වීඩියෝ කට් කරන්න එල බාන්ඩයක්

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    වීඩියෝ කට් කරන්න එල බාන්ඩයක්

    ඔයාලට ඕනම වීඩියෝ එකක් ලස්සනට convert නොවී කට් කරන්න මෙන්න එල භාන්ඩයක්.
    ඔයාලා දන්නවා ඇති සමහර converters වලින් ෆිල්ම්/වීඩියෝ කට් කරද්දී වීඩියෝ එකේ Quality එක අඩු වෙනවා.ඒත් මේ බාන්ඩයෙන් එහෙම එකක් වෙන්නේ නෑ.

    තව මේකෙන් පින්තූර,Subtitle, වගේ වැඩ ගොඩක් පුලුවන්.. දැන් අපි බලමු වැඩෙ කොහොමද වෙන්නේ කියලා

    screenshot1-small.png


    :yes: Download Here
    :yes:



    ඕනම වීඩියෝ එකක් කට් කරගන්න


    1.Software එක Open කරගන්න.වීඩියෝ එකක් ඇඩ් කරගන්න Open යන්න.ඊට
    පස්සෙ ඔයාලට ඕන ෆිල්ම් / Music Video/වීඩියො/ එක Open කරගන්න.



    60740998527502001018.png


    2.දැන් හරි.(ෆිල්ම් එකක් නම් ටිකක් වෙලාව යයි 5මින් වගෙ)
    ඊට පස්සෙ ඔයාලට වීඩියො එකේ කට් කරගන්න ඕන places,එක
    3(A,B)
    එකෙන් කරගන්න.

    68379973675128607393.png


    4,2 සඳහන් වන දේවල් වලින් වීඩියො එක ගානට ,දශමෙට කරගන්න පුල්වන්.


    3.දැන් අපි වීඩියෝ එක කට් කරගෙන අවසන්.දැන් බලමු Save කරගන්න විදිහ.


    4. දැන් පලමු රූපයේ 5 න් දැක්වෙන Save Button එක ක්ලික් කරන්න.ඊට පස්සෙ අපිට ඕන File name එක ටයිප් කරලා .avi ලෙස අන්තිමට ටයිප් කරන්න.
    නැත්නම් නිකම් file එකක් වගෙ එනවා.නමුත් ඊට පස්සෙ අපිට XP එකෙ file Option ගිහිල්ලා හදාගන්නත් පුලුවන්.


    63518945157978766200.png

    13715169661682763041.png



    දැන් වැඩේ හරි.මෙන්න ඒ Video එක

    11491010005668163676.png



    වීඩියෝ Clip කිහිපයක් එකට join කරගන්න

    මට නම් මේක ඕන උනේ tamil films වල කොමිටල් Scenes එකට දාලා එල Video Clip එකක් හදාගන්න.ඔයාලටත් කැමති Videos Join කරගන්න පුලුවන් .එකම ෆිල්ම් එකක නම් එලටම පුලුවන් .අනිත් එවා නම් කරලා බලන්න.

    16112766690510130663.png


    1.මේකට file---->Append යන්න.

    91872657087613219934.png



    දැන් join වෙලා අවසන් ඊට පස්සෙ Save කරගන්න




    Tag / SUB දාන හැටි

    Sub file එකක් Edit කරගන්න.ෆිල්ම් එකක එන SUB File එක.

    12931519191488006699.png

    19329997520064225150.png

    16346388151374247015.png

    00238787716882669776.png




    Pictures Save කරගන්න,(MPC එකෙනුත් පුලුවන්

    41394265757381241058.png


     
    Last edited:

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    නියම වැඩක් යාළුවා. වැඩේ හරියනවා නම් නියමයි
    direct download link එක මෙතනට දානවද?
     
    Last edited: