ලේසියෙන් සිංහල ටයිප් කරන්න

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ලේසියෙන් සිංහල ටයිප් කරන්න

    යන්න මේ page එකට

    http://www.google.com/ime/transliteration/

    Download Google IME කියල ඇති.

    සිංහල එක download කරලා install කරන්න.
    දැන් ඔයගොල්ලන්ගේ ටූල් බාර් එකේ language bar එකේ EN කියල තියෙන තැන click කරන්න.
    එතන ඇති සිංහල (ශ්‍රී ලංකා කියල) එක select කරාම ඕන තැනක සිංහලෙන් ටයිප් කරන්න පුළුවන්. ඉංග්‍රීසි සිංහල බාසා දෙක අතර මාරු වෙන්න ලේසියි. පොඩි button එකක් එයි ටූල් බාර් එකේ දකුණු අත පැත්තේ ඒකෙන් ලේසියෙන්ම භාෂා දෙක අතර මාරු වෙන්න පුළුවන්.


    මට කවුරුහරි කියනවද ගූගල් චැට් එකේ චැට් බොට් ල භාවිත කරන්නේ කොහමද කියල. චැට් බොට් ල ඉන්නවා එක එක language වලට ඒත් සිංහල එක හොයාගන්න අමාරුයි. දන්නා එක්කෙනෙක් ඒ චැට් බොට් ව හොයල දෙන්න.

    මේකත් යොදාගන්න පුළුවන් චැට් වලට, ඒත් චැට් බොට් එක ඊට වඩා ලේසියි මං හිතන්නේ.

    :):):)
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Thanks machan :)
    bt "You must spread some Reputation around before giving it to Silver bird again." :(
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    තෑන්ක්ස් මචං :)

    :P;)

    තෑන්ක්ස්
    :)

    එල තැන්ක්ස්
    :)

    thanks buddy
    :)

    Thanks machan :)
    bt "You must spread some Reputation around before giving it to Silver bird again." :(
    :);)


    Thx :)

    Useful Post :D
    +5 rep

    :)


    ;):P

    thanxx rep + added
    :)

    Thx guys for the comments.:D
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    258pik0.jpg