මහරජාමද නැත්නම් PS Editing ද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහරජාමද නැත්නම් PS Editing ද ?


    කොහොමහරි ඔබාමා එක්ක ගන්න චයාරූපයක් ගන්න කොහොම උනත් මේකට අවස්ථාවක් නම් ලැබුනෙ නැහැ ඔබාම නම් හමු උනාකියල විදේශීය මාධ්‍යවල කියනවා මම අහගෙනයි ඔබාම හමුවෙන්න ගිය වෙලාවේ ජනාදිපති මාධ්‍ය අංශයේ අයට ඔබාමා හා මහින්ද හමුවූ ස්ථානයට යන්න අවසර දීල නැහැ කියලයි ආරංචිය.කොහොම උනත් මෙන්න එකපාරට ඔබාම යුවලයි රාජපක්ෂ යුවලයි නිල දවල මන්දිර චායාරූපයක් එලියට පැනල ඒ එක්කම ඒ හා සමානවම යන තවත් චයාරූපයකුථ් පැනලා එල්ලියට

    Me Inne Picture Eke Obama Family And Uruguwe Wiodesha Ministry Family Eka

    obama-urug.jpg



    මෙතනදි තමයි සත්‍ය හෙලිදරවු වෙන්නෙ මේක සරලව කියනවා නම් Photo Shop හමුවීමක් කිව්වොථ් හරි නියම වශයෙන්ම


    Me Inne Mahinda Rajapaksha Family Eka Ha Obama Family Eka

    z_new350.jpg


    ඔබාමා සමග ඡයාරුවක් ගැනීමට හැකි වුයේ ශිරන්ති රාජපක්ෂ ආර්යාවන්ට පමණි එහෙත් අද ලංකාවේ ප්‍රධාන පුවත්පත්වල මෙම ඡයාරූපයක් මතුවී තිබේ එකෙන්ම මෙය නම් ටිකක් අත්බූත ජනකය රහස් ඡයාරූපයක් නිකුත් වීම,මෙය මෙතරම් කාලයක් සගවාගෙන හිටියේ ජනාදිපති තුමා පොලොන්නරුව වැදපුදා ගන්න කම්ද නැතහොත් දක්ෂ ඡයාරූප සංස්කරණ ශිල්පියෙක් හොයාගන්න කම්ද

    මහින්ද රාජපක්ෂ පිලිබද අද දින බීබීසී රූපවහිනියේ විකාශනය වූ ඒසියා ටුඩේ වැඩසටහන මගින් ප්‍රකාෂ කෙරුන සිද්දියක් මම කියන්නම්


    ශ්‍රී ලාංකා ජනාදිපති මහින්දා රාජපක්ෂ සිය ප්‍රතිවාදී ජනාදිපති අපේක්ෂකයාව සිරගතකර සිය යුතුකමක් ඉටුකරයි
    මෙන්න මෙහෙමයි ඒ සුද්දො කිව්වෙ ඕක කිව්වෙ සින්ංහලෙන් නම් නෙවෙයි,ඉන්ග්‍රීසි භාෂවෙන්

    මහින්ද රාජපක්ෂ ගේ වැඩක්ද නැත්නම් ලයිම්තෘ කට්ටියගේ වැඩක්ද
    ________________________________________________________________
    වැඩි විස්තර මෙන්න

