Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
BB Creidts අහුවෙන්න එපා
Page 1 of 17
1
2
3
11
>
Last
»
Thread Tools
(#
1
)
Mal Baba
Senior Member
Posts: 89,959
Join Date: Apr 2009
Location: facebook.com/37innovate.lk
BB Creidts අහුවෙන්න එපා -
10-05-2010, 05:52 PM
ඔගොල්ලො දන්නවනේ බන් බඩී කියන්නේ මුහුණු පොතේ ඉන්න කට්ටිය අතරෙ බොහොම ප්‍රසිද්ධ ක්‍රීඩාවක් රෑ එලිවෙනකම් එලි රෑ වෙනකම් කට්ටිය ඔකේ වවනවා සහ අසල්වැසියන්ගෙ වගාවන් පාලුකරන එකමයි වැඩේ
ෆේස්බුක් බන් බඩී ක්‍රෙඩිට් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ගොඩක් ක්‍රෙඩිට් ගන්න අපේ අය ආසයි නේ ඉතින් ඔය ආසවෙන් අහිතකර ප්‍රයොජන ගන්න සමහරක් මේ වන විට කටයුතුකරගෙන යන බවට බබාට සාක්ෂි සහිතව අවා නිවුස් එකක් මේක කූට උපක්‍රමයක් මේ දවස් වල කියන්න යන පුද්ගලය මේ ගැන මුහුණු පොතේ ප්‍රචාරය කරගෙන යනවා
මෙන්න මේ පහත සදහන් කරල තියෙන වෙබ් ලිපිනයට පිවිසිලා බලන්නකෝ වැරදිලාවත් මේක තියෙන උපදෙස් අනුව ක්‍රියාකරන්න නම් එපා
Quote:
http://www.barnbuddycredits.tk/
පහත පෙන්වා දී තිබෙනවා එම වෙබ් ලිපිනයට ගිය පසු දැකගතහැකි දේවල් කෙසේ වෙතත් කවුරුත් මේ දෙවල් වලට නොමග යන්න එපා මොකද
මෙහි ඔබේ මුහුණු පොතේ ඊමේල් ලිපිනය සහ රහස් පදය ලබා දීමෙන් ඔබට බන් බඩී ක්‍රෙඩිට් කෙසේ වෙතත් වෙන වෙන සිද්දි වලට මුහුණ දෙන්න වෙයි කිසිම හේතුවක් නිසා මේකට අහුවෙන්න එපා
මේක කරගෙන යන්නෙ ශානික පෙරේරා කියල කෙනෙක් කියල ඒ වෙබ් පිටුවෙම සදහන් කරල තියෙනවා මෙන්න ඒ විස්තරය
ඉතින් හෙන ගේමක් දීලා කවුද මේ ශානික පෙරේරා කියල හොයාගත්ත මුහුණු පොතේ එකෙන්ම ඉතින් හොයාගන්න පුලුවන් උනා
බලනකොට එලකිරි එකෙ කිසිප දෙනෙක්ම ඉන්නවා එයාගෙ ප්‍රොෆයිල් එකේ මාත් ඉතින් එයාව සම්බන්දකරගෙන වැඩිදුර විස්තර හොයගත්ත
එයගෙ මුහුණු පොතේ ඉන්න කෙනෙක් කිව්ව එයා ඒගොල්ලන්ගෙ ඊමෙල් සහ පාස්වඩ් අරගෙන ක්‍රෙඩිට් වැඩිකරල දුන්න කියල
කොහොම උනත් මේ සයිට් එකෙන් නම් නෙවෙයි පවුද්ගලිකව
මෙන්න ඒ ශානික පෙරේරා කියන තැනැත්තාගේ මුහුණු පිටුවෙන් හොයාගන්නට ලැබුණ සාක්ෂි
මේ ඉන්නෙ ඩයල් එක මෙයා තමයි මේ වැඩේ කරනව කියල හොයාගන්න පුලුවන් වුනේ
කිසියම් කූට මාර්ගෙකින් ක්‍රෙඩිට් ගන්න පුලුවන්ද දන්නෙ නැහ එහෙත් ඔබගේ මුහුණු පොත් ගිනුමේ පාස් වඩ් එක ලබාදීමෙන් මෙම පුද්ගලයාට එය භාවිතාකර යම් අයතා කාර්යන් සිදුකර හැකි මෙන්ම ඒ තුලින් යමෙක් ඔබගේ ගිණුම මුහුණු පොත් පාලක මණ්ඩලයට වාර්තාකරහොත් ඔබගේ ප්‍රෝෆයිල් එක ඔවුන් විනාස කර දැමීමට ඉඩ අතුවා මෙන්ම ඔබගේ විස්තර මෙම පුද්ගලයා අතට පත්වීම සිදුවිය හැකිය
මෙහිදී සිදුවන්නෙ ඔබ විසින් ඉහත සදහන් කර වෙබ් පිටුවට ගොස් එහි තොරතුරුවලට අනුව ඔබගේ තොරතුරු ලබාදීමෙන් ශානික නැමති පුද්ගලයාට එම තොරතුරු ලැබේ එහිදී ඔහු එම තොරතුරු මාර්ගයෙන් කරනුයේ ඔබගේ ප්‍රෝෆයිල් එක ඔහු සන්තක වීමකි.ඔබගේ ගිණුම නිකන් පුදන්න ලෑස්තිවෙන්න එපා.අනික මොලේ තියෙන පුද්ගලයෙක් මෙයට නොරැවටෙනු ඇත
කරුණාකර අවධානයෙන් සිටින්න
මෙවන් දේ සිදුවිය හැකිය
© 2010 Mal
[email protected]
Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post Another Sites
Mal Baba
View Public Profile
Send a private message to Mal Baba
Find all posts by Mal Baba
(#
2
)
WwW.lk
Senior Member
Posts: 13,048
Join Date: Nov 2009
Location: kurunegala
10-05-2010, 05:56 PM
thanx
WwW.lk
View Public Profile
Send a private message to WwW.lk
Find all posts by WwW.lk
(#
3
)
*maheshi*
Senior Member
Posts: 3,528
Join Date: Aug 2010
Location: ***find me if u can***
10-05-2010, 05:57 PM
බොහොම ස්තුතියි දැනුවත් කලාට
*maheshi*
View Public Profile
Send a private message to *maheshi*
Find all posts by *maheshi*
(#
4
)
load king
Senior Member
Posts: 4,996
Join Date: May 2010
Location: nugegoda
10-05-2010, 05:59 PM
thnx bro
load king
View Public Profile
Send a private message to load king
Find all posts by load king
(#
5
)
samila224
Banned
Posts: 7,169
Join Date: Jan 2009
Location: Melbourne VIC Australia
10-05-2010, 05:59 PM
thnxxx
samila224
View Public Profile
Find all posts by samila224
(#
6
)
::neXGen::
Senior Member
Posts: 4,612
Join Date: Jun 2010
10-05-2010, 06:00 PM
Amoo thnx 4info
::neXGen::
View Public Profile
Send a private message to ::neXGen::
Find all posts by ::neXGen::
(#
7
)
RapidDark
Senior Member
Posts: 4,304
Join Date: Oct 2008
10-05-2010, 06:01 PM
දැනුවත් කලාට බොහොම ස්තුතියි
RapidDark
View Public Profile
Send a private message to RapidDark
Find all posts by RapidDark
(#
8
)
anuru_1
Senior Member
Posts: 15,401
Join Date: Mar 2007
Location: Matara
10-05-2010, 06:02 PM
Thankz for info bro.........
anuru_1
View Public Profile
Send a private message to anuru_1
Find all posts by anuru_1
(#
9
)
Deadman_Rox
Senior Member
Posts: 4,802
Join Date: Jun 2009
Location: ඩොටේ
10-05-2010, 06:02 PM
apooo mona moodayada ban thamange UN PW fb home page eke arenna wena pages wala gahanne
Deadman_Rox
View Public Profile
Send a private message to Deadman_Rox
Find all posts by Deadman_Rox
(#
10
)
shenoxxx
Senior Member
Posts: 12,062
Join Date: Sep 2009
10-05-2010, 06:03 PM
ඔය ක්‍රෙඩිට් ගන්න එක එච්චර අමාරු දෙයක් නේමේ....මටත් ඇති වුනා සත්තු අරගෙනම....
ඔවා දන්නාව කියලා වැඩ පෙන්නන්න යනවානම දන්නේ නැති එවුන් නිකන්ම අහුවෙනවා...
හොද පොස්ට් 1ක්.
shenoxxx
View Public Profile
Send a private message to shenoxxx
Find all posts by shenoxxx
Page 1 of 17
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
කුක්කු බබා
,
බබා පොලිස්
,
බබා බයානකයි
,
බබාගෙ නයා
,
bad marketing
,
fb.com/shanudrielive
,
mal baba exclusive
,
p baba exclusive
,
p babageth me acc thibba
,
shanilka perera
,
spnet.lk fake
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02822
seconds with
8
queries