[FONT="]වේගය සහ මරණය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මාර්ග නිතී රීතී [/FONT] [FONT="]අනුගමණය නොකිරිම[/FONT], [FONT="]රථ වාහන නිසි ලේස නඩත්තු නොකිරිම[/FONT], [FONT="]නිදී මතෙන් ධාවනය කිරිම[/FONT], [FONT="]බීමත්ව රිය පැදවිම සහ වේගය[/FONT] [FONT="]යන කරුණු තමයි අනතුරු සිදුවීමට හේතු කාරණා වෙන්නේ..[/FONT]
[FONT="]ඒත් මේ අනතුරුවලින් බහුලවම හේතුකාරකය වෙන්නේ ( අපේ රටේ මෙන්ම වෙනත් රටවල් වලදි පවා ) වේගය නිසා සිදු වෙන රිය අනතුරුයි..[/FONT]
[FONT="]ජිවිතයක් ගොඩ නගා ගන්න වේගය අවශ්‍යයි.. ඒත්[/FONT]
[FONT="]වේගය / ඉක්මන් බව ගැන විතරක් හිතා ගෙන ජිවිතය ගත කරන්න හිතා ගත්තා නම්.. අපි බලාපොරොත්තු වෙන හැම ක්‍රියාකාරකමක් ම ඒ වගේම බලාපොරොත්තුවක් ම නැති වෙන්න බොහෝ සේ ඉඩ කඩ තියෙනවා..[/FONT]
[FONT="]වේගය ගැන කතා කල හින්දා ඒ සම්බන්ධව තිබ්බ නිර්මාණයක් බෙදා ගන්න හිතුවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]පොලිස් නිලධාරියාගෙන් ලැබුන දඩ කොලේ..[/FONT]
[FONT="]ප්‍රසාද් ධනවත් පවුල් පසුබිමක ජිවත් වුන තරුණයෙකි..[/FONT]
[FONT="]මොහුගේ එක්තරා විනෝදාංශයක් තමයි වේගයෙන් රිය පැදවිම.. ඒ හේතුවෙන් මේ පුද්ගලයා වේගයෙන් ධාවනය වෙන රථ වාහන වලට බොහෝ සේ ඇලුම් කිරිමක් දැක්වුවා..[/FONT]
[FONT="]කිහිප වතාවක්ම වේගයෙන් රථ වාහන ධාවනය කිරිමෙන් වේග මණින රේඩාර් මීටරයට හසු වි පොලිසියෙන් දඩ මුදල් ගෙවිමට පවා සිදු විය..[/FONT]
[FONT="]ඒනමුත් මේ පුද්ගලයා මේ සියල්ල ඒ තරම් කරදරයක් හැටියට පිලිගන්න ගියේ නෑ..[/FONT]
[FONT="]දිනක් [/FONT][FONT="]ප්‍රසාද්[/FONT][FONT="] වෙනදා මෙන්ම වේගයෙන් වාහනය පදවාගෙන සිටින අතර තුරදී මොහු පසු පසින් රථ වාහන පොලිස් නිලධාරියෙක් ලුහු බැන්දෙය..[/FONT]
[FONT="]ඒ නිලධාරියා ලබා දුන් සංඥාව හේතුවෙන් ප්‍රසාද් වේගය අඩු කර වාහනය ඉදිරියෙන් නවත්වන ලදී..[/FONT]
[FONT="]නිලධාරියා ප්‍රසාද් ලග පැමිණ රියදුරු බලපත්‍රය පරික්ෂා කර යම් දෙයක් ලියමින් සිටියේ ය..[/FONT]
[FONT="]මේ දෙවල් ප්‍රසාද් ට අමුතුම අත්දැකිමක් නොවුනේ මීට පෙර අත්දැකිම් ලබා සිටිය නිසායි..[/FONT]
[FONT="]" හ්ම්[/FONT], [FONT="]මේ පාර කියක් ද ගෙවන්න වෙන්නේ [/FONT]? "
[FONT="]කියලා තමාටම ඇහෙන්න කියා ගත් ප්‍රසාද් නිලධාරියාගෙන් දඩ කොලේ ලබා ගත්තා..[/FONT]
[FONT="]" ආහ්.. !!! මේ මොනවා ද මේ.. [/FONT]?
[FONT="]මේ මොන විහිළුවක් ද .. [/FONT]? "
[FONT="]කියලා කියා ගත් ප්‍රසාද්.. නිලධාරියා දුන්න දේ කියවන්න පටන් ගත්තා..[/FONT]
“[FONT="] ප්‍රසාද් මහත්මයා...[/FONT]
[FONT="]එක්තරා කාලයක් මට හිටියා ලස්සන දුවෙක්.[/FONT]
[FONT="]ඒ දුවට වයස අවුරුදු [/FONT]6 [FONT="]ක් තිබියේ දී වාහනයකට හැප්පිලා ඒ ජිවිතය මගෙන් උදුරා ගත්තා..[/FONT]
[FONT="]ඔයා අනුමාණ කල එක හරි ඒ පුද්ගලයා ඒ වෙද්දි වේගයෙන් වාහනය පදවාගෙනයි ඉදලා තියෙන්නේ..[/FONT]
[FONT="]ඒ[/FONT] [FONT="]මනුස්සයාව අල්ලා ගත්තාට[/FONT], [FONT="]මාස[/FONT] 3 [FONT="]ක් සිරමැදිරියේ ඉදලා ඒ මිනිහා නිදහසක් ලැබුවා..[/FONT]
[FONT="]ඒ මිනිහාට පුලුවන් වුනා එයාගේ දුවලා [/FONT]3[FONT="] දෙනාට ආදරය / සෙනෙහස දක්වන්න..[/FONT]
[FONT="]ඒත් මට හිටියේ එකම දුවයි...[/FONT]
[FONT="]මට ඒ දුවට ආදරය දක්වන්න නම් මං දිව්‍යලෝකයට යන කම් බලාගෙන ඉන්න වෙනවා..[/FONT]
[FONT="]මං දහස් වාරයක් උත්සහ කලා ඒ මනුස්සයාට සමාව දෙන්න..[/FONT]
[FONT="]ඒ වගේම දහස් වාරයක් මං හිතුවා සමාව දුන්නා කියලා..[/FONT]
[FONT="]ඒ නමුත් මට ඒ දේ නැවතත් කරන්න සිදු වේලා..[/FONT]
[FONT="]මේ මොහොතේ දී[/FONT] [FONT="]වුනත්[/FONT]..
[FONT="]මට යාච්ඤා කරන්න ඒ වගේම පරිස්සමෙන් ඉන්න..[/FONT]
[FONT="]ප්‍රසාද් මට දැන් ඉන්නේ මගේ පුතා විතරයි... "[/FONT]
[FONT="]ප්‍රසාද් ඒ මොහොතේ ඔලුව උස්සලා පොලිස් නිලධාරියාව බලන්න උත්සහ කරද්දි..[/FONT]
[FONT="]පොලිස් රථය මොහුව පසු කරලා බොහෝ දුර ගිහිල්ලා..[/FONT]
[FONT="]ඒ රථය නොපෙනි යන තුරු ප්‍රසාද් මග සිට බලාගෙන හිටියා..[/FONT]
[FONT="]විනාඩි [/FONT]15[FONT="] ක් වගේ ඒ තැනම රැදි සිට ප්‍රසාද් තම රථයට නැග..[/FONT]
[FONT="]සෙමින් තම නිවසකරා ගමන් කලේ ය..[/FONT]
[FONT="]තමාට ලැබුන මේ සමාව ගැන මෙන්ම තමාට ලැබිලා තියෙන බිරිද ඒ වගේම ළමයින් ගැන දුක් මුසුව සෙනෙහස දැක්වුවේ ය..[/FONT]
ආදර්ශය :
[FONT="]මේ ජිවිතය බොහෝ වටිනවා..[/FONT]
[FONT="]ඒ හින්දා මේ ජිවිතය පරිස්සමෙන් පාලනය කර ගන්න[/FONT]
[FONT="]වග බලා ගන්න..[/FONT]
මේය උපුටා ගෑනිමක් නෙවෙයි..
පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් )
බව කරුණාවෙන් සලකන්න..



