YOUTUBE වීඩියෝ ගන්න ලේසිම ක්‍රමය

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    YOUTUBE වීඩියෝ ගන්න ලේසිම ක්‍රමය

    වීඩියෝ එක බලනකොට ඒකේ URL එක තියෙනවානේ ඒක

    Code:
    http://www.youtube.com/watch?v=2axRGjAW6bo

    kick

    කියලා දාලා enter කරන්න.

    Code:
    http://www.kickyoutube.com/watch?v=2axRGjAW6bo


    kick භාවිතා කලවිට ඔබෙන් අහනවා ඩවුන්ලෝඩ් වෙන්න ඕනා type එක
    capturekgg.jpg



    JAVA දාලා තියෙන්නේ ඕනා, එකපාරට වෙන සයිට් එකක් වගේ එයි ඒකේ වීඩියෝ එකේ උඩින්ම ඇති download video කියලා ඒක ක්ලික් කරන්න



    ට්‍රයි කරලා බලන්න, අමාරුවෙන් වෙන සොෆ්ට්වෙයා දාගෙන දඟලන්න ඕනා නෑ
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    machoo mehema massage ekak enawa ne
    Video Has Been Removed OR Can Not Download This Video !!!
    :(:(:(:(:(