ඔයාලා එලකිරි රේඩියෝ එකේ යන සින්දූ පටි ගත ක&
මම නමි තාම මේක කරලා බලලා තියෙන්නේ VLC Media Player 1.0.5 Goldeneye එකෙන් තමයි. මෙහෙමයි කරන්ඩ තියෙන්නේ.
මුලින්ම VLC Media Player 1.0.5 Goldeneye නැත්තමි ස්ථාපනය කර ගන්ඩ වෙනවා.
දැන් රේඩීයෝ ත්‍රෙඩි එකට ගියාම පෙනේවි ලින්ක් එකක් WinAmp එකෙන් රේඩීයෝ එක අහන්ඩ. අන්න ඒ ලින්ක් එකෙන් Playlist එක බාගත කරගන්ඩ. (පහල පෙන්වා ඈති ආකාරයට). බාගත කර ගත්ත Playlist එක Desktop එකේ තියාගන්ඩ පහසුව තකා.
ඔන්න දැන් තමා හොදම හරිය.
ඉස්සෙල්ලාම VLC Player එක ස්ථාපනය කර ගත් තැනට ගිහින් (C:\Program Files\VideoLAN\VLC) vlc.exe කියලා තියෙන ෆයිල් එක උඩ කොටන්ඩ. පොඩිඩක් ඉන්ඩ පොඩිඩක් ඉන්ඩ දැන් ආයෙත් පාරක් එ ෆයිල් එක උඩම කොටන්ඩ. දැන් එතකොට VLC Player එකම මෙන්න මෙ විදිහට දෙපාරක් විවෘත වෙලා ඈති නේද.
ඒ පාර බලයි මොකටද දෙකක් කියලා.. ඒ මෙන්න මේ නිසයි. මේ විදිහට පටිගත කරද්දී රේඩියෝ එකට සවන් දෙන්ඩ බෑ. ඉතින් ඔයාලට අහන්ඩ ඔනේ නමි අනිත් එකේ අහන්ඩ පුලුවන්.
හැබැයි රේඩියෝ එක පටිගත කරන්ඩ විතරක් නමි ඔනේ එකක් ඈති.
දැන් Media මෙනුව උඩ කොටන්ඩ එතකොට පෙනේවි Streaming... කියලා තැනක් එක උඩ ආයෙත් කොටන්ඩ ඔනේ..
එතකොට පහල තියෙන පින්තූරයේ තියෙන විදිහට ව්න්ඩෝ එකක් විවෘත වෙයි.
එකේ තියෙන Add... බොත්තම උඩ කොටන්ඩ. එතකොට එන Browser Box එකට ඔයා බාගත කර ගත්ත ෆයිල් එක තෝරලා දෙන්ඩ. එතකොට පහල තියෙන් පින්තූරය වගේ පෙන්නයි.
දැන් එකේ තියෙන Stream බොත්තම උඩ කොටන්ඩ. එතකොට පහල තියෙන් විදිහේ ව්න්ඩෝ එකක් විවෘත වෙයි.
මෙතනදි කිසිම වෙනස් කමක් කරන්නේ නැතිව Next බොත්තම උඩ කොටන්ඩ. දැන් පොඩිඩක් පහල බලන්ඩකෝ.
මෙතන ඔය Add බොත්තම උඩ කොටනකොට පහල තියෙන විදිහට ඔය ව්න්ඩෝ එක වෙනස් වෙයි.
දැන් මේ වන්ඩෝ එකේ තියෙන Drop Down List උඩ කොටලා Audio - MP3 කියන එක තෝරන්ඩ. ඊට පස්සේ Browse බොත්තම උඩ කොටලා රේකෝඩින් ෆයිල් එක සේව් වෙන්ඩ තැනක් තෝරලා දෙන්ඩ. සේව් කරනකොට ෆයිල් ෆොර්මැටි එක දෙන්ඩ අමතක කරන්ඩ එපා.
ඔය ටික කරලා ඉවර උනාම මෙ පහල තියෙන විදිහට පෙනෙයි.
දැන් ඔතන තියෙන Next බොත්තම උඩ කොටත්ඩ. එතකොට එන ව්න්ඩෝ එකේ තියෙන "Stream all elementary streams" සහ "Keep stream output open" යන තැන් දෙකේ තියෙන Check Box ලකුණු කරලා Stream බොත්තම උඩ කොටන්ඩ.
දැන් මෙන්න මෙහෙම රේකෝඩින් වෙන්ඩ පටන් ගනී. මතක ඈතුව බොත්තම ඔබන්ඩ අමතක කරන්ඩ එපා.
ඔහොම පටිගත කරලා ඉවර උනාට පස්සේ Player එක ඉවත් කරලා සේවි කරපු ෆයිල් එක විවෘත කරලා බලන්ඩ. ආ තව එකක් ෆයිල් එක Play වෙන්නේ නැත්තමි KMP Player එකෙන් විවෘත කරන්ඩ.
ආ තව දෙයක් කියන්ඩ ඔනේ මේකේ තව Settings එහෙම තියෙනවා. ඒ වගේම තව මේකට Player වර්ග දෙකක් පාවිවී කරන්ඩ පුලුවන්. ඒ කියන්නේ VLC Player එකෙන් පටිගත කරන ගමන් ඒකෙන් Windows Media Player එකෙන් රේඩියෝවට සවන් දෙන්න පුලුවන්.ඔයාලාත් පොඩිඩක් උත්සාහ කරලා බලන්ඩ.
ඒ වගේම මේකේ ගුණ අගුණු ගැන කතා කරන්ඩ ඔයාලට බාර කරනවා.
============================================================
මේ ත්‍රෙඩි එකට සහයෝගය දක්වපු GTRZ අයියාටත් Malinga අයියාට සහ Mr.PERERA ටත් ස්තුති වන්ත වෙනවා.
මුලින්ම කියන්ඩ ඔනේ මේක Forum Rules වලට පටහැනි නමි GTRZ අයියාට බාරයි.
ඒ වගේම රිපෝස්ටි නමී සමා වෙන්ඩ ඔනේ.....
ඒ වගේම රිපෝස්ටි නමී සමා වෙන්ඩ ඔනේ.....

මම නමි තාම මේක කරලා බලලා තියෙන්නේ VLC Media Player 1.0.5 Goldeneye එකෙන් තමයි. මෙහෙමයි කරන්ඩ තියෙන්නේ.
මුලින්ම VLC Media Player 1.0.5 Goldeneye නැත්තමි ස්ථාපනය කර ගන්ඩ වෙනවා.
දැන් රේඩීයෝ ත්‍රෙඩි එකට ගියාම පෙනේවි ලින්ක් එකක් WinAmp එකෙන් රේඩීයෝ එක අහන්ඩ. අන්න ඒ ලින්ක් එකෙන් Playlist එක බාගත කරගන්ඩ. (පහල පෙන්වා ඈති ආකාරයට). බාගත කර ගත්ත Playlist එක Desktop එකේ තියාගන්ඩ පහසුව තකා.
![]()
We gonna start the radio at 8.30 PM SL Time
(මෙන්න මේ WinAmp කියලා තියෙන ලින්ක් එක)
WinAmp - http://radio.elakiri.com/tunein.php/...c/playlist.pls

thnx...