හැබැයි පුතෝ ඒඩ්ස් හැදුනනම් මෙන්න මේ වගේ..

raja20

Member
Sep 26, 2010
20
13
0
හැබැයි පුතෝ ඒඩ්ස් හැදුනනම් මෙන්න මේ වගේ..

හැබැයි පුතෝ ඒඩ්ස් හැදුනනම් මෙන්න මේ වගේ..
aids.jpg

aids-patient.jpg

4_Lightstalkers__Wat_011.jpg



ශ්‍රිලංකාවේ වාර්ථා වුන ඒඩ්ස් රෝගින් සංඛයාව.
කොළඹ - 822
ගාල්ල - 289
මාතර - 356
හම්බන්තොට -202
නුවර - 215
අනුරාධපුරය - 406
කුරුනැගල - 368

අනෙකුත් රෝහල් - 3942
නිල නොවන - 7,426
NGO සමීක්ශන - 42,569

ජනගහනය - මිලියන 19
මුලින්ම සොයාගත්තේ - 1986 දී,අසාදිතයින් 415 වාර්තාවුනි.
ඒඩ්ස් රෝගින්ගෙන් බහුතරයක් අවු 15 ත් 49 අතර පුද්ගලයන් වන අතර කාන්තා පක්ශය ඉහළ අගයක් පෙන්නුම් කෙරේ.
4200 අවු 18 අඩු දරුවන් අසාදිතයන් වේ.

80,000 අධික කාන්තාවන් පිරිසක් ලිංගික වෘත්තිය යෙදෙන අතර 48,000 පිරිසක් පිරිමින්ය. ( අනියම් සබධතා ඇතුලත් වී නැත, )

සෞඛය අමාතයංශය විසින් ඒඩ්ස් රෝගය අවම කිරීමෙ අරමුණින් කොණ්ඩම් භාවිතය හදුන්වා දුන් අතර,මේවනතෙක් 1987 සිට 2000 වසර දක්වා එඩ්ස් රෝගින්ගෙ ප්‍රතිශතය 98% දක්වා ඉහල ගොස් ඇති අතර අඩු අගයක් පෙන්නුම් කෙරෙන්නෙ නැති බව යුනිසෙෆ් ආයතනය කල සමීක්ශණයකින් හෙලිවී ඇත.

තව අවුරුදු 10-15 කින් දරුනු ලෙස අවදානමකට මුහුන දිය හැකි බව යුනිසෙෆ් ආයතනය අනතුරු අගවා සිටී.


ඒඩ්ස් ශරීරගත වු පුද්ගලයකුගේ ආයු කාලය උපරිම අවු 5 කි.
නිට්ටාවට සුවකල නොහැක.( පාලනය කල හැකිමුත් ඖශධ වල මිල දැරිය නොහැකි තරම්ය )
කිහිපදෙනෙක් ජීවීතය කල කිරී සසුන්ගතවී ඇත.


ඔබේ අවදානය අනවශය හැගීම් පාලනය කරන්න.
සුන්දර කාන්තාවකගෙ පහස ඔබගේ ජීවිතය ක්ෂනිකව අදුරු විය හැක.
ලිංගිකතවය ඔබගේ බිරිද පමණක් සීමා කරන්න.


 

**dulan**

Well-known member
  • Aug 20, 2008
    2,293
    253
    83
    Galle


    ඔබේ අවදානය අනවශය හැගීම් පාලනය කරන්න.
    සුන්දර කාන්තාවකගෙ පහස ඔබගේ ජීවිතය ක්ෂනිකව අදුරු විය හැක.
    ලිංගිකතවය ඔබගේ බිරිද පමණක් සීමා කරන්න.


    :yes::yes:
    good post
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ලිංගිකතවය ඔබගේ බිරිද පමණක් සීමා කරන්න.

    mekanam aththa machooo..ela post.

     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,363
    113
    Colombo
    ලිංගිකතවය ඔබගේ බිරිද පමණක් සීමා කරන්න. newe bun ලිංගික asura ඔබගේ බිරිදta පමණක් සීමා කරන්න.

    Lol