හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
මාධ්‍ය වලට පවා තවමත් නිකුත් නොකෙරුණු ඡායාරූප ස්වල්පයක් ඔබ සමඟ බෙදාගන්න අදහස්කළා..
මෙම ඡායාරූප හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම්වල නිරතවන මගේ යහළුවෙක්ගෙන් මට ලැබුණු ඡායාරූපවේ.
දේශපාලනය කුමක්වුවත් මෙය අපේ රටයි. එය යම්තරමකින් හෝ දියුණුවන එක ගැන සතුටුවෙමු.