ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Sihala Piyasa (Sinhala Literature Forum) > Nisadas saha Kaavya
Reload this Page ජීවිතයේ අවසානය ලග
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
dinesh641 dinesh641 is offline
Member
dinesh641 will become famous soon enough
 
Posts: 65
Join Date: Jul 2008
ජීවිතයේ අවසානය ලග - 10-06-2010, 12:41 PM

old_man_with_the_grey_beard_in_the_dark_2.jpg

ජීවිතයේ අවසානය ලග
ඉහිරුන හින් කන්දක් ගෙන
එකින් එක සිතුවෙම් මම
මට ජීවිතය වෑරදුන තෑන ගෑන.

වියපත් වෙලා මේ දෑත
කළුවර වෙලා මගෙ ලොකය හෑමවිටම
සිතට නිවනක් නෑහෑ මට
තුරුණුවිය සිහියට එනකොට.

මරණය අතින් අරගෙන අප
මෙලොවට බිහිවන බව අමතක කර
කල දේවල් නිසා අද
තෑවෙනවා මේ හිත විලාප මෑද.

බිරිදක් නෑහෑ මගෙ තනියට
දරුමල්ලෙක් නෑහෑ මට සහයට
කදුළුයි අවෑසි දෑන් මට
මෙ මහළු මඩම යට.

බුදුනේ ඔබ කියා දුන් මග
ගියානම් මම එදා හරියට
සෑනසීමෙන් පියවෙනවා මගෙ දෙනෙත
ජීවිතයේ අවසානය ලග.....



http://dineshumagiliya.blogspot.com/
Reply With Quote
(#2)
Old
sanath ekanayake's Avatar
sanath ekanayake sanath ekanayake is offline
Senior Member
sanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of light
 
Posts: 11,304
Join Date: Jan 2009
Location: ගෙදර
10-06-2010, 02:11 PM

very good one
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.06268 seconds with 7 queries