    0121.jpg


    :D:D:D

    normal_un-23-09-2010-b.jpg


    බලන්න ජයරූප 2 හි වෙනස, ඔබාමාගේ දකුණු පසින් ඇති කොඩි කනුව මදක් ඈත් වී ඇති බව පෙනේවි. නමුත් අනිත් කිසිම ඉරියව්වක් දශමයකින් හෝ වෙනස් වී නැත. අඩු ගනනේ සිනහවේ හෝ වෙනසක් නොමැත. එය එසේ විය හැකිද? මිෂෙල් ගේ කකුල දෙස බලන්න. එක කකුලක් නොපෙනෙන අතර පෙනෙන කකුලේ යටිපතුල ඇත්තේ උඩය. තවත් ජායාරුපයක් ගන්න තුරු මෙම සියල්ල මෙසේ සිදු විය හැකිද? තවද පලවන ජයාරුපයේ ඔබාමට හෙවනැල්ලක් නොමැති අතර 2 වන ජයාරුපයේ ඔබාමට සෙවනැල්ලක් ඇත. ජයරුපය දිහා බැලු බැල්මට ජනධිපතිවරයාගේ අසාමාන්‍ය මිටි බවක් ද නිරුපනය වේ. News.lk හි සදහන් අන්දමට මෙම ජායාරුපය ගෙන ඇත්තේ ධවල මන්දිරයෙහි නිල ජයාරූප කරු වනLawrence Jackson විසිනි. නමුත් ධවල මන්දිරයේ නිල ජයාරූප ගැලරියෙහි මෙම ජායාරුපය නොමැත.

    දිනමිණ පුවත්පත එම ජයාරූපය වාර්තාකොට තිබුනේ මිශෙල් ඔබාමගේ තනි කකුල රහිතවය

    mahi-f.jpg


    එම පසුබිමේ සිට ගත් වෙනත් ජායාරූප


    20101002--095136-loc_20.jpg



    :D:D:D

    5029366687_6e69301fe5.jpg


    :D:D:D

    මෙය මිතුරෙකු විසින් සකසන ලද්දක්

    teni.jpg



    මෙය හුදෙක් එක් මතයක් බව සලකන්න. ඔබට විවිධ මත මෙ සම්බන්ධව ඇති විය හැක. එවා මෙහි සදහන් කරන්න. :D:(

     
    Last edited:

    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    හු : හු : මහින්ද ............. සුනාමි හොරාව america's funnist videos එකට යවන්න තිබුනෙ ... ඔක්කොම සෙල්ලම් ලංකාවෙ ලිං මැඩියන්ට

    :lol::lol::lol::lol::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වස නෝන්ඩිය ෆොටෝ ෂොප් කරන්න හරියට එකෙක් සෙට් වෙලා නෑ වගේ........:lol::lol: සෙට් වෙච්ච එකත් අපේ රන්ගොජා වගේ එකෙක් වෙන්න ඇති.........:rofl::P මේවා ඉතින් ඔය Nalin25 වගේ ගොන්නුන්ට මැජික් තමා......:P:lol: හික්ස්.....:lol::lol:
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මචන් උඹ දාලා තියෙන pics දෙකෙන් කියන්න බෑ PS වැඩක් කියලා... මිචෙල්ගෙ අත් තියෙන්නේ තැන් දෙකක...
    fake එකක් කියෙලා හිතෙනවා, බට් ඔප්පු කරන්න ටිකක් අමාරුයි....
    එකම දේ pics දෙකක් out කරපු එක...

    Daily Mirror

    0121.jpg




    News.lk
    normal_un-23-09-2010-b.jpg



    pics දෙකම එකම විදියට තියෙන්නෙ, හිනාව පවා එක විදියයි... කොඩි කණුව ඈතට ගියපු එක ඇරෙන්න...
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    mahindai mui hambauna kiyala kisima media report 1ka na. ehema 1 photo gahanne kohomada. e denna meet unanam anduwe media oka publsh karanne puka uda dagena!
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113

    විමල් ලොක්කට අනුව මහින්ද මාමා තරන් ලොක්කෙක් මෙ මුලු සක්වලෙම නැ , එහෙව් මහින්ද මාමා එක්ක ෆොටො ගන්න ඔබාමා සුවර් පොරකන්න ඇති ,එත් අපෙ මහින්ද මාමා ඔබාමාට කියන්න ඇති මචන් ඔබාමා මට වෙන වැඩ තියෙනවා ලබන අවුරුද්දෙ අවාම බලමු කියලා:rofl: , එත් ඔබාමා අඩපු නිසාම මහින්ද මාමා කියන්න ඇති මචන් උබට මත් එක්ක ෆොටොස් ගන්න ඔච්චර කැමතිනම් PS කරලා ෆොටො එකක් හදා ගනින් කියලා :P