ඉක්මන් සුවය පතමු!
lucky_lakshitha
Senior Member
දිනපතා දුම් පානය
නිසා බලවත් ලෙස රෝගි තත්වයත පත්ව සිටින ලකී_ලක්ශිත
නොහොත් බට ලකීයා කෙසේ හෝ ගේම අත නොහැර පොස්ට් 20000 ගහන්නයි යන්නේ.
කොහොම හරි ස්පැම්
කොරලා කොරලා
නිදි මාරාගේන පොස්ට් 20000ට ඔන්න් වග කිව්වා.
මොනා වුනාත් කුරා කුබියෙකුටවත් කරදරයක් නැතී
ලකීයගේ තත්වය එන්න එන්නම දරුණු
වන බවටයි වර්ථා වෙන්නේ.
අලුත් ෆිල්ම් 1ක් අපු ගමන් ටොරෙන්ටුවක් සොයා යැම ලකීයගේ පුරුද්දයි.ලගදී සීඩ් බොක්ස් 1ක් එහෙම අරගෙන මුත් පටන් අරන් ඔන්න් වැඩේ.මොනා වුනාත්
වැඩි වැඩියේන් ටොරෙන්ට් බා වැඩි වැඩියෙන් අප් කරන්න දිර්ඝ ආයු ලැබෙන්න කියලවත් පතමු.
අපි හැමොම ඉතින් කොන්ග්රැඩ්ස් කියමු මහන්සියට.
කන්ග්රැට්ස් මචං..කිප් පොස්ටින්.
රජයේ අවවාදය දුම් බිම පිළිකා ඇති කරයි.

Senior Member
දිනපතා දුම් පානය
නිසා බලවත් ලෙස රෝගි තත්වයත පත්ව සිටින ලකී_ලක්ශිත
නොහොත් බට ලකීයා කෙසේ හෝ ගේම අත නොහැර පොස්ට් 20000 ගහන්නයි යන්නේ.
කොහොම හරි ස්පැම්
කොරලා කොරලා නිදි මාරාගේන පොස්ට් 20000ට ඔන්න් වග කිව්වා.
මොනා වුනාත් කුරා කුබියෙකුටවත් කරදරයක් නැතී
ලකීයගේ තත්වය එන්න එන්නම දරුණුවන බවටයි වර්ථා වෙන්නේ.

Last edited: