ජෙනරාල් නිදහස් කර ඒ වෙනුවෙන් සංඝයා වහන්ස&#

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    ජෙනරාල් නිදහස් කර ඒ වෙනුවෙන් සංඝයා වහන්ස&#

    ජෙනරාල් නිදහස් කර ඒ වෙනුවෙන් සංඝයා වහන්සේ සියක් නමක් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේට යවන්න - මාදුළුවාවේ සෝභිත හිමි ජනපතිගෙන් ඉල්ලයි.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ඒ වෙනුවට තමන්ද ඇතුළු හාමුදුරුවන් සියක් නමක් බරපතල වැඩ සහිතව සිරගත කරන ලෙස කෝට්ටේ නාග විහාරාධිපති, මාදුළුවාවේ සෝභිත හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. ජාතික භික්ෂු පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ ක‍ළහ.

    එහිදී අදහස් දැක්වූ සෝභිත හිමියන් මෙසේද ප්‍රකාශ කළහ:

    "සරත් ෆොන්සේකා කියන්නේ අභිත සෙන්පතියෙක්, වීරෝධාර පුරුෂයෙක්. වරදක් නොකළ මිනිහෙක් කවදාවත් සමාව ඉල්ලන්නේ නැහැ. සිරගෙදර බෙලෙක් පි‍ඟානේ බත් කාල මලත් ඔහු කාගෙන්වත් සමාව ඉල්ලන‍්නේ නැති බව අපි දන්නවා. අපි වුණත් එහෙම සමාව ඉල්ලන්නේ නැහැ.

    එබැවින් මහා සංඝරත්නය ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. රටට මේ මහා ජයග්‍රහණය ලබාදුන් රණවිරුවා නිදහස් කරන්න. ඒ වෙනුවෙන් මාත් ඇතුළුව ස්වාමීන් වහන්සේලා සියක් නමක් බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත කරන්න. ඒ සදහා අපි සූදානම්."

    SOURCE - http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=8093%3A2010-10-03-08-54-38&catid=34%3A2008-10-13-08-28-51&Itemid=27

    Last edited:
    • Like
    Reactions: Mr Dilshan

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අය්යො මොන රිප්ලේස්මන්ට් ද?? දැන් ඔය LTTE 600ක් නිදහස් කලේ නිකම්ම...මොන රිප්ලේස්ද උන්ට...:oo::oo:

    අනික ඉතින් ජෙනරල් යුද්ධ කලේ නැහැ නේ..අපේ මහින්ද ලොක්ක නෙ ඔකොකොම කරල දුන්නෙ..රෑ එලිවෙනකම්ම Maps දිග ඇරගෙන යුද්ධ plan කරල...කී දවසක් ෆ්‍රන්ට් ලයින් ගිහින් ආවද නේ??

    ඕවා හාමුදුරුවො දන්නෙ නැහැ නේ... :rofl::rofl::rofl:

    ඕවා දන්නෙ ආණ්ඩු පක්ශෙ ඈයො විතරයි....:rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔව් බන්. මහින්දනේ අන්තිම මොහොතේ ප්‍රභාකරන් කොටු උන වෙලාවේ සරම උස්සගෙන ගිහින් කුරහන් සාටකෙන් ප්‍රභාකරන්ගේ බෙල්ල මිරිකලා මරලා දැම්මේ..උටත් පුදුමයි සමාව දීලා උවත් දේශප්‍රේමියෙක් කරපු නැති එක.. :rofl::rofl::rofl::rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    ඇයි දැන් මහා රජා මරන්ඩ ප්ලැන් කරපු උන්ට සමාව දුන්නේ?
    :rofl::rofl::rofl::rofl:

    janadipathi maranna plan gahuwe ponseka.

    waradila hari rate karumekata mu janadipathi unanam melahata mahinda rajapaksa janadipathithumage kalith naha
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    janadipathi maranna plan gahuwe ponseka.

    waradila hari rate karumekata mu janadipathi unanam melahata mahinda rajapaksa janadipathithumage kalith naha

    පව් බන්. ඇයි මහින්ද SF ට දැන් බලයක් නැතුවත් ඔච්චර බය? මහින්ද විතරක් නෙමේ. උඹත් බයයි නේ? :rofl::rofl::rofl::rofl:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    පව් බන්. ඇයි මහින්ද SF ට දැන් බලයක් නැතුවත් ඔච්චර බය? මහින්ද විතරක් නෙමේ. උඹත් බයයි නේ? :rofl::rofl::rofl::rofl:

    usawiyen waradi karayek wechcha eka hire damma kiyala eka bayak wenne naha
    rate 2/3 kata wada janatha sahaya thiyena jana nayakayata bankaloth minissunta baya wenna hethuwak naha.
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    janadipathi maranna plan gahuwe ponseka.

    waradila hari rate karumekata mu janadipathi unanam melahata mahinda rajapaksa janadipathithumage kalith naha

    හරියටම හරි. සෙල්ෆ් defence වැඩේ කියන්නේ අපේ ජනතාවට සෙල්ෆ් defence දන්නේ naane
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    usawiyen waradi karayek wechcha eka hire damma kiyala eka bayak wenne naha
    rate 2/3 kata wada janatha sahaya thiyena jana nayakayata bankaloth minissunta baya wenna hethuwak naha.

    oyaata bankoloth kiyala kiyanna baa.. ehema kiyannama one num hethuwath kiyanna.

    kohomahari kawruhari pana beragaththa:rofl: