වේළද දැන්වීම් කලාව....

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
වේළද දැන්වීම් කලාව....

යාලුවනේ...වේළද දැන්වීම් කලාව කියන්නේ අමුතුම තාලයේ වැඩක්.
මේම ක්ෂේත්‍රයේන් බිහිවන නිර්මාණ වල තියන නිර්මාණශිලී බවනම් කියලා වැඩක් නෑ.:D
නමුත් සමහර දැන්වීම් නම් අපේ සංස්කෘතියට ගැලපෙනවද කියල දෙපාරක් හිතන්න ඕන අවස්ථාවන් නම් නැතුවමත් නෙමෙයි..:yes:
කොහොම උනත් වේළද දැන්වීම් කියන්නෙත් කලාවක් නිසා අපි ඒ ගැන ටිකක් කලාත්මක ඇසින් බලමු.
බලන්න මේ නිර්මාණ කොයිතරම් අපුරුද කියලා..... :)

4501.jpg


8002.jpg


7903.jpg


8604.jpg


9305.jpg


3106.jpg


8707.jpg


5808.jpg


7009.jpg


7510.jpg

 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නිර්මාණශීලීත්වය උපරිමයි.......
    තැන්ක්ස්
     
    • Like
    Reactions: Godage