුදූ වගේ නම් භාවිතයට ගන්නවා.

    මේ වගේ නංගිලා පස්සෙන් ගිහිල්ලාම පෝස්ට් 52000ක් ගහලා..

    එළකිරි එකෙන් එළකිරි කෙල්ලෙක්, නෑ නෑ මිනිස්කිරි කෙල්ලෙක් ලැබී ඉදිරි අනාගතයේදී විසේ නැතිවී යහපත් ජීවිතයක් ගතකිරීමට ඔක්කොම කට්ටිය ප්‍රාර්ථනා කරන්න.


    Malinga
    image.php


     
    • Like
    Reactions: Zeus

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ජය වේවා මලිංග අයියා.... ඔන්න මගෙන් සුභ පැතුම්.. එලකරි එකේ ඉන්න හිත හොද කොල්ලෙක් තමා මලිංග අයියා :yes:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ලොල්........මේකනම් මාර මඩ ගැහිල්ලක්..........පොඩි කෙල්ලෝ පස්සෙ දැන් වැඩිය යන්න එපා කූඩුවේ දානවා..........:lol::lol:

    එල එල....දිගටම පැණි හල හල පෝස්ට්ස් දාමූ.........Congratz Ayya.......
    :)

    gccongratulations17.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න ගැහුවා. කට්ටිය සේරට ම ස්තූතියි මේ වයසක මනුස්සයට සුභ පැතුවට. පස්සෙ එකින් එක පෝස්ට් එකට ස්තූති කරන්නම් :)
     
    • Like
    Reactions: Zeus