සම්බෝලයි බතුයි කන රණවිරුවා
තමා කිසිවකුගෙන් වත් සමාව ඉල්ලා ගැනීමට සූදානම් නැතැයි බන්ධනාගාරගතවී සිටින සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත.
දැඩි රැකවරණය යටතේ පසුවෙන සරත් ෆොන්සේකා මහතා ඊයේ (01) පෙරවරුව වනතුරුම හැඳ සිටියේ සුදු සරමක් බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවැසීය.
උදෑසන ආහාර වශයෙන් ඔහුට ලැබුණු බත් සහ සම්බෝලය ගැන මොනවද හිතෙන්නේ යෑයි බන්ධනාගාර නිලධාරීහු ඇසූ පැනයට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා මහතා කීවේ සම්බෝලයි බතුයි තමාට හොඳට හුරු බවය.

Mahinda ta hena gahanna owne 